IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී

(අංජුල මහික වීරරත්න)

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

බස් රථ වල ගමන් කරන විට මුදල් ලබාගෙන ටිකට් නොදීම, ඉතිරි මුදල් නොදීම, අපහසුතාවයට පත්වන අයුරින් ඇමතීම වැනි අවස්ථාවලදී  ඒ පිළිබඳ 1955ට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ඉල්ලා සිටී.



අදහස් (5)

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී

සුරෛන් Friday, 04 October 2024 01:07 PM

95% ක් බස්වල ටිකට් දෙන්නෙ නැහැ.100, 138, 190, 170, 177 කිපයක්. දැන් එක පාරටම ඔබතුමාලා නින්දෙන් ද නැගිට්ටේ. ආණ්ඩුව මාරු වුණාම ජනතාවට තාවකාලික චුන් එකක් දෙන්නද නින්දෙන් නැගිටලා ආවේ.

:       0       12

chamara Friday, 04 October 2024 01:21 PM

ඔය බස් වල රියැදුරන් කොන්දොස්තර වරුන්ට විනයගරුක වෙන්න කියලා දීලා, නිල ඇඳුමක් ලබා දීලා ඒ වෘත්තීය ගෞරවයක් සහිතව කරන්න ඉඩකඩ හදලා දෙන එක හොඳයි නේද..?

:       0       15

dileepa1986 Friday, 04 October 2024 01:28 PM

මීට අමතරව කරන්න පුලුවන් වැඩක් තියෙනවා. බස් වලට ‍ කොට කොටා යාම තහනම් කරන්න ඕන. හෝල්ට් වල නවත්තගෙන ඉන්න එක නවත්තන්න ඕන. මම යන 163 දෙහිවල විදේශ සේවා බස් එක තැන් 4ක නවත්තගෙන ඉන්නවා. කොස්වත්ත බත්තරමුල්ල නුගේගොඩ කලුබෝවිල . එක තැනක විනාඩි 10ක් විතර ගත්තත් විනාඩි 40ක් . ඊට අමරතව කොට කොටා හාමෙන් තවත් විනාඩි 10ක් ගත්තත් විනාඩි 40ක් 50ක් බස් එකේ සියලුම් මිනිස්සුන්ගේ කාලය නිරපරාදේ මහමග. කරන්න පුලුවන් අනිත් දේ තමයි මොන පාරක උනත් බස්වලට පමණක් උදේට හවසට ප්‍රමුකතා තීරුවක් දෙන එක. මේ ක්‍රමෙන් වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි තෙරපිලා දහඩිය දාගෙන බස්වල යන දුප්පත් සාමාන්‍ය මිනිස්සුන්ට ඒ කාලය අඩුවෙනවා. කාර් එකට කලින් බස් එකේ යන අය ඉක්මන්ට ගෙවල් වලට යාම ප්‍රසිද්ධ වෙනකොට කාර් එකේ යන මනුස්සයත් කල්පනා කරනවා බස් එකේ ගෙදර යන්න. එතකොට බස් හෝල්ට් වල නවත්තගෙන ඉන්න ඕන නැති උනත් බස්වලට සෙනග ඉන්නවා. වාහන ප්‍රමාණය පාරේ අඩුවීමෙන් ට්‍රැෆික් එකත් අඩුවෙනවා. ඩොලර් වැය කරල තෙල් ගේන ප්‍රමාණයත් අඩු වෙනවා. මේවා බලෙන් හරි නීති ගෙනත් කරන්නම ඕන දෙයක්. මේක ටික කාලයක් ක්රල බලන්න පුලුවන් සාර්ථක වෙනවද කියලා.

:       0       22

Thilakarathna Friday, 04 October 2024 02:02 PM

බස් එක ඇතුලේ සංගීත සන්දර්ශන නවත්වන්න. කන් දෙකට නිදහසක් ලබා දෙන්න.

:       0       8

asiri Friday, 04 October 2024 02:12 PM

ඇත්තටම 1955 ට ගත්තට ආන්ස්වර් කරන එකක් නැහැ. අනික මේ ලංකාවේ සක්කරයගේ පුතා වයිමා ආවත් ඕවනම් හදන්න බැහැ ඉන්න බස් කාරයෝ එක්ක.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 215 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 341 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 160 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 423 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1076 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1404 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site