IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මංගලට එරෙහි පරීක්ෂණයක්

ජාතික ආරක්ෂාව හා රාජ්‍ය රහස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කළැයි කියන ප්‍රකාශයක් ගැන පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ප්‍රමාණවත් තොරතුරු ඇති බවත්, නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරන බවත් ඔහු පවසයි.



අදහස් (0)

මංගලට එරෙහි පරීක්ෂණයක්

පද්මා Thursday, 26 June 2014 08:34 AM

රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් (දී)

:       0       0

නිශා Thursday, 26 June 2014 08:37 AM

රටේ ප්‍රශ්න නැතුවටද මෙහෙම වැඩක් කලේ (දී)

:       0       0

හේමන්ත Thursday, 26 June 2014 08:54 AM

මංගලගේ සමහර හැකියාවන් ගැන හොඳට දන්නේ ආණ්ඩුව. මීළඟ ජනපතිවරණයට පෙර මෙයාව හිර නොකලොත් තමා පුදුමේ. රජය කියනදේ වගේම මංගල කියන දේත් අහන්න. බුද්ධිමත්ව බලල තීරණ ගන්න. හමුදාව පොලිසිය නීතිය සියල්ල දේශපාලනයට යටවෙලා තියන රටේ නිදහස් ජනමාධ්‍ය නැති රටේ අපි අහන දකින සියල්ලේම සත්‍ය දකින්න අමාරු බව තේරුම් ගන්න. කොහොම නමුත් අපි සියල්ලම වරදට හරි කියන තරමට කීකරු වෙලා ඉවරයි. ඇත්ත නොවන ඇත්තක් වෙනුවෙන් තමයි අපි ඇත්තටම අදහස් පළකරන්නේ. (ස)

:       0       0

ටිකිරි Thursday, 26 June 2014 09:22 AM

"මහජනතාවගේ දේපොළ කොල්ල කන දුප්පතාගේ බඩට ගහල සුර සැප විදින,අසරණ මුදල් වලින් පිට රටවල බැංකු පුරවන අය තමයි ලජ්ජා වෙන්න ඕන". (ස)

:       0       0

ඇසළ Wednesday, 25 June 2014 08:15 PM

මේ වගේ අය බලේට එන්න තමන්ගේ අම්මව උනත් පාවාදෙන ජාතියක්. වදුරෝ වගේ අත්තෙන් අත්තට පැන පැන මැරෙනකම්ම රට පවා දෙන එක තමයි කරන්නේ. (දී)

:       0       0

සමීර Thursday, 26 June 2014 09:24 AM

ආසියාවේ ලොකුම සල්ලි කාරය ඉන්නේ ආණ්ඩුපක්ෂයේ එතකොට එයා මේ රටේ ඉන්න සුදුසුද එයත් හඳට යවමු ..... දුප්පත් මිනිස්සුන්ට බෙදා දෙමු ..... ලංකාවට ජයවේවා ! (ස)

:       0       0

සජී Thursday, 26 June 2014 03:48 PM

බන්දුල/බණ්ඩාර, මහතාණෙනි කවුද ප්‍රංශයේ මහේෂ් කියන්නේ.., හැකිනම් එම වීඩියෝව ලංකාදීපය හරහා ප්‍රචාරය කරවන්න බලන්න, නැත්නම් යු ටියුබ් එකට දමන්න. (ස)

:       0       0

චින්තක Thursday, 26 June 2014 10:28 AM

රටට විරුද්දව කවුරු මොනවා කලත් ඊට එරෙහිව කටයුතු කරන්න ඕනේ (දී)

:       0       0

කුමාර Thursday, 26 June 2014 10:50 AM

සත්‍ය හෙළි කිරීම නුවණට හුරුයි (දිල්)

:       0       0

ලලීන්ද Thursday, 26 June 2014 10:59 AM

මෙන්න මේවාට තමයි නිතිය තදින්ම ක්‍රියාත්මක කරන්න ඕනේ (දී)

:       0       0

ගුනේ Wednesday, 25 June 2014 09:01 PM

තරා තිරම නොබලා දඬුවම් දෙන්න (දී)

:       0       0

ටෙනිසන් Thursday, 26 June 2014 11:04 AM

දේශපාලනය මේ ප්‍රශ්නයට වැදගත් නැහැ (දී)

:       0       0

ෂාම් Wednesday, 25 June 2014 09:04 PM

නියම වැඩේ (දී)

:       0       0

ටෙනිසන් Thursday, 26 June 2014 11:04 AM

දේසපාලනය මොක වුනත් රටක ආරක්ශක පද්දතියේ ඇති රහස් ලොවට හෙලිකිරීම යනු තමා වැදු මවු ගණිකා වුර්තියට වික්ක වගේ වැඩක්. (දී)

