විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අතර විශේෂ හමුවක් අඟහරුවාදා (02) ජිනිවාහිදී පැවැත්විමට නියමිතය.
ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීම හය මාසයක් කල් දැමීමෙන් පසු මානව හිමිකම් මහ කොමසාරිස් රජයේ නියෝජිතයකු හමුවන ප්‍රථම අවස්තාව මෙයයි.රටවල් 65ක විදේශ අමාත්‍යවරුන් සහභාගිවන සැසිවාරයක් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේදී පැවැත්වෙන අතර එයට සහභාගීවන අමාත්‍ය මංගල සමරවීර මහතා මානවහිමිකම් රැක ගැනීමට නව රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන මානවහිමිකම් මහ කොමසාරිස්වරයා දැනුම්වත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මංගල මානව හිමිකම් ලොක්කා හමුවේ
පිවිතුරු Sunday, 01 March 2015 04:02 PM
අම්මපා! මෙතුමාට නිවාඩුවක් දෙන්නෙම නැද්ද? 9 වෙනිදා වැඩට බැස්සට පස්සේ තාම විවේකයක් ලැබෙන්නේ නැතුව ඇති.ගිනස් රෙකෝඩ් එක දැන්නම් අලුත්වෙලා ඇති, අඩුම කාලයකදී වැඩිම විදේශ සංචාර කළ විදේශ ඇමති හැටියට. (නි)
දුමින්ද Monday, 02 March 2015 02:59 AM
පිවිතුරු, එතුමා මේ යන්නේ පිවිතුරු වැඩ වලට. අන්න වෙනස (නි)
පිවිතුරු යහපාල Monday, 02 March 2015 03:58 AM
දුමින්ද මහත්තය හරි. පිවිතුරු වැඩට යන්න ඕන පිවිතුරු කෙනෙක් තමයි. මංගල මහත්තයාගේ පිවිතුරුබව නොදන්නා කෙනෙක් මේ රටේ ඉන්නවද. ඒ තරමටම ඒ පිවිතුරු කම පිවිතුරුයි. (නදී)