IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මංගල පකිස්තාන මිතුදම තව සවිමත් කරයි

ශී‍්‍ර ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් ක්වාසිම් කුරේෂි හා නව විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා අතර හමුවක් විදේශ අමාත්‍යංශයේදී පැවැත්විණි.

හමුවේදී ශී‍්‍ර ලංකාව හා පකිස්තානය අතර ආර්ථික,ආයෝජන,හා වෙළද අංශ වලින් නව ද්විපාර්ශවීය සබදතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.

දෙරට අතර දැනට පවතින සබදතා දිගටම පවත්වාගැනීමට හා ඒවා තව දුරටත් වර්ධනය කර ගැනීමට ඇති අවස්ථා සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණි.

ඉතාම බරපතල අවස්ථාවලදී පකිස්තානය ශී‍්‍රලංකාවේ සහයට සිටි බව පැවසූ විදේශ අමාත්‍යයවරයා ඒ සම්බන්ධයෙන් ශී‍්‍රලංකාවේ ස්තූතිය පකිස්තානයට හිමිවන බව කියා සිටියේය.

කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් පකිස්තානය ගනිමින් සිටින පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුම්වත් කිරීමටද පකිස්තාන මහකොමසාරිස්වරයා කටයුතු කළේය.

නව රජයේ අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් හමුවීමට පසුගිය සතිය මුලූල්ලේම විවිධ රටවල දූත කණ්ඩායම් හා තානාපතිවරුන් පැමිණි අතර වෙළද අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවීමට පැමිණි ජපාන දුූත පිරිසත්,ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා හමුවීමට පැමිණි ජර්මන් දුත පිරිසත් ඔවුන් අතරින් ප‍්‍රධාන විය.



අදහස් (0)

මංගල පකිස්තාන මිතුදම තව සවිමත් කරයි

විකුම් Friday, 23 January 2015 07:37 PM

යුද හමුදා සේවය ලොව ඕනෑම රටක ඕනෑම තනතුරකට ලොව පිළිගත් සුදුසුකමකි. (නි)

:       0       0

වැකෝ Friday, 23 January 2015 08:00 AM

යුද්ධය ජය ගැනීමට පකිස්තානය සහ චීනය ශ්‍රී ලංකාවට හුගක් උදව් කළා. එම නිසා චීනයේ සංචරයක යෙදුනොත් හොඳයි නේද? අසල්වැසි රටවලට එකම හැන්දෙන් බෙදන්න (බ)

:       0       0

විජේසුන්දර Saturday, 24 January 2015 02:38 AM

යුද්ධයේ අති දුෂ්කර අවස්ථාවලදී ලංකාවට උදව්වට හිටියේ පකිස්ථානය විතරයි. ඉන්දියාව කෙනෙහිලි කම් කරන කාලේ අවි ආයුධ ලබා දුන්නේ ඔවුන් පමණයි. චීනයද පසුව ඉමහත් සේ උදව් කළා අවි ආයුධ ලබාදෙමින් සහ යුද්ධයෙන් පසු ලංකාව තිබුණු තැනින් පිම්මේ ඔසවා තබන්නට. චීනයේ සංවර්දන ආධාර ඉමහත් සේ උපකාරී වුනා. අපි වගේ පුංචි රටක දියුණුවට ආසියාවේම ආධාර ලබා ගන්නවාට බටහිර රටවල් රුස්සන්නේ නැහැ. එ්කයි ඇත්ත (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 311 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 16 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 513 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 224 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 403 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 799 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site