IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මාකඳුරේ මධුෂ්ගේ ගොලයෝ දෙන්නෙක් මාතරදී කොටුවෙති

(අමල් වික්‍රමරත්න)

මාකඳුරේ මධූෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රභල ගෝලයන් දෙදෙනෙකු අද (11)  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින්  අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඔවුන් සතුව තිබු අවි ආයුධ සහ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩි විස්තර සෙවිම සඳහා  සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයත් පොලිස් විශේෂ කාර්ය බලකාය්‍ මේවනවිට පරීක්ෂණ පවත්වමින් සිටින බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
 



අදහස් (4)

මාකඳුරේ මධුෂ්ගේ ගොලයෝ දෙන්නෙක් මාතරදී කොටුවෙති

P. de. silva -Canada Sunday, 11 March 2018 03:33 PM

මෙයින් පෙනෙන්නේ ඩුබායි රාජ්‍ය දූෂිත, මිනීමරු, අපරාධ, වංචා කාරයින්ගේ ලැගුම් ගන්නා නවාතැනක් නොහොත් නිදහසේ හැසිරී ක්‍රියා කල හැකි තෝතැන්නක් බවයි. බැලූ කල රටේ ඇතිවූ දේ සම්බන්ද සොයන වැඩි කොටසක් සිටින්නේ එහෙ බැවිනි. මේ හැම දෙකටම පාලකයන්, රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලඥයින් වග කිව යුතුයි වක්‍රව හෝ මොනයම් විදිහකින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට සහයවීමෙන් හෝ ඔවුන්ගේ මැර දුෂිත සේවය ලබා ඇත්නම්.

:       0       1

Mahee Sunday, 11 March 2018 04:31 PM

මේ ගොල්ල ළඟ හංගපු ආයුධ ඇති නිසැකවම, ඉතින් අදහසක් නැද්ද ඒවා පෙන්නලා දෙන්න කියන්න?

:       0       2

Chanak Los angeles Sunday, 11 March 2018 11:28 PM

මොහුගේ අපරාධයි දේසපාලකයන් හා උසස් දනවත් යයි කියන වුන් කරන දුෂණ මංකොල්ල මිනිස් ඝාතන අතර තිබෙන වෙනස කුමක්ද ? නමුත් උසස් එවුන් සිදුකරන දුෂිතයන් ගැන පුවත් පත්වල ලියනකොට ඔවුන්ව හැඳින්වෙන්නේ අහවල් මහතා කියල නම් මොහුටත් අපරාධකරු කියා නොලියා මාකඳුරේ මදුෂ් මහතා කියා නම්බුව දීල ලීවට අපේ අමනාපයක් නැහැ ,

:       0       1

akila Monday, 12 March 2018 04:07 AM

මෙගොලොන්ව අල්ලල මොනවා කරන්නද ? කරන්න තිබ්බේ ආයුද පෙන්නන් එක්ක යන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 567 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2168 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4846 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1223 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1885 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1272 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site