මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට උපහාර පිදීමේ අභිනන්දන උළෙලක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විද්‍යාර්ථීන් සහ වෘත්තිකයෝ සංවිධානය කළේය.
මැතිවරණ කොමසාරිස්වරයා අධ්‍යාපනය ලැබූ අම්බලන්ගොඩ ප්‍රජාපතී විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ සමකාලිනයන් රැසක් එක්ව උත්සවය සංවිධානය කළ අතර ‘‘දේශප්‍රිය මිනිහෙක්‘‘ නමැති ග්‍රන්ථයද දොරට වැඩිණි.
වීඩියෝ සහ ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ
කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැකෝට උපහාර
සංජීව Wednesday, 11 February 2015 03:46 PM
ඔබතුමා යුග පුරුෂයෙකි. (ර)
සුපුන් පෙරේරා Wednesday, 11 February 2015 04:45 PM
ජය වේවා!!!(හේ)
එච්.එස් හතුරුසිංහ Thursday, 12 February 2015 06:32 AM
නිදහස් අධ්‍යාපනයෙන් උගත් මහජන මුදලින් වැටුප් ලබමින් එය තේරුම් ගෙන ක්‍රියා කරන ඔබවන් නායකයන් රාජ්‍ය සේවකයන් වන අපට මහත් අබිමානයකි (නදී)
කිඹුලාපිටියේ Wednesday, 11 February 2015 06:03 PM
පසුගිය ජනපතිවරනයෙදී බහුතරයක් දැනගෙන හිටියා, ජනමතය තිබෙන්නේ කොතනද කියා.එහෙත් මේ අතිදක්ෂ මැතිවරණ කොමසාරිස් තුමා සහ එතුමාගේ විශිෂ්ට නිලධාරීන් ජනපතිවරණය සාර්ථක ලෙස මෙහෙයවූ නිසයි ඉහත කී ජනමතය ප්‍රකාශයට පත් වුනේ.ඒ අනුව මෙම උපහාරය ලැබීමට ඔවුන් සුදුස්සන් බව කිව යුතුයි. (හේ)
කිඹුලාපිටිය Wednesday, 11 February 2015 06:04 PM
පසුගිය ජනපතිවරනයෙදී බහුතරයක් දැනගෙන හිටියා, ජනමතය තිබෙන්නේ කොතනද කියා. එහෙත් මේ අතිදක්ෂ මැතිවරණ කොමසාරිස් තුමා සහ එතුමාගේ විශිෂ්ට නිලධාරීන් ජනපතිවරණය සාර්ථක ලෙස මෙහෙයවූ නිසයි ඉහත කී ජනමතය ප්‍රකාශයට පත් වුනේ. ඒ අනුව මෙම උපහාරය ලැබීමට ඔවුන් සුදුස්සන් බව කිව යුතුයි. (ර)
සුරියරත්න Thursday, 12 February 2015 06:37 AM
පුදුමයක් ! එ්ත් ඇත්තක්. අවංක ප්‍රණාමය (නදී)
කිඹුලාපිටියේ Wednesday, 11 February 2015 06:04 PM
පසුගිය ජනපතිවරණයෙදී බහුතරයක් දැනගෙන හිටියා, ජනමතය තිබෙන්නේ කොතනද කියා. එහෙත් මේ අති දක්ෂ මැතිවරණ කොමසාරිස් තුමා සහ එතුමාගේ විශිෂ්ට නිලධාරීන් ජනපතිවරණය සාර්ථක ලෙස මෙහෙයවූ නිසයි ඉහත කී ජනමතය ප්‍රකාශයට පත් වුනේ.ඒ අනුව මෙම උපහාරය ලැබීමට ඔවුන් සුදුස්සන් බව කිව යුතුයි. (අ)
නඳුන් Wednesday, 11 February 2015 06:14 PM
නියමයි (අ)
වාස් Wednesday, 11 February 2015 06:15 PM
සුමනදසව අමතක කරන්න එපා පසුව එයාව පිළිගමු , රජ්ජුරුවන්ට බොරු කියල ලක්වැසි සැවෝම පීඩනයෙන් බෙර ගත්තා, පව් දැන් මොනවා කරනවද දන්නේ නැහැ (අ)
වසන්ත Wednesday, 11 February 2015 06:15 PM
සුමනදාසව අමතක කරන්න එපා. පසුව එයාව පිළිගමු. රජ්ජුරුවන්ට බොරු කියලා ලක්වැසි සැවොම පීඩනයෙන් බේරා ගත්තා පව් දැන් මොනවා කරනවද දන්නේ නැහැ (නදී)
සුදෙල්මි Wednesday, 11 February 2015 07:51 PM
ඔබතුමා අපේ කාලයේ වීරයෙක්. තෙරුවන් සරණයි! (නි)
ශ්‍රීලාල් Wednesday, 11 February 2015 08:48 PM
ඔබට අපෙනුත් උපහාර ! (නි)
කුමාරසිරි Wednesday, 11 February 2015 09:11 PM
ඔබ අපට වීරයෙකි (නි)
එම්. රන්ජිත් Wednesday, 11 February 2015 09:40 PM
ඔබ අපිට සම්පතක්. ඔබගේ අභීත සේවයට මගේ ප්‍රණාමය! (නි)
ජගත් වෙත්තසිංහ Wednesday, 11 February 2015 09:41 PM
දේශයට ප්‍රියකළ පුද්ගලයෙක්. ඔබට ආචාරය! (නි)
සමන්ති Thursday, 12 February 2015 12:44 AM
ආතතිය නොමැති අපේ එකම මැතිවරණ කොමසාරිස්... (නි)
ජයකුමාර Thursday, 12 February 2015 12:45 AM
ඉතා හොඳයි (නි)
ආනන්ද Thursday, 12 February 2015 12:46 AM
