IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මීගහකිවුලටත් උඩින් කෑල්ලක් වැටිලා

මීගහවුල ඇතුරු ඇළ ගෙවත්තකට කිලෝවක් පමණ බරැති දිලිසෙන ආකාශ වස්තුවක් වැටී ඇතැයි ගෙහිමියා කියයි. සෙනසුරාදා ඔහු මෙම පාෂානය වැනි වස්තුව දැක ඇත. කලු සහ දුඹුරු පැහැයට හුරු එම වස්තුව ඉබ්බකුගේ පිට වැනි යැයි ගෙහිමියා පවසයි. එම නිවසට පොලිස් ආරක්ෂාව යෙදූ කණ්ද කැටිය පොලිස් ස්ථානාධිපති ඩී එම් ජයතිලක මහතා ආකෂ වස්තුව ගැන මොරටුවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට ද දැන්වීය.



අදහස් (0)

මීගහකිවුලටත් උඩින් කෑල්ලක් වැටිලා

දයා-සවුදි Sunday, 16 December 2012 11:15 AM

මාධ්‍ය කොච්චර කෑගැහුවද? අපේ මිනිස්සුන්ට නැහැනේ වගේ වගක්. (නි)

:       0       0

ජනක Sunday, 16 December 2012 11:20 AM

සුප්රීම් සැට් එක යවපු නිසා ඒලියන්ස්ලා කලබල වෙලා හැඩයි. (නි)

:       0       0

තිලක් Sunday, 16 December 2012 08:52 PM

සෞඛ්‍ය අංශ වලින් සහ හැම මාධ්‍යයකින්ම කට කැඩෙනකල් කිවුවා මෙහෙම දෙයක් දැක්කොත් අල්ලන්න එපා කියලා. (නි)

:       0       0

පුෂ්පකුමාර Sunday, 16 December 2012 09:05 PM

ඕක අල්ලන්නම ඕනෑ නම් මොකක්හරි අඩුවකින් අල්ලන්න. (නි)

:       0       0

මහසෙන් Sunday, 16 December 2012 09:45 PM

අල්ලනකොට හරි සතුටු ඇති. ඒකනේ එපා කියද්දිත් අල්ලන්නේ. (නි)

:       0       0

හිල්මි Sunday, 16 December 2012 11:56 AM

ඉන්ද්‍රජිත් හරියටම හරි. පිළිකා හදා ගන්න ඕනේ නම් අල්ලන්න (දී)

:       0       0

සුජිත් Sunday, 16 December 2012 10:05 PM

නන්දේ, ඕක ලුණූ රසද? (නි)

:       0       0

අසන්ක Friday, 21 December 2012 09:36 AM

සිංහලයාගේ පුරුද්ද ඕකමනේ. දැක්කගමන් අල්ලන්න හදනවා. (නි)

:       0       0

නිශාන්ත Sunday, 16 December 2012 12:02 PM

මම මේ මාතෘකාවට හරිම ආසයි (දී)

:       0       0

කුමා Monday, 17 December 2012 04:42 PM

පිටසක්වල ජීවියෙක් මළපහ එකක් දාලා. (නි)

:       0       0

සෙනරත් Sunday, 16 December 2012 10:37 PM

ඇල්ලුවට හපන්න බැහැනේ. (නි)

:       0       0

ඩොන් Sunday, 16 December 2012 10:38 PM

මේක යානාවක කොටසක් වෙන්න බැරිද? (නි)

:       0       0

රැජි Sunday, 16 December 2012 10:46 PM

මේවා දැක්කහම බයත් හිතෙනවා (දී)

:       0       0

පා Sunday, 16 December 2012 10:46 PM

බැලුවට කමක් නැහැ ඕව අල්ලන්න යන්න එපා (දී)

:       0       0

සුජීව වාසිත Sunday, 16 December 2012 12:14 PM

අල්ලන්න එපා (දී)

:       0       0

අංජන Monday, 17 December 2012 05:00 PM

නැන්දේ, ඔයා තාම ඉන්නවද? (නි)

:       0       0

දිනේෂ් Sunday, 16 December 2012 12:29 PM

පිටසක්වල යානයකින් වැටිලා (දී)

:       0       0

රොහාන් Sunday, 16 December 2012 12:31 PM

හැබෑට මොකද්ද මේ (දී)

