ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියට (අයි. පී. එල්.) සහභාගි වී සිටින නවසීලන්ත ක‍්‍රිකට් පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ ජ්‍යෙෂ්ඨ පිතිකරු රෝස් ටේලර් මෙවර අයි. පී. එල්. තරගාවලියෙන් නියමිත වේලාවට පෙර ඉවත්ව එංගලන්ත සංචාරයට සහභාගි වීමට තීරණය කර තිබේ.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල නියෝජනය කරන බ්‍රෙන්ඩන් මැකලම් ආබාධය සුව වීමෙන් පසු එක තරගයකට ක‍්‍රීඩා කළේය. පූනේ වෝරියස් පිල වෙනුවෙන් රෝස් ටේලර් තරග 5 කදී ලකුණු 63 ක් පමණක් රැස් කළේය.
මැකලම් සහ ටේලර් මෙම සතියේ එංගලන්තයට පැමිණ මේ මස 9 වැනිදා ආරම්භ වන දෙවැනි පුහුණු තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැකලම් - ටේලර් අයි. පී. එල්. අතහැර දමති
යොහාන් Saturday, 04 May 2013 10:27 AM
තනුජා, කිසිම විරුදත්වයක් නැහැ.ඕනෑ කෙනෙකුට යන්න පුළුවන්.නමුට් අර ගිණුමට බැර වෙන ප්‍රමාණය අඩු වෙනවා.ඒකයි ප්‍රශ්නය.මොකද ඒ මුදල ඔයාලා අපි ගෙවන්නේ නැහැනේ. (නි)
සමීර සාලින්ද Saturday, 04 May 2013 10:36 AM
අපි මොකටද මේ අයට අපේ අය සංසන්දනය කරන්න බලන්නේ.(නදී)
ඉෂාන් Saturday, 04 May 2013 10:39 AM
එක එයාලගේ කැමැත්ත. ඔයාලට අයි අප්සෙට් ද. අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව. තමන්ගේ පාඩුවේ ඉන්න.(නදී)
ප්‍රභාත් Saturday, 04 May 2013 01:24 PM
හරියට නොදැන කතාකරන්න එපා යාලුවනේ. ඒගොල්ලන්ගේ තරගාවලිය කලින් කතා කරගෙන තියන එකක්. කොහොමත් මෙයාලා අාවේ කලින් යන්න. අපිට දැන් වෙන රටවල් එක්ක තරගාවලියක් නැහැනේ.(නදී)
මනෝජ් Friday, 03 May 2013 10:28 PM
ඒකට අපේ අය. (නි)
රොෂාන් Saturday, 04 May 2013 02:00 AM
අන්න නියම ක්‍රීඩකයා. මුලින්ම රට ගැන හිතන්න ඹ්නේ.(නදී)
රොෂාන් Saturday, 04 May 2013 02:01 AM
රට ගැන හිතන ක්‍රීඩකයෝ.(නදී)
champika Saturday, 04 May 2013 03:24 PM
මෙන්න නියම ක්‍රීඩකයෝ.. එකට අපේ මිනිස්සු. .... සල්ලි වලට ඕනෑම වැඩක් කරාවී..... (ස)
තනුජ Saturday, 04 May 2013 07:14 AM
එතකොට මේ අයට විරුද්ධව යන්නෙ නැද්ද අයිපීඑල් සංවිධායක මණ්ඩලය? ලංකාවේ අයට විතරද අයිපීඑල් අතෑරලා ඇවිත් ලංකාවේ තියෙන පුහුණු තරගෙට සහභාගි වෙන්න බැරි? මේ ක්‍රීඩකයින්ව මිලදී ගෙන තියෙන්නේ එක ක්‍රමයකට නෙමෙයිද? (නි)
යොහාන් Saturday, 04 May 2013 07:21 AM
අන්න රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ (නි)
සුගත් Saturday, 04 May 2013 03:58 PM
අපේ ක්‍රීඩකයෝ මුදල් හොයාගෙන රටට ගෙනාවම එහි ප්‍රයෝජන එතුමන්ලාට වගේම සමස්ට ආර්ථිකයටයි. කුඩු විකුණලා , කොමිස් ගහලා, එහෙමත් නැතිනං වෙන අපචාර ක්‍රියාවකින් නෙවේ මුදල් හොයන්නේ තමුන්ගේ දක්ෂතාවයෙන්.(නදී)
වරුණ Saturday, 04 May 2013 08:34 AM
ඒකට අපේ අයියලා? (නි)