IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මුඛ ආවරණ නොමැතිව ගමන්කළ 10ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

                       

නිරෝධායන  නීති  උල්ලංඝනය කරමින් මහ මග මුඛ ආවරණ නොමැතිව ගමන් ගත් පුද්ගලයන් දස දෙනෙකු  අද  (5) පොලිසිය භාරයට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .

                             

කැස්බෑව  හා පිළියන්දල   නගරවල  ක්ෂණිකව සිදු කළ සොයා බැලීමේදී  එමෙන්ම පිරිස  මුඛ  ආවරණ නොමැතිව සිටින අයුරු  දැකගත හැකි වීමෙන් අනතුරුව  කළ වරද  පහදා දී පොලිස් භාරයට ගැනීමට පොලිස් නිලධාරීන්  කටයුතු  කළහ

       

අනතුරුව එම පිරිස  පි සි ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා යොමු කිරීමට පියවර ගත් බව පිලියන්දල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත්  රංජිත් මහතා පැවසීය .



අදහස් (0)

මුඛ ආවරණ නොමැතිව ගමන්කළ 10ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඹුරුපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 1 0


දෙණියාය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 24 0


රත්තොට ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 46 0



ගාල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 254 0


පස්සර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 95 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 242 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site