:       0       0

රෝහිත සමරකොනේ Wednesday, 25 June 2014 09:12 PM

මේ කෙනා බලය ලබා ගන්න ඕනෑම පාවාදීමක් කරයි. ඕන බලය විතරයි. රටට රටේ ආරක්ෂාවට හෙන ගැහුවත් කමක් නැහැ. (දී)

:       0       0

ටෙරාන් Friday, 27 June 2014 12:36 AM

බලමුකෝ සිද්ධවෙන දේ (නි)

:       0       0

ලංකා තිලක් Thursday, 26 June 2014 11:34 AM

අපොයි හේමන්ත මහත්තයෝ. මංගල මහත්තයාගේ හැකියාව මොකක්කද කියල රටම පහු ගිය කාලේ සවිස්තරව දැන ගත්තනේ. මෙයාව මොකට බැඳල දාන්නද. මෙයා ලිහල ඉන්නකම් මෙයා කරන කියන දේ වලින් මේ රජයට ලැබෙන වාසි ගැන හිතුවම හීනෙන්වත් මෙයාව බදින්න මේ රජය හිතන්නේ නැහැ, මෙයා ඉන්න පැත්ත කුජිතම තමයි හැමදාමත්. 2005න් පස්සේ මෙයා දේශපාලනේ අවලංගු කාසියක්. මෙයාට දැන් කරන්න පුළුවන් එකම දේ තව තවත් එක්සත් ජාතික පක්ෂය සිංහල බෞද්ධ ජනතාවගෙන් ඈත් කරවන එක තමයි. ඒක ඕනැවටත් වඩා හොදින් එයා කරනවා. (ස)

:       0       0

පිටිගල Wednesday, 25 June 2014 09:57 PM

බුද්ධි අංශ පාවා දෙන්නන්ට දැඩි දඩුවම් පැමිණවිය යුතුයි.එක කරන්න තරම් කොන්දක් තියෙන කෙනෙක් කවුද ඉන්නේ? බලය ගන්න ඕනෑම කැත වැඩක් කරයි මෙයා. (අ)

:       0       0

ප්‍රියංක Thursday, 26 June 2014 11:38 AM

දේශපාලකයෙක් ගේ හිරිකිත වැඩ. (ස)

:       0       0

හසී Wednesday, 25 June 2014 10:03 PM

දැන් දැන් ලංකාව යන ඇත ගැන අපට හිතා ගන්න අමාරුයි (දී)

:       0       0

බණ්ඩාර Thursday, 26 June 2014 11:40 AM

බන්දුල ඔය හරියටම හරි. අපිත් ගියා අපේ දුරකතනයේ පටිගත කරපු එක තාමත් තියනවා මහේෂ් ගේ හඩින්ම. අවශ්‍ය නම් එ්ක එවන්න පුලුවන්නම්. (ස)

:       0       0

බිෂාන් Wednesday, 25 June 2014 10:18 PM

ඉල්ලන් කන්න වගේ හදන්නේ (දී)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 June 2014 10:24 PM

මට කියන්න නම් ලජ්ජා වෙන්න ඕන නැහැ නමුත් මහජනතාවගේ දේපොළ කොල්ල කන දුප්පතාගේ බඩට ගහල සුර සැප විදින අය තමි ලජ්ජා වෙන්න ඕන. (දී)

:       0       0

සී ජේ Wednesday, 25 June 2014 10:34 PM

මෙයා ගැට ගහල නොදමන්නේ ඇයි ? (දී)

:       0       0

හැසින්තනි Wednesday, 25 June 2014 10:43 PM

මෙයා විතරද මෙහෙම කල එකම කෙනා? (දී)

:       0       0

ෆර්නෑන්ඩු Thursday, 26 June 2014 12:11 PM

ආරක්ෂක අංශ දේශපාලනීකරණය වෙන එකට මම කැමති නෑ. දැන් සමහර නිලධාරීන් රජයෙන් නෙමේ පඩි ගන්නේ. කතාවලට අනුව නම් පෙන්නේ දේශපාලකයෝ පඩි ගෙවනවා වගේ. (ස)

:       0       0

බන්දුල පැරිස් Wednesday, 25 June 2014 11:01 PM

මංගලට එරහිව පරීක්ෂණ කරනවා නම් ? ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයේ ඇතුලේ සිංහල, දමිල, මුස්ලිම් ජනතාව ඉදිරිපිට ශ්‍රී ලංකාවේ යුද හමුදා බුද්ධි අංශයේ නිලදාරීන් විවේචනේ කරපු ප්‍රංශයේ ජිවත් වන මහේෂ් පිරිස් ට මොකද කරන්නේ ? මොහුද දේශ ද්‍රෝහියෙක් නේද ? (දී)