විවිධ බාධක, හිරිහැර, තර්ජන ගර්ජන මැද ඒවාට බයනොවී මහත් උත්සාහයක් ගෙන ජනාධිපතිවරණය සාධාරණ ලෙස පැවැත්වූ නිර්භීත මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මැතිතුමාට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුය. (නි)
ලසන්ත Thursday, 12 February 2015 07:58 AM
ඔලුවටම තියන්ඩ කියපු නිසා උපහාරත් ලැබෙනවා (නදී)
සිරිනිමල් හඟුරන්කෙත Thursday, 12 February 2015 01:38 AM
"දේශප්‍රිය" මැතිතුමනි, ඔබතුමා නමට ගැළපෙන ක්‍රියාකාරිකයෙකි .ඒ නිසාම ජනප්‍රිය පුද්ගලයෙකු විය. ඔබගේ කාර්ය මණ්ඩලය ද ඊට අනුගතවීම සතුටට කාරණයකි. (නි)
අරුණ Thursday, 12 February 2015 08:54 AM
ලැබූ ජවය ,පන්නරය ,දිවි හිමියෙන් ,ඉදිරියටත් එලෙසින්ම නම් මල් හතයි . හැබයි සැකයි . පෙර සහ පසු ප්‍රචණ්ඩත්වය ගැන කිවූ පුරසාරම් උපන් ගේම තමා. (අ)
දුමින්ද Thursday, 12 February 2015 02:38 AM
නියම මහත්මයෙක්! (නි)
සුජිත් Thursday, 12 February 2015 08:55 AM
හතුරුසිංහ මහත්මය , ඔබගේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.ඔබතුමා ස්වාධීන මැතිවරණ කොමිසමේ ප්‍රධානියා වෙනකන්ම සිටිය යුතුයි.ජය වේවා.(දිල්)
ප්‍රියන්ත Thursday, 12 February 2015 08:57 AM
මොහුටි සියළුම ගෞරව හිමිවිය යුතුයි.(හේ)
රකිත් Thursday, 12 February 2015 03:01 AM
හොර ඡන්ද දාන්න හදන අයට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ගය ගැන කළ ප්‍රකාශය නම් මසුරන්. (නි)
කුමුදු Thursday, 12 February 2015 03:24 AM
ඔබ දිනෙක ඉතිහාසගත වේවි.එය දරුවන්ටද අභිමානයක්. (නි)
කුමුදු Thursday, 12 February 2015 03:28 AM
ඔබ දිනෙක ඉතිහාස ගත වේ. එය ඔබට නොව ඔබගේ දරුවනට අභිමානයකි. (නදී)
මහින්ද Thursday, 12 February 2015 04:04 AM
නියම මහත්මයෙක්. දේශයට ප්‍රියකළ පුද්ගලයෙක්. ඔබට ආචාරය! (නි)
දිල්ශාන් Friday, 13 February 2015 01:14 PM
තමන්ගේ රැකියාව හරියට කලාම උපහාරත් දෙනවාද? පුදුම රටක්. (අ)
රුවන් Thursday, 12 February 2015 10:52 AM
පසුගිය ජනපතිවරණයෙදී බහුතරයක් දැනගෙන හිටියා, ජනමතය තිබෙන්නේ කොතනද කියා. මැතිවරණයට කලින් දිනයේ ආතතියෙන් උණගැනිලා හිටිය අපේ ආතතිය නැතිවුණේ ඔබ එදා කළ නිර්භීත ප්‍රකාශය නිසා . ඔබට ප්‍රණාමය!!(හේ)
ඩිලාන් Thursday, 12 February 2015 04:49 AM
මැතිවරණ කොමසාරිස් ස්වාධීන ලෙස කටයුතු කිරීමට ප්‍රණාමය..! (නි)
අරූස් Thursday, 12 February 2015 04:56 AM
බලය අවනීතිය රජකළ යුගයක රජයේ සේවකයෙක් මෙසේ කටයුතු කිරීම විස්මය දනවන සුළු දෙයක්. සියලු රජයේ සේවකයන්ට ඔබතුමා ආදර්ශයක්. (නි)
අජිත් කරුණාරත්න Thursday, 12 February 2015 05:06 AM
උවමනා තැනට උවමනා දෙය නිවැරදිව කළ ඔබතුමා ජාතියේ පිනට පහළවුණ දේශප්‍රේමී නිලධාරියෙක්. හිස නමා උපහාර පුදමි. (නි)
මොහමඩ් සෆ්රින් Thursday, 12 February 2015 05:18 AM
නියම මහත්මයෙක්. ඔබගේ අභීත සේවයට මගේ ප්‍රණාමය! (නි)
පියල් Thursday, 12 February 2015 05:23 AM
අද කාලේ මහින්ද දේශප්‍රිය වගේ අය හොයනවා කියන්නේ නිකිණි හොයනවා වගේ වැඩක් (නි)
නිලුපුලී Thursday, 12 February 2015 05:27 AM
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් නිදුක් වේවා! නිරෝගී වේවා! දීර්ඝායුෂ ලබත්වා! ඔබතුමාට ජයවේවා....! (නි)
පද්මිණි-ප්‍රංශය Thursday, 12 February 2015 05:29 AM
මැතිවරණයට කලින් දිනයේ ආතතියෙන් උණගැනිලා හිටිය අපේ ආතතිය නැතිවුණේ ඔබ එදා කළ නිර්භීත ප්‍රකාශය නිසා . ඔබට ප්‍රණාමය!! (නි)
අශෝක Thursday, 12 February 2015 05:37 AM
ඔබට මාගේ ප්‍රණාමය ! (නි)