එකම දිනයේ පානදුර ප්‍රදේශයේ එකම ස්ථානයේ මංගල සාද 5ක් පැවැත්වීමට මුදල් ලබාගත් පුද්ගලයකුගෙන් සිය ගණනකට කෑම බීම නොලැබුණු බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එක් පුද්ගලයකු ගෙවූ රුපියල් හත් ලක්ෂයකට ආසන්න මුදලින් රුපියල් ලක්ෂ 3 ක් ගෙවීමට සාද හල් හිමියා එකඟවූ බව පොලිසිය පවසයි.
එහෙත් තමාගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ඇරියුම් කළ අයට කෑම නොමැතිව සිටියදී එම මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළ කෑම ඇනවුම් කළ ව්‍යාපාරිකයා ඒ මුදල් අසළ පිහිටි පානදුර වලපල සීලවතී මෙහෙණි ආරාමයට පූජා කිරීමට තීරණය කර ඇත.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මගුල් ගෙදර බඩගින්නෙන් ලොකු පිංකමක්
දුමින්ද Monday, 07 September 2015 04:12 AM
තණ්හාය සෝකයට මුල වේ (බ)
චන්න බුවනක Sunday, 06 September 2015 02:22 PM
හෝටල් හිමියා නීච වැඩක්නේ කරලා තියෙන්නේ. ව්‍යාපාරිකයා නම් දෙවියෙක්. (නි)
සිරිසුමන හිමි Monday, 07 September 2015 06:42 AM
සාදු සාදු!! (නි)
පැස්කුවල් Sunday, 06 September 2015 03:28 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)