IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මැකෝගේ උපදෙස් කඩකළොත් හිරේ

මැතිවරණ රාජකාරි වගකීම් පැහැර හරිමින් මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිගන්නා රාජ්‍ය සේවකයන්ට නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මෙවර මහමැතිවරණය සඳහා මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන සේවයේ නිලධාරීන්, ගුරුවරුන් සහ පොලිසිය ඇතුළු රාජ්‍ය සේවකයින් එක් ලක්ෂ 50,000 පමණ සේවයේ යෙදී සිටිති.

මැතිවරණ පනත අනුව කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිගන්නා රාජ්‍ය නිලධාරින්ට අවුරුදු 3ක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

 

 



අදහස් (0)

මැකෝගේ උපදෙස් කඩකළොත් හිරේ

ගයාන් Wednesday, 12 August 2015 05:00 AM

ලැබෙන්නේ සොච්චම් දීමනාවක්, හරියට පහසුකම් දෙන්නේ නැහැ. නිදිමරාගෙන් රාජකාරි කලාට වැඩක් නැහැ කියලා හිතලා වෙන්න ඇති යන්නේ නැත්තේ (ම)

:       0       0

සුමිත් Wednesday, 12 August 2015 05:12 AM

ගයන් ඔයා හරියටම හරි. අපි නිදි මරාගෙන දාඩිය පෙරාගෙන මුළු කාමරේ අහුරලා හුලන් බින්දුවක් නැති තැනක මැරීගෙන කරන දේවල් කාටවත් අගයක් නෑ. අපෙන් රාජකාරිය කරගත්තට පස්සේ අපි ඉන්න ඕනේ පාරේ යන බස් එකක් එනකන් වරු ගණනක් පාරේ ඉඳල අතෙන් සල්ලි වියදම් කරගෙන. අන්තිමට අපට හම්බුවෙන්නේ හුරං කන්නවත් මදි මුදලක් , මැකෝ නඩු දාන්න ඕන අපට නොවේ අපට සොච්චමක් දෙන උන්දැලට (නදී)

:       0       0

අරුණ Wednesday, 12 August 2015 05:15 AM

ඇයි නරකද ඔලුවටම වෙඩි තියන්න කිව්වා නම් (නදී)

:       0       0

සමන්ත සුගතවංස Wednesday, 12 August 2015 05:20 AM

උසුළු විසුළු සිනහවකින් මුව සරසාගෙන සිටියත් මැකෝ ඔබ අපට ජාතික වීරයෙකි. මොහුට ආතතිය හැදෙන්නෙත් නෑ හදන්ඩත් බෑ. මෙතුමා කාටවත් බයත් නෑ බය වෙන්නෙත් නෑ. ඔබට මගේ උපහාරය (නදී)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 02:24 AM

මැකෝගේ නිර්භීතකම රටට ශක්තියක් (නි)

:       0       0

සඳුන් Wednesday, 12 August 2015 02:43 AM

නීති ඔක්කොම රජයේ සේවකයන්ට පමණක් සීමාකරන්න නම් එපා. (නි)

:       0       0

දහම් Tuesday, 11 August 2015 02:38 PM

හැම මැතිවරණයකදීම අපක්ෂපාතව රාජකාරි කල බවට රාජ්‍ය සේවකයන්ට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයක්.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 11 August 2015 02:47 PM

ටෙන්ඩර් මගඩි, මුල්‍ය වංචා චෝදනා ඇති දුෂිත යැයි චෝදනා ඇති දේශපාලුවන් කී දෙනෙක්ව විරුද්දව දඩුවම් දුන්නද ? සෙට් එක එකතුවෙලා නීති හදලා තියෙන්නේ රාජ්‍ය සේවකයන්ටද ? මුල්‍ය වංචා චෝදනා , මැතිවරණ නීති කඩන දේශපාලනයේ යෙදෙන්නන් හුරතල් කරනවා. (නදී)

:       0       0

අනුෂා Wednesday, 12 August 2015 04:40 AM

මැතිවරණ සමයේ නිතිය හැමදෙනා වෙනුවෙන්ම නිවැරදිව ඉටු කරන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3706 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බටහිර කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 2 0


වාරියපොල අනුරට
2024 සැප්තැම්බර් මස 22 34 0


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 58 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 155 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 395 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14674 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site