(ලක්මි කුඩලිගම සහ ප්‍රේමතිලක පෙරමුණ)
තිනියාවල පොලිස් වසමේ 13 කණුව අසලදි අද (26) අලුයම සිදු වූ රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
දෙණියාය ප්‍රදේශයේ තම නිවසේ පැවැත්වෙන උත්සවයකට සහභාගිවිම සදහා පැලවත්ත සිට නෙලුව දෙසට ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත
ඒ මහතා ගමන් කළ ටොයෝටා වර්ගයේ පුද්ගලික කාර් රථය මාර්ගයේ ආරක්ෂක ආවරණ වැටෙහි ගැටි අඩි 30 පමණ ප්‍රපාතයකට පෙරලිගොස් ඇති අතර එහිදී ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප්‍රතිකාර සදහා මැදගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
තිනියාවල පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ පවත්වයි
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මීගොඩ පොලිස් ස්ථානාධිපති අනතුරක