IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මාගම හෙල්ලෙයි

අද උදෑසන 9.20ට පමණ තිස්සමහාරාමයේ යෝද කණ්ඩිය, මාගම, කිරින්ද ඇතුළු ප්‍රදේශ රැසක පොළොව හෙල්ලීගිය බව ගැමියෝ කියති. තිස්සමහාරාම පොලිසියේ නිලධරයකු පැවසුවේ තමා වාඩිවී සිටි පුටුව ද හෙල්ලීගිය බවයි.



අදහස් (0)

මාගම හෙල්ලෙයි

තාරක Saturday, 17 January 2015 09:32 AM

තව ඉස්සරහට බලාගන්න පුළුවන් හෙල්ලෙන තරම (නදී)

:       0       0

මානෙල් කුලසිංහ Saturday, 17 January 2015 10:13 AM

මාගම විතරක් නොවේ රටම හෙල්ලිලා තියෙන්නේ. (නදී)

:       0       0

ගාමිණී කොස්තා Sunday, 18 January 2015 06:00 AM

ඕක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන් (නදී)

:       0       0

ලසන්ත Saturday, 17 January 2015 05:12 AM

මහින්ද මහත්තය පැරදුන නිසා තමා මෙහෙම උනේ (නදී)

:       0       0

වසන්ත. Saturday, 17 January 2015 12:54 PM

ලංකාවේ සිංහලයන් මේ පාවා දෙන එකට මිහිතලයත් කම්පා වෙනවා.(අ)

:       0       0

සජී Saturday, 17 January 2015 05:50 AM

රාජපක්ෂ රෙජිමයේ වැඩක්ද දන්නේ නෑ මේකත් (දිල්)

:       0       0

තෙන්නකෝන් Saturday, 17 January 2015 05:51 AM

සිද්ධ වුණ දේවල්වලට මේවා ඒ තරම් දේවල් නෙවෙයි අපි නම් හිතනනේ (දිල්)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Saturday, 17 January 2015 06:05 AM

පුදුමයක් නොවේ. පොලොව හෙල්ලීමේ අපි ලකෂ්‍ය මැදමුලන බවයි අපට නං ආරංචි . (අ)

:       0       0

රාජා Saturday, 17 January 2015 06:10 AM

දුටුගැමුණු රාජධානිය මේ වන දේවලට කම්පා වෙනව වගේ. (අ)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Saturday, 17 January 2015 06:11 AM

අවුරුදු 10ක් කළ අපරාද, දුෂණ, මර්ධන වලට දිස්තික්කයේ අනිත් මිනිස්සු පලි නැනේ,(අ)

:       0       0

තේෂාන් Saturday, 17 January 2015 04:29 PM

පිට සක්වල මාමගේ වැඩක්ද දන්නේ නැහැ (නදී)

:       0       0

දයා Saturday, 17 January 2015 07:27 AM

හම්බන්තොට වරායට අති විශාල ජලස්කන්ධයක් එකිරැස් කිරීම නිසා මෙසේ විටින් විට භු චලන ඇති වනවා දැයි දැන් වත් සොයා බැලුවොත්නරකද? (අ)

:       0       0

ඇසළ Saturday, 17 January 2015 08:08 AM

යහපලානේ එනකොට හොල්ල හොල්ල තමයි එන්නේ. දකුණ හෙල්ලෙයි උතුර හොදින් වැජබෙයි ටික ටික දෙන විදියට.(නදී)

:       0       0

මංගල Sunday, 18 January 2015 12:51 AM

පැරදුනු දුකට වෙන්ට ඇති (නදී)

:       0       0

යසිරු Saturday, 17 January 2015 08:19 AM

කවුරු හරි බලි තොවිල් කරන්න බෙර ගහනවද දන්නේ නැහැ . ඔක්කොම හැඳි ගෑවිලා යන් කියලා. (බ)

:       0       0

ප්‍රියන්ත Saturday, 17 January 2015 08:40 AM

යහපාලනේට ප්‍රතිචාර වගේ ගහන බොරු වලට පොලව පැලේවි (නදී)

:       0       0

ශාලුක සදරුවන් Saturday, 17 January 2015 08:49 AM

අයියෝ. මේ වගේ ඍණ විදියට හැමදේම හිතන්න එපා. හරක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 449 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 50 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 370 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 466 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 683 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 979 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38650 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site