(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා ද්විත්ව පුරවැසියකු නොවේ යැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නයන වාසලතිලක මහතා පාර්ලිමේන්තුවේ මංගල කතාව කරමින් පැවසීය.
තමාට තිබෙන්නේ ලංකාවේ පාස්පෝට් එකක් යැයිද වාසලතිලක මහතා කීය.
චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සඳහා පත්වූ වාසල තිලක මහතා පාර්ලිමේන්තුවේ පළමු කතාව පවත්වමින් මේ බව සඳහන් කළේය.
තමා 2019 වසරේ දී දේශපාලනයට පිවිස බදුලු ජනතාව වෙනුවෙන් මහත් සේවයක් කරමින් සිටින්නේ යැයිද වාසල තිලක මහතා සඳහන් කළේය.
අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු
ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක
ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.
‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මං ද්විත්ව පුරවැසියෙක් නොවේ
chinthaka Wednesday, 24 January 2024 07:14 PM
ඒවා අපිට ප්‍රශ්නයක් නැහැ... ඔයාට අපේ ඡන්ද නැත. මාලිමාවට ජයවේවා!!!
saam Wednesday, 24 January 2024 09:26 PM
ද්විත්ව පුරවැසියෙක් උවත් නොවුනත් වරදක කර ඇතිනම් දඩුවම් ලැබෙනවා. ද්විත්ව පුරවැසිබාවය යනු වරදක් කර පැනයාමට / වරදින් බේරීමට හෝ නිදහස් වීමට සහතිකයක් නොවේ
abaran Thursday, 25 January 2024 01:22 AM
ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලංකා ගමන් බලපතක් තියාගන්න පුළුවනි . එනිසා එකෙන් කොහොමද ඔය ද්විත්ව පුරවැසියෙක් නොවේ කියන්නේ ?
Perera Thursday, 25 January 2024 04:27 AM
ද්විත්ව පුරවැසිභාවය තීරණය වන්නේ තමන් සතුව තිබෙන විදේශ ගමන් බලපත්‍රයෙන් නොවෙයි
chandima Thursday, 25 January 2024 05:11 AM
ද්විත්ව පුරවැසි උනාම ලංකාවේ පාස්පෝට් එකකුත් තියාගන්න පුළුවන්නේ ?