IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මීගලෑව පස්දෙනා යළි රිමාන්ඩ්

මීගලෑව කටුගම්පලගම දිනිඳු යශේන් ලංකානාථ දරුවා පැහැර ගෙන රුපියල් කෝටියක් කප්පමක් ඉල්ලීයැයි සැකපිට රිමාන්ඩ් කැර සිටින පස් දෙනා ඔක්තෝබර පළමු වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් ඩී එම් රුවන් ධම්මික මහතා නියෝ කළේය.

මංජුල සඳකැලුම්, ඩබ්ලිව් පී එස්  චතුරංග කුමාර, එච් එම් දිනේෂ් ප්‍රියසාද්, ඩී ඩබ්ලිව් ඒ සංජීව විජේකෝන් සහ අතුල බණ්ඩාර පියසුන්දර සැකකරුවෝය.

පස් වැනි සැකකරු පියසුන්දරට නීතීඥ සහාය නොදෙන්නැයි  සිංහල හා මුස්ලිම් ප්‍රදේශවාසීහු අධිකරණය අසල පාදෙනිය අනුරාධපුර මාර්ගයේ නිහඬ විරෝධතාවක් පැවැත්වූහ.

නීතීඥවරුනට පොලිස් ආරක්ෂාව ලබා දී තිබිණි.

 



අදහස් (0)

මීගලෑව පස්දෙනා යළි රිමාන්ඩ්

නිමල් ලලිත Thursday, 18 September 2014 02:53 AM

අපරාධකරුවන් වෙනුවෙන් ඉදිරිපත්වෙන නීතිවේදීන්ගේ අවධානය යොමු කිරීමට මහජනතාව ඉදිරියට පැමිණීම ගැන සතුටු වෙමි. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 18 September 2014 03:17 AM

මෙවැනි සිදුවීම් දෙස බලනකොට අපරාධකරුවන් සුදනන් කිරීමට බොහොම කැපවීමකින් වැඩකරන නීතිඥයින්ට ළඟදීම හෙල්මට් පැළඳගෙන උසාවි යන්න වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 18 September 2014 04:04 AM

අපරාධ කාරයින්ට ගහන හෙණ උන් වෙනුවෙන් පෙනී ඉන්න කළු කෝට් කාරයින්ටත් ගහනවා නම්! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 131 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 95 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 101 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 498 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1005 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1074 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site