:       0       0

උමායා Thursday, 26 June 2014 12:21 PM

මෙහෙමත් අපරාධයක් (දී)

:       0       0

බන්දු Thursday, 26 June 2014 12:30 AM

බන්දුල , ඔයා හරි (නි)

:       0       0

නදීර Thursday, 26 June 2014 01:13 PM

අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් ඕනේ (දී)

:       0       0

රණතුංග Thursday, 26 June 2014 01:13 PM

මහත්තයා ඔය වගේ වැඩ කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද (දී)

:       0       0

සමන් Thursday, 26 June 2014 01:16 PM

බුද්ධි අංශය කියන්නේ රටක පිට කොන්ද වගේ (දී)

:       0       0

ශාන්තනි පැරිස් Thursday, 26 June 2014 02:26 AM

අපිත් රැස්වීමට ගියා! බන්දුල පැරිස් ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. (අ)

:       0       0

ලක්ෂපාන Wednesday, 25 June 2014 06:17 PM

අප උතුම් රටේ සිටීමට නුසුදුසුම පුද්ගලයෙක් හැටියටයි මම දකින්නේ බලතන්නහවට රට ජාතිය පාවාදෙන මෙයාව රෙදිටිකත් එක්ක හඳටවත් යැව්වොත් හොඳයි.(අ)

:       0       0

අතලේ සුමන හමි Thursday, 26 June 2014 05:47 AM

මෙයාගේ නායකයා කිව්වේ ඒ කියන්නේ විපක්ෂ නායක ඇයි දර්ගා නගරය හරහා ගියේ කියල. පන්සල තියෙන්නේ දර්ගා නගරය අසල නම් දර්ගානගරයෙන් යන්නේ නැතිව උඩින් යන්න ද. මංගල රටටම අවමංගලයක් බලය වෙනුවෙන් ඔනෑම කැත නිහීන වැඩ කරන කෙනෙක්. (අ)

:       0       0

චන්දන ගමගේ - මාතර Wednesday, 25 June 2014 06:28 PM

මේ මහත්මයා මාතර කියන්නත් ලැජ්ජයි (නදී)

:       0       0

ජනිත Thursday, 26 June 2014 06:29 AM

මෙහෙම වැඩ නිසා විපක්ෂයට විපක්ෂයේම නේද ඉන්න වෙන්නේ? එ.ජා.ප නායකයිනි, මොහොතක් සිතන්න. (නි)

:       0       0

දර්ශන Thursday, 26 June 2014 01:54 PM

එතකොට මහජන මුදල් ගසා කමින් , වංචා කරමින් , ස්ත්‍රී දුෂණ කරමින් තවම යහතින් ඉන්න උදවිය දේශප්‍රේමියෝ නේද ලංකා තිලක්. ඔබේ මොලයේ හිලක්. ! (දී)

:       0       0

ලුම්බිණි Thursday, 26 June 2014 06:29 AM

වැරදි කරන දේශපාලකයින්ට විරුද්ධව කටයුතු කරනවා නම් මීට වඩා රටට විනකළ අය කොච්චර ඉන්නවද? (නි)

:       0       0

වීරසිංහ Thursday, 26 June 2014 06:39 AM

සමහරු ප්‍රකාශය මොකද්ද කියලාවත් දන්නේ නැතුව බොරුවට බෙරිහන් දෙනවා. (නි)

:       0       0

සෙනෙවි Wednesday, 25 June 2014 06:35 PM

දුෂ්ඨ ගති ඇති පුද්ගලයෙක් (අ)

:       0       0

උදාර Thursday, 26 June 2014 07:38 AM

ආරක්ෂාවට ප්‍රශ්නයක් (දී)

:       0       0

රමේස් Wednesday, 25 June 2014 07:19 PM

එතකොට ඔය අනික් මහත්වරු...හරි ආඩම්බරයි නේද (නදී)

:       0       0

ගෝවින්ද Thursday, 26 June 2014 08:16 AM

බුද්ධි අංශ කියන්නේ රටක කොඳුනාරටිය (දී)

:       0       0

නිරාන් Wednesday, 25 June 2014 07:33 PM

ඔව් චන්දන, ඔයාට ලැජ්ජා නැද්ද අර ගුවන්තොටුපල බලන්න ගිහින් උන සිද්ධිය එතකොට වතුර ඉල්ලලපු මිනිස්සු මරපු පරික්ෂණන වගේ ඒවා තාම හමස් පෙට්ටියේ තියනකොට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 224 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1058 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2856 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 337 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site