IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මීගහතැන්නේ අම්මලා රිමාන්ඩ්

මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි සැකපිට අත්අඩංගුවට ගත් මව්වරු නව දෙනා මතුගම මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා විසින් බ්‍රහස්පතින්දා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

මීගහතැන්නේ අම්මලා රිමාන්ඩ්

සිසිල් Wednesday, 06 July 2016 01:25 AM

එතකොට තාත්තලා? (නි)

:       0       0

විමල් Tuesday, 05 July 2016 10:48 AM

මොන ලජ්ජා නැති වැඩක්ද මේ ? (බ)

:       0       0

ප්‍රියාන් Tuesday, 05 July 2016 10:58 AM

අම්මල ඇතුලේ..මොන විකාරයක්ද මේ..(කෞ)

:       0       0

චතූ Wednesday, 06 July 2016 10:35 AM

ආයෙත් එන්නකෝ ඡන්දේ ඉල්ලගෙන (බ)

:       0       0

වෙදගේ Tuesday, 05 July 2016 11:15 AM

ළමයින්ට කන්න දෙන්නේ පොලිසියද? ළමයෙකුට අනතුරක් වුණොත් කව්ද බලාගන්නේ (නි)

:       0       0

පියසිරි Tuesday, 05 July 2016 11:39 AM

මැති ඇමැතිවරුන්ගේ අම්මලාටත් නෝනලාටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක වෙයිද​? පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු.(බ)

:       0       0

සුසන්ත Tuesday, 05 July 2016 01:01 PM

පොලිසියත් හැමදේටම රිමාන්ඩ් කරන්න ඉල්ලනවා, මහේස්ත්‍රාත්ලා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව රිමාන්ඩ් කරනවා. කැකිල්ලේ රජ්ජුරුවෝද දැන් රටේ, පොලිසියේ නායකයෝ වෙලා ඉන්නේ? (බ)

:       0       0

අසෝකා Tuesday, 05 July 2016 01:23 PM

ලෝකෙන් උතුම් රටකට ගිය කළකි අහෝ! (ර)

:       0       0

හේමපාල Tuesday, 05 July 2016 02:28 PM

ළමයෙකුට පාසලකට ඇතුළත්වීමට අවස්ථාවක් සළසානොදී කරණ මේ විකාර යහපාලනයෙන් මහජනයා කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. (නි)

:       0       0

සහන් Tuesday, 05 July 2016 04:53 PM

උසාවිය මේ කරපු දේ හරි. නැත්නම් ලංකාව පුරාම පාසල් වල අම්මලා මේ සෙල්ලම පටන්ගනීවි. චණ්ඩියෙක් අල්ලාගෙන ළමයි පාසල් වලට දාන සෙල්ලම. (නි)

:       0       0

තිලක් Tuesday, 05 July 2016 06:02 PM

මේ ආණ්ඩුවට අපිත් ඡන්දෙ දුන්නනේ. ඊළඟ සැරේ එයිනේ! (නි)

:       0       0

රජිත් Tuesday, 05 July 2016 06:59 PM

පවු අහිංසක දුප්පත් අම්මලා! නීතිය කාටත් පොදුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 139 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 298 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1111 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 215 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 338 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 975 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site