IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මගමරුවා බස් නැවතුමටත් පනී

තලංගම රෝහල ඉදිරිපිට බස් නැවතුමට බසයක් කඩා වැදීමෙන් එහි සිටි මගීහු දෙදෙනෙක් මරුමුවට පත්වූහ. දෙදෙනෙක් තුවාල ලදහ.

(ඡායාරූප සිරි මහබෙල්ලන)

 

(ඡායාරූප ශාන්ත සෙනවිරත්න)



අදහස් (0)

මගමරුවා බස් නැවතුමටත් පනී

රූපවතී Friday, 17 May 2013 02:37 PM

මම ලංකාවේදී දකින දෙයක් තමඊ, සෑම රියදුරෙක්ම වහනය පදවන්නේ ටෙලි පොන් එක කනේ තියාගන....? අය මේ දේවල් නවත් වන්න බැරි ? මම ඉන්න රටේ කිසිවෙකු රිය පදවද්දී ටෙලිපොන් එකේ පාවිච්චි කලොත් දඩුවම දඩයක් අයකරනවා, බලපත්‍රයේ පොඉන්ට් ගණනක් සටහන්වෙනවා, කතා කරන්න ඕනනම් වහනය පාර අයිනෙන් නවත්වා කතා කල හැකියි....? අපේ රටනම් පුදුමම රටක්....? ජනතාවට සේවය කරන්න කට්ට්ටිය මිනී මරාගන්නවා...?(ස)

:       0       0

සමීර මදුසංක Monday, 20 May 2013 12:04 AM

171 විතරක් නෙමෙයි 170, 177, 190, 163 බස් ඔක්කොම මෙහෙම තො යන්නේ. පාර හොදට හදලා තියෙන නිසා බස් හෝල්ට් එක ලගටම ඇවිල්ලා බ්රේක් ගහනවා. එහෙම කරන්න ගිහින් වැඩේ වැරදුනාම වෙන්නේ අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙන එක. පුලුවන්නම් එතනට පොලිසියෙන් දැම්මා නං තමා හරියන්නේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 17 May 2013 03:00 PM

මේ විදිහට මිනි මරන්න ගත්තොත් හරකෙකුයි රුපියල් දසදහසකුයි දෙන්න මිනිස්සු ඉතුරු වෙන්නෙ නැහැ (නි)

:       0       0

කුසන් Friday, 17 May 2013 08:24 PM

අනතුරු සිදුකරන හැම බස් රථයකම ගිනි තියමු.දුප්පත් අපිටනේ අනතුරු වෙන්නේ. අපිම දඩුවමත් දෙන්නම්. (නි)

:       0       0

ආනන්ද Friday, 17 May 2013 08:27 PM

ඉන්දි, ඔයා දෙවරක්ම හරි. මමත් 170 එලවන්නේ(ෆෝන් එකෙන්). (නි)

:       0       0

සරත් Friday, 17 May 2013 08:30 PM

ඔය කියන ස්ථානයෙන් සෙනග ගැවසෙන නිසා වේගයෙන් ධාවනය කරන්න පුලුවන්ද? ටයර් එකක හුලන් බැස්සත් කල්පනාවෙන් ගියා නම් අනතුර වලක්වාගන්න තිබුණා. නැත්නම් ලස්සන ගැනු කෙනෙක් රියදුරු මහත්තයට කිට්ටුව හිටගෙන යන්න ඇති (නි)

:       0       0

ආනන්ද ආර් Friday, 17 May 2013 03:12 PM

අනෙක් රටවල වගේ අපේ රටෙත් රථවාහන ධාවනය කරන්න මාර්ග නීති පද්ධතියක් හදන්නයි තියෙන්නේ. (ස)

:       0       0

ක්‍රිෂ් Friday, 17 May 2013 03:26 PM

මේ නම් මගම මරුවෙක් ම තමයි. පව් ජීවිත.(ස)

:       0       0

මාධව Friday, 17 May 2013 03:28 PM

ගැමුණු ලොක්කෝ, ඔහෙලාගේ අයිතිය ඉල්ලන්න ඉස්සල්ල පාරේ යන මිනිස්සුන්ගේ අයිතිය ආරක්ෂා කරනවලා. (ස)

:       0       0

ක්‍රිෂ් Friday, 17 May 2013 03:31 PM

මග මරුවට නම් තැලිච්ච පොඩි‍වෙච්ච හදාගන්න රක්ෂණ මුදල් වත් ලැබේවි. ඒත් මේ ජීවිතවලට මොනවද ලැබෙන්නේ කියලා හිතනවාද ? (ස)

:       0       0

පෙරේරා Friday, 17 May 2013 03:31 PM

ආනන්ද, ලංකාවෙත් පිටරටවල් හා සමාන මාර්ග නීති පද්දතියක් තියෙනවා හැබැයි හුඟක් රියදුරෝ ඒවා දන්නේ නැහැ. පොලිසිය ඒ නීති පද්දතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. (ස)

