ටනාෂා හතරසිංහ කියන්නේ මේ දිනවල සිනමාවේ සහ වෙළෙඳ දැන්වීම්වල නිතර දකින්න ලැබෙන නිරූපිකාවකි. ඇය පිළිබඳව කතා කරන්න අද අප පෙළෙඹුනේ ඇයගේ නැඟණියක විසින් සිදුකරනු ලැබූ දේ සම්බන්ධයෙනි. ඇගේ නම රිශී හතරසිංහය. ඇයත් කලා පවුලට සම්බන්ධ වූයේ ඉතාමත් මෑතකදීය. ඒ "මගෙමයි ඔයා" කියන ගීතයත් සමගිනි. මේ වනවිට එළිදක්වා ඇති කුලුඳුල් ගීතයක් වන "මගෙමයි ඔයා" ගීතය අලුත් ආකාරයේ ගීතයක් ලෙස රසවිඳීමට හැකියාවක් තිබෙන බව බොහෝ දෙනාට හැගෙයි. කිසිම ඝෝෂාකාරී නොවූ සංගීත රටාවක් තුළ බිහිවූ මෙම ගීතය බොහෝ දෙනා ප්‍රිය කරනු බව කිව යුතුය. අද වාණිජ වශයෙන් කාලීන මාතෘකාව වී ඇති විරහව, අනියම් පෙම යන කරුණු කාරණාවලින් එපිට දැකපු ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්වූවාට කිසිදු වරදක් නොමැති බව කිව හැක. ගායකයාට හෝ ගායිකාවට හැකිනම් තම රසිකයාට යම් කිසි ස්ථානයකට ගෙන ඒමට, ඒ ගායකයා හෝ ගායිකාව තෘප්තිමත් වන කරුණ එතැන තිබෙනු ඇත. වර්තමාන පරපුර විසින් නිර්මාණය කරනු ලබන ගීත සඳහා බොහෝ දෙනා චෝදනා කරනු ලබන්නේ එම හේතුව නිසා බව කිව හැකිය. "මගෙමයි ඔයා" කියන ගීතය එවැනි චෝදනා සඳහා හසුනොවේ යැයි මේ ගීතය අසන ඔබට සිතෙයි.
එළිදැක් වූ දිනය - 2016 දෙසැම්බර් 04
ගායනය - රිශී හතරසිංහයි
පද රචනය - සත්සර කසුන් පතිරණ
සංගීතය - අමිත් ගුරු @ Icone Rain Productione
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
'මගෙමයි ඔයා' ගෙනෙන ටනාෂාගේ නැඟණිය