:       0       0

මහේෂ් Sunday, 16 December 2012 12:42 PM

හරියට මේ අය උල්කා කෑල්ල කඩාගෙන ඇවිත් වගේ පෙන්නන්නේ. ටීවී එකේ පණ යනකල් කිවුවා ඒ වගේ දේවල් දැක්කොත් අල්ලන්න එපා කියලා. (නි)

:       0       0

ලකද Sunday, 16 December 2012 11:53 PM

නියමයි. (නි)

:       0       0

ජගත්-ඉතාලිය Sunday, 16 December 2012 01:18 PM

මාහට ඉස්සරින් අදහස් දක්වා ඇති සියළු දෙනා වැදගත් අදහස් දක්වා තියනවා. ජනමාධ්‍ය වලින් දැනුවත් කළාට මේ අයට ඒ බව ඇහිලා දැකලා නැතිව ඇති. අර පැය දෙකක් පුරාවට ඉහළ අහසේ යානයක එළියක් දැක්ක වෙලේ පොලීසියෙන් ඇවිත් මිනිසුන් හැසඅරුවත් ජනතාව උඩ බලබලා ඉදලා තියෙනවා. එතකොට එහෙම දෙයක් දැක්කොත් මොකද කරන්න ඕනෑ කියලා මහජනතාව දැනුවත් කරලාද තිබුනේ. දැන් රට පුරා එළි දකිනව දකින වෙලවට කියන්න කෙනක් ඉන්නවද? දැන්වත් ජනතාව දැනුවත් කරල ද තියෙන්නේ? (නි)

:       0       0

මාරසිංහ Sunday, 16 December 2012 01:20 PM

මිනිසුනේ, ඕවා අල්ලන්න එපා කියලා මොන භාෂාවෙන් කිවුවොද්ද තේරෙන්නේ? (නි)

:       0       0

අපොන්සු Sunday, 16 December 2012 01:24 PM

"මේක පොඩ්ඩක් අල්ලගන්න" කියලා කවුරුහරි කිවුවද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

මුතුකුඩ Sunday, 16 December 2012 01:44 PM

සමහරවිට අනිත් ග්‍රහ ලෝකවල ඉන්න ජීවීන්ගේ මළපහ ගල්වෙලා පෘතුවියට වැටෙනවාද දන්නෙ නැහැ? (නි)

:       0       0

පුලස්ති Monday, 17 December 2012 03:39 AM

සොයා බලන්න මොකද්ද මේ කියලා (දී)

:       0       0

ඉර්ෆාන් ධර්මා Sunday, 16 December 2012 02:07 PM

මේක ෆොටෝ ගන්න ගිය අයට හරි මේ මිනිසුන්ව දැනුවත් කරන්න තිබුණනේ අල්ලන්න එපා කියලා. (නි)

:       0       0

ඉන්දික Sunday, 16 December 2012 02:25 PM

පේනවා නේද මෝඩකමක තරම? (නි)

:       0       0

මුතුකුඩ Sunday, 16 December 2012 02:40 PM

ඕක සමහරවිට අගහරු ලෝකේ කුරුමිට්ටන්ගේ අසුචි කෑල්ලක්ද දන්නෙ නැහැ. කොයිකටත් ගද සුවද බැලුවා නම් දැනගන්න පුලුවන්. (නි)

:       0       0

කුරුවිට Sunday, 16 December 2012 02:53 PM

දැන් කාලේ නම් හෙල්මට් දාගෙනම ඉන්න ඕනෑ. මෙයින් කෑල්ලක් වැටුණොත් ඔලුවට? (නි)

:       0       0

උපුලි Monday, 17 December 2012 08:20 AM

ඇල්ලුවට කමක් නැහැ. ඕක කන්න යන්නවත් නැත්නම් ඕකෙන් ‍හොද්දක් හදන්නවත් යන්න එහෙම එපා ඔන්න. (නි)

:       0       0

සුනිල් Monday, 17 December 2012 02:01 PM

බලනවා පමණයි. අල්ලන්නේ නැහැ. හා හා හා.... (නි)

:       0       0

ෂිෆ්රාන් Monday, 17 December 2012 08:56 AM

ගල් බනිස් කෑල්ලක් වගේ (ස)

