IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මීගමුවේ මාළුයි කරවලයි ගැටුම දුර දිග යයි

මීගමුවේ මාළු ධීවරයින් හා කරවල ධීවරයින් අතර ගැටුමකින් ගෙවල් දෙකකට, ත්‍රී රෝද රිය තුනකට හා තවත් වාහන කිහිපයකට අලාභ හානි කර බෝට්ටුවක්ද ගිනි තබා ඇතැයි පොලීසිය කියයි.

පහර කෑ ධීවරයෝ දෙදෙනෙක් රෝහල ගත කරනු ලැබූහ.

මාතර, හම්බන්තොට හා තංගල්ල ප්‍රදේශ වලින් එන බව කියන මාළු කරවල කර අඩුමිලට විකුණතියි අලුත් මාළු ධීවරයෝ කරවල ධීවරයන් සමග ගැටුමකට පැටලී ඇතැයි ද  කියති. මේ වන විට ආරක්ෂාව සඳහා  සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.

 

 



අදහස් (0)

මීගමුවේ මාළුයි කරවලයි ගැටුම දුර දිග යයි

නන්දන පනාගොඩ - මිලානෝ Thursday, 06 November 2014 09:13 AM

මේකට කියන්නේ ලේන්සු මාෆියාව කියලා. මහල්ලෙක් සහ දරුවන් දෙන්නෙක් මේක කරන්නේ. ඉතාලියේ ඉන්න මීගමු වැසියන් තමයි මේවා කියන්නේ. (ර)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 06 November 2014 09:27 AM

ද සිල්වා, නොදන්නා දේට කට නොදා ඉන්නවද? (නි)

:       0       0

බන්දුල ‍ Thursday, 06 November 2014 10:16 AM

බඩු මිල ඉහල ගියාමත් රජයට බනිනවා. අඩුමිලට දෙනවිටත් මරාගන්න හදනවා. (නි)

:       0       0

ද සිල්වා Thursday, 06 November 2014 08:09 PM

පිටිගල මිලානෝ කොහොමද දන්නේ මම මේ කාරණය ගැන දන්නවාද නොදන්නවාද කියලා? මම ලියපු සෑම දෙයක්ම සාධක ඇතුව තමා ලියලා තිබෙන්නේ. පාරිභෝගිකයන් ගසාකන වෙළඳ මාෆියාවට විරුද්ධව ලියනකොට ඔයාට රිදෙන්නේ ඔයත් ඒගොල්ලන්ට කඩේ යන කෙනෙක්ද? (නි)

:       0       0

සමන්ති Thursday, 06 November 2014 09:02 PM

ධීවරයන් කියන්නේ මාළු අල්ලන අයට. මාළු විකුණන අය මාළු වෙළෙන්දන්. මාළු කන අය මාළු මිලදී ගනියි. කරවල කන අය කරවල මිලදී ගනියි. මස් කන අය මස් මිලදී ගනියි. බලෙන් මාළු කවන්න බැහැ. මේක තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

ෂාන් Thursday, 06 November 2014 04:27 AM

දකුණෙ ඉඳන් ගෙනත් අඩු මිලට දෙන්න පුළුවන්නම් මූදෙන් අල්ලන මාළු මීගමුවෙදි අඩු මිලට දෙන්න බැරි ඇයි. දකුණෙ අයටත් මීගමුවෙ අයටත් එකම වියදමනෙ වැයවෙනව ඇත්තෙ.(අ)

:       0       0

සංජීව Thursday, 06 November 2014 04:35 AM

තමන්ට කැමති තැනකින් බඩු ගැනීම තමන්ගේ නිදහස. (අ)

:       0       0

ද සිල්වා Thursday, 06 November 2014 05:35 AM

මේක වෙළද මාෆියාවේ කුමන්ත්‍රණයක්. මේ ප්‍රශ්නය මාළු වලට පමණක් සීමාවුණ දෙයක් නොව එළවලු වලටත් තිබෙනවා. දඹුල්ලේ එළවලු කිලෝ එක රුපියල් 3 කටවත් විකුණාගන්න බැරුව ඉන්නකොට, කොළඹ රුපියල් 100ට වැඩියි. අතරමැදියන් විසින් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ගසාකනවා. බඩු මිල අඩු කිරීමට නම් ආණ්ඩුව විසින් වහාම මේ මාෆියාවට විරුද්ධව යමක් කළයුතුය (නි)

:       0       0

පතිරණ Thursday, 06 November 2014 05:45 AM

දැන් යුරෝපයට මාළු විකුණන්න බැරිවෙන නිසා මාළු මිල බහීවි. (නි)

:       0       0

ද සිල්වා Thursday, 06 November 2014 06:00 AM

මාළු පිටරට යැවීම වහාම තහනම් කළයුතුයි. එතකොට ලංකාවේ මාළු මිල බහීවි. අපේ පුරවැසියන් හාමතේ ඉඳගෙන යුරෝපයට මාළු යැවීම බොරු වැඩක් (නි)

:       0       0

ද සිල්වා Thursday, 06 November 2014 06:21 AM

දකුණෙන් එන බෝට්ටු කරවල ඉතා හොඳ තත්වයෙන් තිබෙනවා මිලත් සාධාරණයි. දකුණේ මාළු අධිවේගී මාර්ගය හරහා පැය 1 1/2 - 2 අතර කාලයකදී කොළඹට සහ මීගමුවට ගෙන එන්න පුළුවන්. මීගමුවේ මාළු වැඩි කාලේදී මේ ගොල්ලන්ටත් මේ වැඩේ කරන්න පුළුවන්. මීගමුවේ සිට අධිවේගී මාර්ගය හරහා හොරණ , මතුගම , ඇල්පිටිය වැනි ප්‍රදේශ වලට ඉක්මනින් ළඟාවෙන්න පුළුවන්. එම ප්‍රදේශවල මාළු වලට හොඳ මිලක් ලැබෙනවා. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 06 November 2014 06:56 AM

ඇ‍ඟේ මාළු ඇ‍ඟේම තියලා කපනවා කියන්නේ මේවට වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 169 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 97 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 149 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 167 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site