IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මගදී කෑලී අහුලතියි බස් දහයකට ගහලා

පිටකොටුව මහනුවර පාරේ දුරගමන් යන පෞද්ගලික බස් අතරමගදී මගීන් නංවාගනිතියි බස් 10කට පමණ පහර දී ඇතැයි පෞද්ගලික බස් රියදුරෝ කියති.පහරදීමෙන් පසුව ඔවූහු බස් ධාවනයෙන් වැළකී සිටිති.

200,180 හා138 මාර්ග අංක වල ධාවනය වන බස් රථ වර්ජනයෙන් මගීහු දහස් ගණනක් අමාරුවේ වැටී සිටිති.කඩවත,කිරිල්ලවල,නිට්ටඹුව ප්‍රදේශවලින් මගීන් නංවාගන්නා බව ඔවුහු චෝදනා කරති.

 



අදහස් (0)

මගදී කෑලී අහුලතියි බස් දහයකට ගහලා

සිල්වා බර්ලින් Friday, 28 October 2016 04:13 AM

ජනතවට එදිනෙද තිබෙන ආණ්ඩුවට විසදුමක් දිය හැකි රටේ ශ්‍රම බලකාය රස්තියාදු වීමෙන් ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිකරන ප්‍රශ්න තමා මේවා , නිසිලෙස සොයා බලා ක්‍රියාත්මක වෙනවනම් ආණ්ඩුවට පුළුවන් ඉතා ඉක්මනින් මේවට විසදුමක් දෙන්න නමුත් අද ආණ්ඩුව කරන්නේ මෙවැනි දේවල් පැත්තක දමමින් , පසුගිය ආණ්ඩුවේ හිටපු හොරු ඇල්ලීම වැනි බහුභූත දොඩවමින් කාලය ගත කිරීමය (බ)

:       0       0

නලින් Friday, 28 October 2016 04:27 AM

කමක් නෑ. වර්ජන කරපුදෙන් අපි සුමානයක් හරි ගෙදරටම වෙලා ඉන්නම් මේකටනම් මොනවා හරි ස්ථිර විසදුමක් ඕනේ. රාජකාරි වලට යන වැදගත් මිනිස්සුන්ගේ කාලය කන්න මේ අයට අයිතියක් නෑ. කොටන එකෙන් ඇතුලේ යන මගීන් ගෙයි, පිටිපස්සෙන් එන වාහන බ්ලොක් වෙලා ඒ අයගෙයි කාලය නාස්ති වෙනවා. (බ)

:       0       0

තුසිත Thursday, 27 October 2016 12:34 PM

ගහලා මදි හම ගහන්න ඕනි (හේ)

:       0       0

දහම් Thursday, 27 October 2016 01:27 PM

දුර ගමන් බස්වලට මිනිස්සු නගින්නේ ඉක්මනට යන්න. මොවුන්ට දහයේ කෑලි වුණත් කමක් නැහැ එකතු කරනවා. දුර යන මගීන්ගේ අපහසුව ගණන් ගන්නේ නැහැ. බලධාරීන් මේ ගැන බලන්නේ නැත්නම් මිනිස්සු මෙහෙම කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද. (නි)

:       0       0

ගයාත්‍රි Thursday, 27 October 2016 01:38 PM

මිනිස් පැය අපතේ යවන නරුම සේවකයෝ මේ බස් රූට් එකේ ඉන්නේ. ඒ මදිවට ලස්සන කාන්තාවක් පෙනෙන්න බැහැ. එතනට වෙලා කැරකි කැරකි ඉන්නවා. කිසිම විනයක් නැහැ.මේ බස් රූට් වල පර්මිට් නවත්වන්න කියලා යොජනා කරනවා. (නි)

