IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මීගමුවේ දහනවයක් රිමාන්ඩ්

සිකුරාදා පැවැත් වූ  පෞද්ගලික බස් හා ත්‍රිරෝද වර්ජනයේදී අයුතු ජන රාශියක යෙදෙමින් මහජනයා පීඩාවට පත් කලැයි කියන ත්‍රිරෝද රියදුරන් ඇතුලු දහනවදෙනෙකු මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා ලබන (9) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

මීගමුවේ දහනවයක් රිමාන්ඩ්

හේමන්ත Sunday, 04 December 2016 01:00 AM

නියමයි නියමයි (බ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 04 December 2016 01:39 AM

දැන් තියෙන්නේ ඒ අය එළියට දාන්න කියලා ආපහු වර්ජනයක් කරන එක . ඊට පස්සෙ ආපහු පාරරක් මිනිස්සු න් ටත් හිරිහැර කරලා කීප දෙනෙක් ට ගල් ගහලා තුවාල කරන්න .(හේ)

:       0       0

සත්‍යා Sunday, 04 December 2016 02:48 AM

මේ යන වේගයට මිනිසුන් රිමාන්ඩ් කළොත් මේ ගොල්ලන්ව රඳවන්නේ කොහෙද? කන්න දෙන්නේ කව්ද. ඒ අයව රකින්නේ කව්ද? සියලුම බර ජනතාවට. පාලකයෝ ප්‍රශ්න විසඳන්න බැරි වුනහම මර්දනයෙන් තමයි ඉතිරි පාලන කටයුතු කරගෙන යන්නේ. (බ)

:       0       0

හේමාල් විජේසිංහ Monday, 05 December 2016 04:57 AM

දුම්රිය, ශ්‍රීලංගම සහ රාජ්‍ය දේපල හානි කල සියලු දෙනා හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන නැවත සිහිනෙන්වත් රාජ්‍ය දේපල හානි නොකරන ලෙස කටයුතු කිරීමට රජය ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. (ර)

:       0       0

රොහාන් Sunday, 04 December 2016 05:57 AM

තමන්ගේ විරෝදය දක්වන්න මහජනයා පීඩාවට පත්කරන එක දැන් කලාවක් වෙලා දෙන්න හොදනැහැ මේ අයට ඇප තියන්න ඕනේ ඇතුලේ කරපු වැරැද්ද තේරුම් යනතුරු. (හේ)

:       0       0

ලුසේනා Saturday, 03 December 2016 04:46 PM

රිමාන්ඩ් කලාට වැඩක් නැහැ පාඩුව ඔවුන්ගෙන් අයකළ යුතුය.(ර)

:       0       0

නිලංජලා Saturday, 03 December 2016 06:48 PM

මේ අයව නිදහස් කරන්න එපා.(හේ)

:       0       0

සුරංග Saturday, 03 December 2016 06:52 PM

හිරේ දාලා මදි .. දඩත් ගහන්න ඕන (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1470 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1970 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1503 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8522 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2468 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10477 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site