:       0       0

අමල් Friday, 17 May 2013 03:34 PM

ලංකාවනේ.. (ස)

:       0       0

රෝහණ Friday, 17 May 2013 03:34 PM

දඬුවම රියැදුරු ඝාතනය කිරීම. (ස)

:       0       0

සම්පත් Friday, 17 May 2013 03:36 PM

බස් නැවතුම වැරදි තැනක තියෙන්නේ. බස් එළවන්නේ මෝඩයන්.රියදුරු බලපතට සා/පෙ වත් තියෙන නීතියක් ගෙනා යුතුය. (ස)

:       0       0

අසංක Friday, 17 May 2013 03:37 PM

රට යන්නේ කොයි පැත්තටද? (ස)

:       0       0

ශ්‍රියානි Friday, 17 May 2013 03:44 PM

අන්තිමට අසරණ උනේ පාරේ යන දුගී මගියෝ. (ස)

:       0       0

චමිල Friday, 17 May 2013 03:45 PM

මේ වරද රියදුරු අත වුවත්, දැන් රියදුරන්ට තියෙන්නේ බොහොම සීමිත කාලයක්. ඒකේ රේස් එකක් තමයි යන්න තියෙන්නේ.දෙපැත්තම විමසන්න. (ස)

:       0       0

යශෝධා Friday, 17 May 2013 10:29 PM

ඉන්දි කියන කතාව 100% ක්ම ඇත්ත. හැපිලා තියෙන්නේ 171 බස් එකක් වුණත් ඒ පාරේ යන 190, 170, 177 යන බස් තුනේම රියදුරන් ජංගම දුරකතනය භාවිතා කරමින් අනෙක් බස් තිබෙන ස්ථාන ගැන අනෙක් රියදුරන්ගෙන් විමසමින් තමයි ධාවනය කරන්නේ. මමත් ඒක බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා. ඔවුන් අතර පුදුම තරගයක් තියෙන්නේ. මේ කරුණ ගැන දැන්වත් ප්‍රවාහන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුමයි. එම රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට දුරකතනයෙන් විමසමින් ධාවනය කිරීම අනිවාර්යයෙන්ම තහනම් කල යුතුයි. (නි)

:       0       0

සංජීවනී Friday, 17 May 2013 04:00 PM

නීතිය නම් මීට වඩා රැකිය යුතුයි. ජීවිත ගැන හිතන්න.රියදුරුවරුනි.. (ස)

:       0       0

නිත්‍යා Friday, 17 May 2013 04:01 PM

ඔයාලගේ ජීවිතයි අපේ ජීවිතයි දෙකම බේරගෙන මේ ගමන යමුකෝ. (ස)

:       0       0

ජයම්පති Friday, 17 May 2013 04:11 PM

ආරංචි විදිහට බස් එකේ රෝදයක් පුපුරලා බස් එක පාලනය කරගන්න බේරුවා ගිහින් තියෙනවා. හරියට කරුණු දැනගෙන කථා කරන්න.(ස)

:       0       0

ජානු Friday, 17 May 2013 04:13 PM

කාගෙත් වෙලාව තමයි. මමත් රියදුරෙක්. මරණ චේතනාවක් නැහැනේ. අපි දවසට ජීවිත කීයක් එහා මෙහා ගෙන යනවද? (ස)

:       0       0

තුසිත Friday, 17 May 2013 04:17 PM

බස්, හෝල්ට් එක ළඟ නවත්තන්නයි කිව්වේ. ඇතුලට ම ගිහින් නවත්තන්න කිව්වේ නැහැ.(ස)

:       0       0

ආනන්ද ආර් Friday, 17 May 2013 04:35 PM

පෙරේරා, ඔයා බොරු නේද කියන්නේ?(ස)

:       0       0

ඇසළ Friday, 17 May 2013 04:51 PM

ගැමුණු කතා කරන්නේ ගාස්තුව වැඩිකරගන්න විතරයි. පොලිසියටත් බැරිනම් අපිට කරන්න තියෙන්නේ හප්පන හෝ හැප්පෙන සැම බස් එකකක්ම එතනම ගිනි තියලා දාන්න. ඉන්ෂුවරන්සේ කාරයෝ බංකොලොත් වෙයි. එහෙම නැත්තම් බස් කාරයෝ අයින් වෙයි, ලංගමටම වැඩේ කරගන්න කියලා. (නි)

:       0       0

ෆාතිමා Saturday, 18 May 2013 02:46 AM

කොහොමහරි ඩ්‍රය්වර් බේරෙන්න මොකකට හරි අල්ලලා තියෙනවා (නි)