:       0       0

භාතිය Thursday, 27 October 2016 01:45 PM

ඉස්සර පිටකොටුවෙන් දුර පළාත් යන පුද්ගලික බස්වල අපි දකිනවා ඉඩ තිබුනොත් ළඟට මගින් නංවා ගනිද්දී කියනවා "ඔය ස්ටෑන්ඩ් විතරක් නගින්න" කියලා.නමුත් අද "ඔය ඉස්සරහ දාලා යන්න" කියන අඩියට දුරගමන් සේවා පිරිහිලා. රටේ තිබුණු බස් ඩිපෝ වලට ඔවුන්ගේ සේවයට මදිපාඩුව තිබුණු බස් ප්‍රමාණය පමණක් පුද්ගලික බස් වලින් පුරවා අදාල ඩිපෝවේ පාලනය යටතේ ධාවනය වන ක්‍රමවේදයකින් රටට පුද්ගලික බස් සේවය හඳුන්වා දුන්නා නම් මගී අපිටත් ඩිපෝවට ආදායමක් සහිත ශක්තිමත් ලංගමයක් අපිට තියෙනවා. (නි)

:       0       0

කුමාර් Thursday, 27 October 2016 01:53 PM

ඔන්න නියම වැඩක්. ගහලා මදි කරන ජරා වැඩ වලට. සීට් ගානට කියලා වැඩිපුර නග්ගාගන්නවා. (නි)

:       0       0

ටානි Thursday, 27 October 2016 03:06 PM

මේ මඟමරුවන් මර්දනය කළයුතුයි (නි)

:       0       0

විද්‍යා Thursday, 27 October 2016 03:05 PM

දැන් මේවත් මාෆියා වෙලා (නි)

:       0       0

සහන් Thursday, 27 October 2016 03:29 PM

200,180,138, කොටන්නේ නැතුව යනවා නම් මේ ප්‍රශ්නේ ඇතිවෙන්නේ නැහැ. එයාලා කොටන නිසා මිනිස්සු හිටගෙන යන්න හරි නුවර බස් වල නගිනවා (නි)

:       0       0

ආනන්ද Thursday, 27 October 2016 04:39 PM

කඩවත සිට කොටුවට කි.මී. 20 යි. ගතවන කාලය පැය දෙකකට වැඩියි. ඔය කියන බස් උපරිමයෙන් කොටනවා. අපි ටිකක් කලින් කොළඹට යන්නේ දුර ගමන් බස් වලින්. ඒක අපේ අයිතිය. නිට්ටඹුවට යන කවුරුවත් නිට්ටඹුව බස් වල නඟින්නේ නැහැ. පැය 3 ක් විතර යනවා. මේ අපේ වෙලාව කනවට කවුද වගකියන්නේ (නි)

:       0       0

හේවා Thursday, 27 October 2016 05:37 PM

දුර ගමන්, කෙටි ගමන් මොන ගමන් ගියත් නුවර පාරේ ගමන් එපාවෙනවා. මිනිසුන්ට ඕනෑ ඉක්මනට ගමන යන්න. මොන කරුම රටකද මන්දා අපි ඉපදුනේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 October 2016 06:47 PM

මගදී අල්ලලා ඩ්‍රයිවර්ගෙයි කොන්දොස්තරගෙයි කෑලි ගළවන්න ඕනෑ. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 27 October 2016 09:03 PM

කොට කොට යමින් අපිව හැමදාම රස්තියාදු කරනවා. මේවා ඔක්කොම රාජසන්තක කර නැවත ලංගම ස්ථාපිත කළයුතුය. වර්ජන කරන බස් වල මාර්ග බලපත්‍ර අහෝසිකර අලුත් මිනිසුන්ට දෙන්න. එතකොට මේ ඔක්කොම ලෙඩ රෝග හොඳ වේවි (නි)

:       0       0

ජනහිත Friday, 28 October 2016 12:53 AM

එයාලට වර්ජනය කරගන්න කියලා නීතිය ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

යොහාන් Friday, 28 October 2016 01:13 AM

මේගොල්ලන්ටම ගිය රටනේ මේක! (නි)

:       0       0

ඒකනායක Friday, 28 October 2016 09:59 AM

ඇත්තටම බස් කොටන නිසා තමයි දුරගමන් බස් වල යන්නේ (නි)

:       0       0

දුමින්ද Friday, 28 October 2016 10:30 AM

එකම පාරේ 30-35කිමී ඇතුළේ බස් අංක සීයක් විතර දුවනවා. ඉතින් මෙහෙම නොවී තියෙයිද? (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 28 October 2016 02:54 AM

ඉක්මනට යනවා නම් ඕනෑම බස් එකක මගීන් යන්න ලෑස්තියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 94 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 277 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 391 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 136 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 771 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 527 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1250 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site