ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවණ හබරණ රිටිගලදී විවෘත විය. මෙහි විශාලත්වය හෙක්ටයාර් 350කි. උතුරු නැගෙන හිර වයඹ මධ්‍යම සහ මහවැලි කලාප වලදී අනතුරට පත්වන අලිපැටවුන් මෙහි ගෙනැවිත් ප්‍රතිකාර කරන බව වනජීවි ඇමැති එස් එම් චන්ද්‍රසේන පවසයි. ත්‍රී කුණාමලයේ අතරමංවී සිටි මංගල ඇත් පැංචා ද තවත් අලි පැටව් තිදෙනකුද මුලිනිම මේ ඇත් අතුරු සෙවණට ගෙන එනු ලැබිණි
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මංගල පැංචාට අලුත් ගෙදරක්
සංජය Sunday, 25 March 2012 02:54 PM
ගොඩක් හොද වැඩක්
මල්කි Sunday, 25 March 2012 04:12 PM
විශිෂ්ඨයි. සියලු දෙනා සාමූහිකව අලි සුරකිමු.
ඉන්දික Sunday, 25 March 2012 07:12 PM
විශිෂ්ඨ වැඩක්, ඉදිරියටම යමු