විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල වෙනුවෙන් බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 123 ක් රැස්කරමින් විස්සයි20 තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලෝක වාර්තාව තමන් සතු කරගැනීමට සමත් විය. මැකලම් විස්සයි20 අන්තර්ජාතික තරගවලදී ශතක දෙකක් රැස්කළ පළමු ක‍්‍රීඩකයා බවට ද පත්විය. මෙහිදී බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 58 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර හතක් සමගින් ලක-ුණු 123 ක් රැස්කළේය. දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරු රිචඞ් ලෙවි මෙම වසරේ (2012) පෙබරවාරි මස 19 වැනිදා නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හිදී නොදැවී ලකුණු 117 ක් රැස්කරමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි. නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 3 ට 191 (ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 35, බ්‍රෙන්ඩන් මැකලම් 123, රෝස් ටේලර් නොදැවී 14, අබ්දුර් රසාල් 28/2)
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මැකලම්ගෙන් (123) නව ලෝක වාර්තාවක්
චන්ද්‍රසිරි Saturday, 22 September 2012 01:29 PM
නවසීලන්තේ ටීම් එක හරි විනීතයි..(ස)
චතුර Friday, 21 September 2012 06:06 PM
සුභ පැතුම් මැකලම්! (නි)
සරසි Friday, 21 September 2012 07:10 PM
නිහතමානී, මහත්මා ගති ඇති ක්‍රීඩකයෙක්. සුභ පැතුම්! (නි)