IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මංගල ගමන පෙට්ටියෙන් යති

අනුරාධපුර පුදබිමේ මහබුලන්කුලම වැවේ ඔරු පදිමින් සිටියදී අතුරුදන්වූ තරුණයකුගේ (21) හා තරුණියකගේ (19) සිරුරු අද (27) සොයාගත් බව කිමිඳුම්කරුවෝ කියති.

මේ දෙදෙනා අඟහරුවාදා (28) විවාහ වීමට සිටි බව නෑයෝ පවසති. තරුණයා අනුරාධපුරයේය. තරුණිය පොළොන්නරුවේය.

 

 



අදහස් (0)

මංගල ගමන පෙට්ටියෙන් යති

රිද්මා Monday, 27 June 2016 06:54 AM

දුක්බර පුවතක්. ඔබට නිවන් සුව පතමි. (බ)

:       0       0

හේරත් Monday, 27 June 2016 07:28 AM

රජරට අය පීනන්න දන්නේ නැතිද ? ටිකක් සැකයි වගේ. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 27 June 2016 07:48 AM

බලාපොරොත්තු ගොන්නම වැවට බිලිවුනා. අනේ පව්......මතු උපදින බවයක මෙවන් විපතක් නොවේවා...(බ)

:       0       0

ඉසුරන්දි Monday, 27 June 2016 07:54 AM

සංසාරේ පතාගෙන ආ හැටි තමයි ඔය. දුක්බරයි. නිවන්සුව පතමි! (බ)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Tuesday, 28 June 2016 04:04 AM

ගොඩක් ජීවිත නොසැලකිළිමත්කම, වැඩිහිටියන්ගේ සහ දැනුවත් අයගේ අවවාද අනුශාසනා නොපිළිපැදීම, නොදන්නා දේවල් කිරීමට යොමුවීම හේතුකොටගෙන අකාලයේ නැතිවෙනවා. මෙවැනි ජිවිත අහිමිවීම් නිසා ගොඩක් දුකට සහ පීඩාවට පත්වෙන්නේ දරුවන් බොහොම අමාරුවෙන් ලොකුමහත් කරපු දෙමවුපියන්. දරුවනේ, යම් අවදානම් සහිත දේවල් කරන්ට පෙර හොඳින් සිතා බලන්න, එවැනි දේවල් කිරීම අත්‍යවශ්‍යද කියලා. (නි)

:       0       0

සුසිල් ප්‍රියන්ත Monday, 27 June 2016 11:09 AM

හේරත් මහතා ඔයාගේ කතාව හරි.......... මටත් සිතෙනවා

:       0       0

අසෝකා Monday, 27 June 2016 12:03 PM

අපේ රට වටේම මුහුද තිබුනත් කොයිතරම් ඇලදොළ ගංගා තිබුනත් පිහිනීම හරිම අඩුයි. සමහර විට ඔවුන් පිහිනන්න දැන සිටින්න නැතිව ඇති. අපි කොහොම කොහේ හිටියත්, තාක්ෂනය මොනතරම් දියුණුයි කිව්වත් මාරයාව වලක්වන්න අපි කාටවත්ම බැහැ. (ර)

:       0       0

අමල් Monday, 27 June 2016 12:32 PM

පව්.! තරුණ ජිවිත. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 11 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 394 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 889 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 817 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 141 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 844 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site