IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මැකෝට සර්වෝදය ජාතික සම්මානය

පැවරුණ රාජකාරිය අපක්ෂපාතීව, කිසිවෙකුට ගැති නොවී, නිර්භීතව, ඉතා වගකීමෙන් ඉටු කිරීම යන කරුණු පදනම්කොට ගනිමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සර්වෝදය ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය.

සර්වෝදය සභාපති හා එහි නිර්මාතෘ ආචාර්ය ඒ.ටී.‍ආරියරත්න මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සර්වෝද භාර අරමුදල මගින් දහඅටවන වරටත් සංවිධානය කර තිබු මෙම සම්මාන ප්‍රදානෝත්සවය කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව සර්වෝදය මුලස්ථානය වන විශ්ව සමාධි ශාලාවේදී අද (31) පැවැත්විණි.

විවිධ ක්ෂේත්‍ර ඹස්සේ රටට කල මෙහෙවර අගයමින් දේවනායගම් ඊශ්වරන්,මහාචාර්‍ය චන්ද්‍රා ගුණවර්ධන,තුසිත මලලසේකර,මැණිකේ සුමනසේකර, යන මහත්ම මහත්මින්ද මෙහිදී සම්මානයට පාත්‍ර වුහ

 කතානායක කරූ ජයසුරිය මහතා ආචාර්ය ඒ.ටී.‍ආරියරත්න මහතාට සමරු තිළිණයක්ද පිළිගැන්වීය.

SARV-1031-05

SARV-1031-04

SARV-1031-03

SARV-1031-02

SARV-1031-01

 



අදහස් (0)

මැකෝට සර්වෝදය ජාතික සම්මානය

යෝනක Saturday, 31 October 2015 10:01 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

මොහාන් Sunday, 01 November 2015 01:19 AM

ඔබට දීර්ඝායු ලැබේවා ....(රේ)

:       0       0

නාමල් Sunday, 01 November 2015 01:34 AM

ඔබට ජය ශ්‍රී! (නි)

:       0       0

දිමේෂ් Sunday, 01 November 2015 01:50 AM

වගකීමෙන්ම ඉටු කරලා තියනවා කියලා පේනවා මේ කැඳ හැලිය මාස2ක් යන්න ඉස්සර කොරල තියන හරිය දැක්කාම. කෝ අර මහින්දගේ හමුදා කුමන්ත්‍රනේට බැහැ කියපු ත්‍රිවිධ හමුදාපති වරු ‍එහෙම විශ්‍රාම වයසටත් කලියෙන්ම ගෙදර යැව්වේ මොකද කියලා මට දන්න කෙනෙක් කියනවාද? උසස් වීමක් දීලා වීර පදක්කමක් දෙන්නේ නැතුව.....(රේ)

:       0       0

තුසිත Sunday, 01 November 2015 01:58 AM

පිදියයුත්තන් පිදීම බොහොම උතුම් (නි)

:       0       0

කරුණාරත්න Sunday, 01 November 2015 03:09 AM

ඔබතුමාට ඉදිරියට යාමට තවත් ශක්තිය ලැබේවා!(නි)

:       0       0

සේන Sunday, 01 November 2015 03:16 AM

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිවරයකු වන මෙතුමා සරලය. චාම්ය. යටත් නිලධාරීන් සමඟ ඉතාමත් කුළුපගය. තීන්දු තීරණ ගැනීමේදී දක්වන විචක්ෂණභාවය ඉහළින්ම කැපීපෙනෙයි. රජයේ සේවයේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙතුමාගෙන් දත යුතු කරුණු කාරණා බොහොමයක් ඇත. චිරං ජයතු! (නි)

:       0       0

ඉඳුනිල් Sunday, 01 November 2015 03:47 AM

ඔබට හදපිරි සුබපැතුම්! (නි)

:       0       0

අමල් Sunday, 01 November 2015 01:30 PM

මාගේ සුබපැතුම්.! (ර)

:       0       0

ඉෂාර Sunday, 01 November 2015 04:59 AM

මැකෝ රටට අභිමානයක් (නි)

:       0       0

චන්න Sunday, 01 November 2015 05:43 AM

ඔන්න නියම "කොන්ද පණ ඇති" ලාංකිකයෙක්...ඔයා අපේ රටට හොඳ අභිමානයක් (බ)

:       0       0

ලංකා Sunday, 01 November 2015 09:01 AM

පරපුරේ අභිමානයයි (බ)

:       0       0

හේරත් Sunday, 01 November 2015 09:25 AM

මෙන්න රාජ්‍ය නිලධාරින්.තම රාජකාරිය නියමාකාරව සිදු කළා.(හේ)

:       0       0

අසේල Sunday, 01 November 2015 09:29 AM

ඔබතුමාට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)

:       0       0

තිලක් Sunday, 01 November 2015 09:31 AM

ජය වේවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1229 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 512 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 644 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2227 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2176 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 908 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22612 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22547 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 357 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site