:       0       0

සරත් Monday, 17 December 2012 09:30 AM

අල්ලන් එපා කිවුවට හරියන්නේ නැහැ. එහෙම කියන්න හේතුවත් පැහැදිලි කරලා කිවුවා නම් නොඅල්ලා හිටීවි. (නි)

:       0       0

රංග Monday, 17 December 2012 07:42 PM

අල්ලන්න එපා. ඕවා විෂ සහිත වියහැක. (නි)

:       0       0

සම්පත් Monday, 17 December 2012 09:57 AM

අල්ලන්න එපා (ස)

:       0       0

මේනක Sunday, 16 December 2012 04:39 PM

මෝඩකම තමයි. ප්‍රවෘත්තිවත් අහන්නෙ නැතුව ඇති. මේ අයට තේරෙන්න ටෙලිනාට්‍යයකින්ම කියන්න වෙයි. බලන්නෙ ඒවා විතරනෙ. (නි)

:       0       0

සමන් Sunday, 16 December 2012 05:14 PM

මීගහකිවුලේ ඉන්නේ අහිංසක දුප්පත් අවංක මිනිස්සු. ඕක අතින් ඇල්ලුවා කියලා ඒ මිනිස්සුන්ට මොකවත් වෙන්නේ නැහැ. (නි)

:       0       0

රොහාන් Monday, 17 December 2012 08:37 PM

අල්ලන්න එපා (ස)

:       0       0

නන්දන Monday, 17 December 2012 03:04 PM

පිස්සු හැදෙනවානේ (ස)

:       0       0

අජිත් Sunday, 16 December 2012 06:14 PM

සමහරවිට ඔවුන් මාධ්‍ය භාවිතයෙන් ඈත්වූවන් වෙන්න ඇති. (නි)

:       0       0

ආනන්ද Monday, 17 December 2012 03:30 PM

මේවා අල්ලන්නේ සිංහල තේරෙන්නේ නැති අයද ?(ස)

:       0       0

නිපුණ Sunday, 16 December 2012 10:16 AM

මෙහෙම ගියොත් කාගෙහරි ඔළුවකට ඔයින් ආකාෂ වස්තුවක් වැටේවිද දන්නෙ නෑ (දී)

:       0       0

ගීතා Sunday, 16 December 2012 10:37 AM

මෝඩ මිනිස්සු ඕක අල්ලන්න එපා. පත්තරේ මුණ දාගන්න ඕන වැඩක් කරනවා (දී)

:       0       0

අන්නි Sunday, 16 December 2012 07:14 PM

ඇත්තටම ඔයවගේ පොඩි කැල්ලක් ඔලුවකට වැටුනොත් (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 16 December 2012 10:46 AM

සෞඛ්‍ය අංශ වලින් හැම මාධ්‍යයකින්ම කට කැඩෙනකල් කිවුවා මෙහෙම දෙයක් දැක්කොත් අල්ලන්න එපා කියලා. සිංහලයාගේ වඳුරු ගතිය කොච්චර කිවුවත් අරින්න බෑනේ . පේනවද අල්ලන් ඉන්න උජාරුව. යුරේනියම් තෝරියම් වැනි දෙයක් අන්තර්ගත උල්කාෂ්මයක් වුනොත් මේ වෙනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඊළඟට දොස්තරලට බනින්න පටන් ගනීවි හොඳ කලේ නැහැ කියලා. අනෙක අපේ දහදිය වත් ගැවුනාට පසු ඔකේ ඩී එන් ඒ පරීක්ෂණ වත් මොනවත් කරන්න බැහැ. (දී)

:       0       0

කුමාර Monday, 17 December 2012 11:42 AM

අනේ දෙවියනේ! ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන් මේ රටේ.....ඒ මදිවට ගලුත් උඩින් පාත් වෙනවා පොඩි මිනිස්සුන්ගේ ඉහට...(ස)

:       0       0

ඉසුරු Sunday, 16 December 2012 10:51 AM

මේවා අල්ලන්න එපා කියල නේද කිව්වේ? (දී)

:       0       0

සුජීව Sunday, 16 December 2012 10:56 AM

අල්ලන්න එපා (දී)

:       0       0

මාලිනි Sunday, 16 December 2012 11:11 AM

ඔව් හරිම මොඩයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 1 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 77 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 273 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 565 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 424 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3615 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site