IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මංගල සමරවීරටත් ඇප

එක්සත් ජාතික පක්ෂයේ නායක  රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පළාත් සභා මන්ත්‍රීන් වන මෛත්‍රී ගුණරත්න හා ශිරාන් ලක්තිලක මහත්වරුන්ගේ සංවිධානත්වයෙන් පසුගිය පස්වැනිදා මාතර නගර සභාව අසල පැවැත්වු උද්ඝෝෂණයට පහර දුන්නැයි පොලීසියට අවශ්‍යව සිටි මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී  මංගල සමරවීර , දෙවිනුවර ආසන සංවිධායක එච් ආර් විමලසිරි හා බලපිටිය ආසන සංවිධායක නීතීඥ කමල් සොයිසා යන මහත්වරු  රුපියල් ලක්ෂයක් බැගින්  ශරීර ඇප තුනක් මත  මුදා හරින්නැයි මාතර  ප්‍රධාන මහේස්ත්‍රාත්  රුවන් සිසිර කුමාර  මහතා විසින් නියෝග කරනු ලැබුහ.

 ඔවුහු පොලීසිය මගින් අද අධිකණයට භාර වුයේ මෝසමක් මගින් නඩුව කැදැවීමෙනි.

අයුතු ජන රාශිය,කුරුදු පොලු වලින් පහර දීම ,වාහනයකට අලාභහානී කිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර පැහැර ගැනීම යන චෝදනා තුන මත පොලීසිය බී වාර්තාවකින් අධිකරණයට කරුණු දැක්වීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යය තවත්  අට දෙනකුගේ නම් සදුදා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුහු අද අධිකරණයට ඉදිරිපත් නොවුහ.

 

 

 

 



අදහස් (0)

මංගල සමරවීරටත් ඇප

විකුම්සිහ Tuesday, 15 October 2013 04:35 PM

මට මතක් වෙනවා 2010 අවූරුද්දේ පේරාදෙණිය සරසවියට ඇමතිතුමෙක් ආ වෙලාවේ සාමකාමීව උදඝෝෂණය කළ මහා ශිෂ්‍ය සංගමයේ අපේ සහෝදරවරු 4 දෙනෙක් නවක වද පනත යටතේ ඇප නොදී දින 54ක් රිමාන්ඩ් කරලා තියා ගත හැටි. එදා අපේ අතේ කුරුඳු පොල්ලක් තියා තණකොළ ගහක්වත් තිබුණේ නැහැ. (නි)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 03:34 AM

මොවුන් පිටුපස යන අය ඉන්නා තාක්කල් මේ වගේ සිදුවීම් නවත්වන්නට නොහැකිය. (නි)

:       0       0

අනංග Wednesday, 16 October 2013 04:14 AM

අර අන්තිම ඡායාරූපයේ එක් දසුනක් ගැන නම් මට ටිකක් සැක උපදවන සුළුයි. (නි)

:       0       0

සමන්ත Wednesday, 16 October 2013 05:38 AM

පල ඇති රුකටනේ මිනිස්සු ගල් ගසන්නේ. මෙතුමාට මතු දවසක ශ්‍රී ලංකාවේ නායකත්වයට පැමිණ විශාල සේවයක් කිරීමට හැකිවේවායි පතමු. (නි)

:       0       0

චමිලා Tuesday, 15 October 2013 05:27 PM

අයියෝ! (නි)

:       0       0

සමන්ත Wednesday, 16 October 2013 05:40 AM

අනංග, ලබන ආත්මයේ ඔයාටත් ඔය වගේ අපහාස විදින්න වෙයි. මිනිස්සුන්ට අපහාස කරනකොට බලාගෙන (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 15 October 2013 05:30 PM

පෙරසිටම බලාපොරොත්තු වූ දෙයක්.... (නි)

:       0       0

මඩී Tuesday, 15 October 2013 05:34 PM

ඇප ලැබිලද? ඔන්න අලියා ප්‍රවේශමෙන්! (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 15 October 2013 06:10 PM

අනෙක් සැකකරුවන්ටත් ඇප ලබාදෙමු (නි)

:       0       0

උද්දික Tuesday, 15 October 2013 06:16 PM

අනේ මන්දා. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 15 October 2013 06:29 PM

එතුමලාට තිබෙනවා විශේෂ මන්ත්‍රී වරප්‍රසාද (නි)

:       0       0

සිරිදාස Wednesday, 16 October 2013 08:01 AM

"සුද්දන්ට එන්න කියමු. බලාලා ඉගෙනගන්න කියමු අපි. සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි..." (නි)

:       0       0

සුනෙත් Tuesday, 15 October 2013 06:43 PM

මේවා දැක්කම අපිට ඇපත් නැතිවෙනවා. (නි)

:       0       0

හේමන්ත Wednesday, 16 October 2013 08:38 AM

ඔබ රටේ නායකයෙක් වනු දැකීම මේ රටේ ජනතාවගේ එකම ප්‍රාර්ථනයයි (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 15 October 2013 06:46 PM

අනේ මෙහෙමත් රටක් වෙන කොහෙවත් නැතුවා ඇති (නි)

:       0       0

සේනාදීර Tuesday, 15 October 2013 06:46 PM

මෙන්න හොද පාඩම්, සමහර උදවියට (නි)

:       0       0

එදිරිසිංහ Tuesday, 15 October 2013 08:14 PM

අනෙක් ප්‍රදේශ වලිනුත් මෙවැනි දේම සිදු වේද? (නි)

:       0       0

නිමල් Wednesday, 16 October 2013 10:43 AM

පොලිසියට යනකොට ෂොපින් බෑග් එකක ගෙන ගිය බඩු ටික පොලිසියෙන් පිටට එනකොට නැති වුනේ කොහොමද? (ස)

:       0       0

සාදි Tuesday, 15 October 2013 08:53 PM

අපොයි ලොකු දෙයක් ,,,තව පොඩ්ඩෙන්... අසරණ රිමාන්ඩ් කාරයෝටික..(අ)

:       0       0

ජයකොඩි Tuesday, 15 October 2013 11:54 PM

එජාප නායක රනිල්ව 2002 2004 චන්ද වලදී මිස්ටර් බීන් කරපු මංගල අද රනිල්ව සුපර් මෑන් කරන්න දගලනවා .නියම එජාප පක්ෂිකයෝ දොරේ හඩත් පඩේ හඩත් හොදට දන්නවා . මංගල වගේ අය එජාපයට සුදුසු නැත නැත නැත (අ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 16 October 2013 12:01 AM

මෙයාට වැඩි ප්‍රචාරයක් දෙන්න එපා. පේනවනේ මුහුණේ තියෙන සතුට ෆොටෝ ගහනකොට. (අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 16 October 2013 01:01 AM

බලමු පසුවට වන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

මාලක Wednesday, 16 October 2013 01:03 AM

බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

මසූඩ් Wednesday, 16 October 2013 01:22 AM

පරණ පිනක්!යාන්තන් ඇති (නි)

:       0       0

පෙත්තා Wednesday, 16 October 2013 01:48 AM

අපි මේවා කරන්නේ රට වෙනුවෙන්,පක්ෂය වෙනුවෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2662 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2341 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2920 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5845 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1967 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6648 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18597 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site