:       0       0

ඉෂාන් Friday, 17 May 2013 05:18 PM

කොස්වත්ත ටවුන් එකට තව ඕනෑ නම් මීටර් 50ක් ඇති. නගර සිමාවේ යන්න ඕනෑ වේගයකින්ද මේ ගිහින් තියෙන්නේ? (නි)

:       0       0

ධම්මි Friday, 17 May 2013 01:34 PM

අනේ මේවගේ පිස්සු රටක් අහලවත් නැහැ සමහරවිට එහෙම වෙන්නේ අපට පිස්සු නිසා නැත්නම් පාරේ මිනිස්සු නොගිහින් කැළෙන් ගියානම් හරි. (ස)

:       0       0

කුමාර් Friday, 17 May 2013 01:36 PM

මෙතන තියෙන්නේ පුදුම තරඟයක්. 177, 170, 190 රේස් යනවා. බස් නවත්තන්නේ පාරේ. හවසට වෙන වහනවටල යන්න හරිම අමාරුයි. (ස)

:       0       0

නීල් Friday, 17 May 2013 01:55 PM

බස් නැවතුම ඇතුලටම ගිහිල්ල මගීන්ව පටවගන්න හදල තියෙන්නේ ආදරේ වැඩිකමට. අපි නිදහස ලබල වසර 60 ගානක් ගියත් හොඳ පොදු ප්‍රවාහන සේවයක් හදාගන්න අසමත්නේ. (ස)

:       0       0

පෙරේරා Friday, 17 May 2013 06:14 PM

අනන්දත් ලංකාවේ හුඟක් රියදුරන් වගේ ලංකාවේ මාර්ග නීති පද්ධතිය ගැන දන්නේ නැහැ වගේ. (නි)

:       0       0

ෆාතිමා Friday, 17 May 2013 01:56 PM

නීති ගැන බස් රියදුරන්ගේ වැරදී ගැන කතා කරන්නේ කව්රුහරි මැරුනම විතරයි ටික දවසක් ගියහම ආයේ අමතතකයි. (ස)

:       0       0

ඉන්දි Saturday, 18 May 2013 08:16 AM

ජයම්පති, ඔයා කරුණු නොදැනයි අදහස් පල කරන්නේ. මම කොස්වත්තේ ඉන්න කෙනෙක්. මේ සිද්ධිය වෙනකොට මම එතන හිටියේ. බස් එකේ අයත් කියලා තියෙනවා රියදුරු ෆෝන් එක කනේ ගහගෙන කතා කර කර ආවේ කියලා.ටයර් එකේ හුලන් ගියා කියලා හෝල්ට් එක ළඟ ඇවිත් වදින්න විදියක් නැහැ. එතන බලාගෙන හිටපු අයට ඔය ටයර් සද්දේ ඇහිලා නැහැ. දැන් බස් කාරයෝ එකතු වෙලා රියදුරු බේරාගනීවි.වැඩිම ජනගහනක් වෙසෙන කඩුවෙල ආසනයේ රථ වාහන ධාවනය ගැන පොලිසිය මීට වැඩි අවදානය යොමුකරන්න ඕනෑ. (නි)

:       0       0

ඉන්දි Friday, 17 May 2013 02:07 PM

171 බස් එකක් තමියි හෙපිල තියෙන්නේ.මෙයාලා රේස් ගිහිල්ල. පුදුමයි දෙන්නෙක් මැරිලා බේරුනා..මම ඇහටම දැක්කා එතන...170,177,190,163,171 මේ හැම බස් කාරයෙක්ම ෆෝන් එකෙන් තමියි බස් එලවන්නේ. (ස)

:       0       0

ගයන් Friday, 17 May 2013 02:10 PM

මරුන අයගේ පව්ලේ අයට රක්ෂණ වන්දියක් වත් නැහැ ශෝකය ඇරෙන්න. (ස)

:       0       0

වීරකුමාර Friday, 17 May 2013 02:12 PM

මේ රටේ කැලෑ නීතිය ක්‍රියාත්මක වනබව මෙයින් පැහැදිලි වේ. (ස)

:       0       0

ඉන්දි Friday, 17 May 2013 02:17 PM

තලංගම පොලිසියේ අය මොනවද කරන්නේ? (නි)

:       0       0

ආනන්දආර් Saturday, 18 May 2013 09:56 AM

පෙරේරා, බලන්න ඉෂාන්, යශෝධා, ඉන්දි, චමිල, සම්පත්, රුපවති කියලා තියෙන දේවල්. නීති පද්ධතියක් තියෙනවා නම් ඔහොම දේවල් කරන්නේ කොහොමද? හොඳයි එහෙම තියෙනවා නම්, ඒවා රකින්න අනෙක් රටවල වාගේ අපේ රටෙත් රථ වාහන පොලිසියකුත් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 6 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 116 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 358 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 447 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 271 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 155 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38186 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site