IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මීගමුව ජේඑම්ඕත් ලෙඩක් දාගනී?

කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ පාසල් සිසුවා සම්බන්ධයෙන් මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් පරස්පර විරෝධී හා ආචාර ධර්මවලට පටහැනි වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇතැයි මානව හිමිකම් කොමිසම අද තීරණය කළේය.

මේ ගැන විමසීමට ඔහු කැඳවීමටද කොමිසමේ සභාපති ප්‍රියන්ත පෙරේරා හා නිමල් පුංචිහේවා මහත්වරු තීරණය කළහ.

පසුගිය සැප්තැම්බර් 21 වැනිදා එක් වාර්තාවක්ද සැප්තැම්බර් 30 වැනිදා තවත් වාර්තාවක්ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදැයි කොමිසමේදී කියැවිණි.

පාසල් සිසුවා වෙනුවෙන් නීතීඥ තරංජග වීරසිංහ මහතා ද, කැළුම් අත්තනායක නම් එක්දරු පියා වෙනුවෙන් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ද පෙනී සිටියහ.

පැමිණිල්ල ඉදිරිපත් කැරුණේ ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින්ය.

IMG_20151012_110227 IMG_20151012_130606 IMG_20151012_130609



අදහස් (0)

මීගමුව ජේඑම්ඕත් ලෙඩක් දාගනී?

බණ්ඩාර Monday, 12 October 2015 11:48 PM

සැකකරුවන් අත්අඩංගුවට ගතයුතුයි.නමුත් සැකකරුවන්ට පහරදිය හැකි වෙනම නීතියක් නැති බව නම් සියල්ලන්ට කියාදිය යුතුය (නි)

:       0       0

නයන Monday, 12 October 2015 11:59 PM

මෙතන අදහස් දක්වන සමහරු මානවයින් නොවෙයි වගේ පෙනෙන්නේ. මානව හිමිකම් යනු, මේ ලෝකයේ සෑම පුද්ගලයෙකුටම හිමි මුලික අයිතියක්. ඒ ගැන කතාකිරීම වරදක් නොවෙයි. ලංකාවේ බොහෝ දෙනෙක් තවමත් ජීවත්වන්නේ වැඩවසම් මානසිකත්වයෙන් වීමයි ප්‍රශ්නය. දේශපාලකයින් මෙතරම් පිස්සු නටන්නේත් මහජනතාවගේ මෙවැනි ආකල්ප නිසයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 13 October 2015 12:35 AM

හරියට වැඩේ කළා නම් හරිනේ (නි)

:       0       0

ජයාත් Tuesday, 13 October 2015 01:22 AM

යහපාල මහත්තයා හැමදේකම අල්ලගන්නේ වැරදි කොන. ඔබතුමා කියන එක හරි. පොලිසියට දිවැස් නැහැ. නමුත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තහම ඒ මිනිහා වැරදිකාරයෙක් වෙන්න ඉස්සර මාධ්‍ය හරහා ඔහු එල්ලුම් ගස් යවන එකයි වැරදි. (නි)

:       0       0

සෙන්සාන් Tuesday, 13 October 2015 02:19 AM

හැමෝම තමාගේ මූලිකම වගකීම අමතකකර ඇති හැඩයි.එක එකදේට යටනොවී මැදහත්ව මේ ප්‍රශ්ණය විසඳන්න හැකි අය මේ රටේ ඉතිරිවෙලා ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

අසාද් Tuesday, 13 October 2015 02:27 AM

පොලිසිය හැමදේකටම දාන සෙල්ලම් මේකටත් දානවා. සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තාම ඔහුට වරද පිළිගන්න බලකරනවා. සමහරු වදහිංසා වලින් බේරෙන්න නොකළ වැරදි පිළිගන්නවා. පසුව උසාවියට දැම්මාට පස්සේ නිවැරදිකරු කියනවා. බලෙන් කටඋත්තර අරගෙන පොලිසිය මාධ්‍ය සංදර්ශන පවත්වනවා. මට පුදුම, පොලිස් නිලධාරිනුත් අපි වගේ මිනිස්සු වෙලා කොහොමද මේ වගේ වැඩ කරන්නේ? පොලිසියට මේවා සුළු දේවල්. මේ පොලිස් නිලධාරීන් පුනරුත්තාපනය කළයුතුයි. නැත්නම් මේක සමාජ ව්‍යසනයක් වෙනවා. (නි)

:       0       0

සිසිර Tuesday, 13 October 2015 02:37 AM

අපේ පොලීසිය නම් මුළුමනින්ම ප්‍රතිසංවිධානය කළයුතුයි (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Monday, 12 October 2015 11:35 AM

මෙවැනි දේවල් නිසා අවමානයට පත්වන්නේ මෙම නිළධාරියා පමණක් නොවේ. (ර)

:       0       0

සමීර Monday, 12 October 2015 11:59 AM

අනේ දැන් අර පුන්චි දරුවා මරපු එක අමතක වෙලාද.? (ර)

:       0       0

රන්ජිත් Tuesday, 13 October 2015 04:07 AM

පිවිතුරු යහපාලට මේක වුණා නම් ඔහොම කියන්නේ නැහැනේ. හොරකමට හොරෙක් අල්ලන එක නෙමෙයි කරන්න ඕනෑ, හොරා අල්ලන එක (නි)

:       0       0

රොමේෂ් Monday, 12 October 2015 01:33 PM

අපරාධකාරයව අමතකම වෙනකම්, වෙන වෙන බොරු ඒවා කියවා කල්මරනවා. (ර)

:       0       0

ලහිරු Tuesday, 13 October 2015 04:16 AM

සමීර, පුංචි දරුවා මැරුන එක අමතකවෙලා නෙමෙයි. පණපිටින් ඉන්න පාසල් සිසුවාට මුල් තැන දියයුතුයි (නි)

:       0       0

විජය Monday, 12 October 2015 01:42 PM

ලංකාවේ මිනිස්සුන්ට යුක්තිය, සාධාරණ නීතිය ගැන ඒ තරම් උවමනාවක් නැහ තමන්ගේ බඩ පිරුනොත් ඒ හොඳටම ඇති. (ර)

:       0       0

පිවිතුරු යහපාල Monday, 12 October 2015 02:14 PM

අපරාධකරුවෙක් එකවර අත් අඩංගුවට ගන්න පොලිසියට දිවැස් නැහැ. සැක කටයුතු පුද්ගලයෙක් අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බැරිනම් මුළු පොලිස් දෙපර්තුමෙන්තුවම මේ මානව හිමිකම් සංවිධාන වලට සියල්ල කර ගන්න දීල පැත්තකට වුනානම් ඉවරයි. (ර)

:       0       0

සිල්වි Monday, 12 October 2015 03:12 PM

දැන් හැමෝම කතා කරන්නේ මානව අයිතිවාසිකම් ගැන. (ර)

:       0       0

නදී Tuesday, 13 October 2015 05:24 AM

මානව හිමිකම් කිය කියා තවමත් කරන්නේ සිසුවාව අපහසුතාවයට පත්කිරීමම නොවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 139 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 74 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 122 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1013 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1341 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 90 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site