IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මගමරු ඉසුරු අහිමි කරයි

ඕස්ටේ‍්‍රලියාවේ ඩාර්වින්හි සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් දෙදෙනෙකු  හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ජේසුරාජ් කෲස් අරුලනේසන්(32) සහ එමනුවෙල් රේවල් (35) දෙදෙනාය. මොවුන් මීට වසර පහකට පමණ පෙර මුහුදු යාත‍්‍රා මඟින්  ඕස්ටේ‍්‍රලියාවේ සරණාගතභාවය ඉල්ලමින් එරටට පැමිණි අය බව පැවසේ.

මිතුරන් කිහිපදෙනෙකු සමඟ විනෝද චාරිකාවක නිරතව සිටිදී ඔවුන් ගමන් ගත් වාහනය පාලනය කරගත නොහැකිව වෙනත් වාහනයක ගැටීමෙන් මෙම ලාංකික සරණගතයින් දෙදෙනා රිය අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් තිබේ. මිය ගිය දෙදෙනාගෙන් එක් අයෙකු මෙම වාහනය පදවා ඇතැයි කියැවේ.

ඔවුන්ගේ මිතුරෙකු සුළු තුවාල ලබා එරට රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියි.



අදහස් (0)

මගමරු ඉසුරු අහිමි කරයි

ප්‍රසාද් Sunday, 26 July 2015 01:11 PM

සරණාගතයන් ලෙස රටවල් ගණනාවකට පනින අය පිළබඳ මෙම නම් දෙකෙන් පැහැදිලි වේ. එහි ගියදා සිට ලංකාවට එරෙහිව කතා පතුරමින්ද, උසාවි වල කේස් ෆයිල් කරමින්ද, තවත් තම නෑයන් ගෙන්වා ගැනීමට වෙර දරයි. උතුර සාමකාමි වුනොත් කේස් පරදී. එනිසා නිතරම උතුරේ ගින්නක් මවන්නටද මේ මිනිස්සු උත්සහ දරති. (නදී)

:       0       0

සුකිරි Monday, 27 July 2015 08:14 AM

බහුතර සිංහලයින් විසින් පත්කරන ආණ්ඩු සහ දේශපාලකයෝ හරියට වැඩ කරනවා නම් අපේ රට සංවරධනය වෙලා මේ මිනිස්සු යන එක නවතිනවා. නමුත් තක්කඩියෝ පාර්ලිමේන්තු අරින ගමන් මෙහෙන් බෝට්ටු වල යන උන්ට බැනල වැඩක් නෑ.හොරු පාර්ලිමේන්තු ඇරලා පළමු වරද කර ඇත්තේ බනින උදවියමයි. (ස)

:       0       0

නලින් Sunday, 26 July 2015 11:05 AM

මේ මරණ ගැන කනගාටුයි. එහෙත් තිත්ත ඇත්ත නම් සරණාගතයන් බහුතරයක් ආණ්ඩුවේ දීමනාවන් යැපෙමින් බාර් ගානේ බොමින් විනෝද වෙති . වෘත්තිකයන් සහ උගත් සංක්‍රමණිකයන් රැකියා කරමින් දිවා රාත්‍රී වෙහෙසෙමින් මෙහි ජිවත් වෙති . ඔවුන් සමහරුන් විනෝදගමන් යන්නේ පස් මහා බැලුම් බලාය. (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 26 July 2015 11:25 AM

බලන්න වෙනස , ඔවුන් සරණාගතයන් වන්නට ගියේ බහුදින ධිවර යාත්‍රා වලින් , ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් වෙලා , ඔවුන් ලබපු සුපිරි ජිවිත විනෝද ගමන් වාහන වලින් , කොහොම උනත් මාරයා වෙලාවට අවා , පව් අහිංසකයෝ දෙන්න (බ)

:       0       0

ෂේන් Sunday, 26 July 2015 11:37 AM

මෙයාල කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, හැම රටකම සරණාගතයන් වගේ ගිහිල්ල ඊලාම් එකට උදවු කරපු එක තමා කලේ. (ස)

:       0       0

මංජු Sunday, 26 July 2015 11:47 AM

මම මෙම රිය අනතුරේ සුන්බුන් දැක්කා. මාර්ගයේ වේග සිමාව 70 තිබුනත් මේ අය 100 වේගයෙන් ගිහිල්ලා. අනතුරෙන් ලොකු ට්‍රක් එකකට කාර් එකකට දැඩි හානිවෙලා. මේ අය ගිය කාර් එක සුන්බුන් වෙලා. ගිනිනිවන අය කාර් එක කඩලා සිරුරු ගත්ත බව දැනගන්න ලැබුන. ජුලි 25 උදේ දැඩි වාහන තදබදයක් තිබුන.මේ අය පෙරදින අධික ලෙස මත් පැන් පානය කරලා තිබු බව දැනගන්න ලැබුන. මත් ගතිය අඩු වූ පසු පාන්දර රිය ධාවනය කළබවත් දැනගන්න ලැබුන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 246 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 545 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1413 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1668 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2150 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1098 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20367 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18261 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site