IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


මංගල ඇඳුමට ලක්ෂ 12

රුමේනියාවේ බුකාරෙස්ට් නුවර නිරුපණ ශිල්පිනියක වන එමා ඩුමිට්රෙසන් (17) මංගල ඇඳුම් නිර්මාණයේ නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.  ඇය විසින් නිර්මාණය කැරුණු කාන්තා මංගල ඇඳුම් වේල්පොටේ දිග මීටර් 2750කට ආසන්නය  මෙයට පෙර ජර්මන් ජාතික ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් මීටර් 2445ක් දිග කාන්තා මංගල ඇඳුමක් නිර්මාණය කෙළේය. එම වාර්තාව බිඳ දැමීමට එමාට හැකි විය.  රෙදි ඇමිනුම් 1875ක් හා රේන්ද මීටර් 45ක් අල්ලා දින 100කින් ලොව විශාලතම මංගල ඇඳුම නිම කිරීමට තමාට යුරෝ 7300ක් (රුපියල් 1232000ක්) වැය වූ බව ඇය කියන්නීය.



අදහස් (0)

මංගල ඇඳුමට ලක්ෂ 12

නිහාල් පීරිස් Tuesday, 03 April 2012 02:00 PM

මොකක් ඇන්දත් අන්තිමට ගලවන්න එපැයි ඉතින්.

:       0       0

යූනුස් අලවි. Tuesday, 03 April 2012 02:04 PM

විකාර නැතුවට විකාර..........මෙච්චර වියදම් කරල අරගෙන මාස හයෙන් දික්කසාද වෙනව නේ.....

:       0       0

සංජය Tuesday, 03 April 2012 06:21 PM

මෙහෙමත් මනාලියෝ ඉන්නවද ?

:       0       0

අලිබබා Tuesday, 03 April 2012 11:15 PM

අබුද්දස්සකාලේ ලබුත්තිත්තියි කීවලු අනේහැබෑටම මෙහෙමත් නාටක

:       0       0

කටුවන Wednesday, 04 April 2012 12:32 AM

මුන්ට පිස්සු

:       0       0

ගීතමාලි පෙරේරා Wednesday, 04 April 2012 07:57 AM

සල්ලිවලට කරන්න දෙයක් නැතිව කරන දේවල්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 629 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1449 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 1094 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1821 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1566 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1778 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 937 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 414 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 562 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site