මීගලෑව වීමෝල් හිමියාගේ පුත් දිනිදු යශේන් ලංකානාත් (4) දරුවා පැහැර ගැනීමට සැළසුම් කළැයි කියන අඹන්පොල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම පැහැර ගැනීමේ මහමොළකරු වශයෙන් සැළකෙන ඔහු නීතීඥවරියකගේ සැමියකු බවත් අඹන්පොළ පදිංචිකරුවකු බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මීගලෑව මහ මොළකරු සැකපිට
සදුනි Sunday, 31 August 2014 07:48 AM
මම ජිලෝ එක්ක එකඟයි. (නි)
කසුන් Sunday, 31 August 2014 09:10 AM
උපරිම දඩුවම් දෙන්න (නි)
නන්දන පනාගොඩ මිලානෝ Sunday, 31 August 2014 09:26 AM
මේ අපරාධය කරන්න මේ අය ගත් ආයුධත් කොහේහරි සඟවලා ඇති. ඒවත් මේ අය එක්කම ගිහිල්ලා හොයාගන්න. ඉක්මනටම! (නි)
චරිත Sunday, 31 August 2014 04:57 AM
මේ නඩුවේ නීතිඥ ගොල්ලන්ට සැක කරුවන් වෙනුවෙන් පෙනී හිටපු එකට දොස් කියපු පාඨකයන්ට සමහරු බැන්නා. සැකකරුවන්ටත් නීතිඥ පිහිට ලබන්න අයිතියක් තියනවා කියලා. ඔන්න දැන් මෙයාට ඒ අයිතිය ගෙදරින්ම හම්බ වෙලා. අනේ හොඳයි. (ස)
ජනක Sunday, 31 August 2014 04:59 AM
එහෙනම් බය නැතිව වැඩේට බහින්න ඇත්තේ ගෙදර හාමිනේගෙනුත් අවශ්‍ය උපදෙස් ලබා ගෙන වෙන්න ඇති. (ස)
ජ්ලෝ Sunday, 31 August 2014 05:09 AM
ආ ! ඒක තමයි අර කලින් අල්ල ගත්ත අයට කිසිම ප්‍රශ්නයක් නැතිව නීතිඥ සහාය ලැබුණේ! දැන් තමයි මේක නොම්මර එකේ ටෙලි නාටකයක් බවට පත් වෙලා තියෙන්නේ. අන්තිමට කියාවි ළමයා ගේ කැමැත්තෙන් ආපු නිසා සියල්ලන් නිදහස් කියලා. (ස)
නිමල්සිරි Sunday, 31 August 2014 06:33 AM
කවුරු වුණත් කමක් නැහැ එල්ලලා මරන්න වටින්නේ(අ)