IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


“මාගම්පුර විකුණන්න එපා“

හම්බන්තොට වරාය පෞද්ගලිකකරණය නොකරන ලෙස ඉල්ලා සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය අද (06) කොළඹ කොටුව වරාය පිවිසුම ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළේය..

DSC_0460 DSC_0468 DSC_0483



අදහස් (0)

“මාගම්පුර විකුණන්න එපා“

ප්‍රනාන්දු Saturday, 07 January 2017 08:35 AM

ඇත්ත කතාව නම් මෙතන ඉන්න වැඩි දෙනෙක් දන්නෙ නැහැ ඇයි එයාලා මෙතන මේ විදියට ඉන්නෙ කියලා. අර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පිටිපස්සෙ ඉන්නවා කියල දන්නෙත් නැතුව ඇති. (නි)

:       0       0

අනුර Friday, 06 January 2017 10:58 AM

විකුනනේ නෑ කියලා නේද කියන්නේ? පාරවල් දිගේ රස්තියාදුවෙන්නේ වෙන දෙයක් හිතේ තියාගෙන නේද ? (ර)

:       0       0

අරුණ තංගල්ල Friday, 06 January 2017 11:38 AM

මහත්වරුනේ බොරු රඟපෑම් එපා... වරාය පාඩු ලබනවා කියලා දවල් ආහාරයට කරවල බැදුම අඩු කරපුවම වැඩවර්ජනය කලෙත් ඔය මහත්වරුම නේද ..... ඒ රටට ආදරේටද... (ර)

:       0       0

එඩ්වඩ් Saturday, 07 January 2017 11:47 AM

රට දියුණුවෙනවා නම් අපිට ඕනෑ එච්චරයි (නි)

:       0       0

නිහාල් ප්‍රේමලාල් Friday, 06 January 2017 03:27 PM

අරුණ, ඔයා වරායේ සේවකයින්ගේ කරවල කෑල්ල ගැන කියනවා. මන්ත්‍රී සෙට් එක පාර්ලිමන්ට් එකේ කෑම එකේ තත්වය වැඩි කරගන්නවා දහස් ගණනක් අපිට ගෙවන්න කියලා. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 07 January 2017 03:45 PM

ගෝල් ෆේස් ඉස්සරහා හමුදා මූලස්ථානය, හමුදා ඉස්පිරිතාලය, ගුවන් හමුදා ක්‍රීඩාංගනය ඒවාට ගිය රජය මොකද කළේ? චීනෙත් සමඟ ඔය හැම ගිවිසුමක්ම ගහලා රට ණය කරලා දැන් ලිහාගන්න බැහැ. ඇයි මේ රජය මහජනයා දැනුවත් කරන්නේ නැත්තේ. (නි)

:       0       0

පරාක්‍රම Friday, 06 January 2017 04:22 PM

විකුණනවාද? බදු දෙනවාද? (නි)

:       0       0

කමණි Friday, 06 January 2017 09:48 PM

මේ උද්ඝෝෂණය කරන්න ඇවිල්ලා ඉන්නේ පඩි සහිත නිවාඩු දාලද, පඩි රහිත නිවාඩු දාලද නැත්නම් පඩි අරගෙන වැඩ නොකර උද්ඝෝෂණය කරනවද? (නි)

:       0       0

ආර්. වික්‍රම Sunday, 08 January 2017 04:16 AM

අනුර, ඔය විශ්වාස කරනවද තාමත් එයාලගේ කතා? (නි)

:       0       0

උපසේන Saturday, 07 January 2017 03:25 AM

කරුණු කාරණා හරිහැටි සොයානොබලා විරුද්ධවීම ඵලක් නැත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1186 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2124 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9182 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3345 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site