IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මගේ නම තරුණි, ආදරේට කියන්නේ තරු කියල

2016-08-02-ent-95

අද නිරූපණ ක්ෂේත්‍රයට තුළ බොහෝ නවකයන් දැකිය හැකිය. එවන් අය අතරින් තමන්ගේ ඉලක්කය වෙත ළඟාවීමට උත්සාහ කරන කෙනෙකු ලෙස රමීශා තරුණි ලක්ෂානි දිසානායක හැඳින්විය හැකිය. පෞද්ගලික ආයතනයක සේවය කරමින් තමන්ගේ විනෝදාංශය ලෙස නිරූපණයට එක්ව ඇති ඇය "සාරවිට" ආලින්දයට එක්වූ අවස්ථාවයි මේ.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-08-02-ent-96මගේ නම තරුණි, ආදරේට කියන්නේ තරු කියලයි. මම අධ්‍යාපනය ලැබුවේ මීගමුවේ නිව්ස්ටඩ් විද්‍යාලයේයි. දැන් නිරූපණය කරනවා.

 

කොයි කාලේද නිරූපණයට ආවේ?

නිරූපණයට එකතුවෙලා නම් ලොකු කාලයක් නැහැ. මෑතකදී තමයි නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ.

 

පොඩි කාලේ ඉඳන් තිබුණු ආසාවක් නිරූපණය කියන දේ?

ඔව්, පොඩි කාලේ ඉඳන් තිබුණු ආසාවක් තමයි නිරූපණය කියන දේ.

 

දැන් ඒ ආසා කරපු දේ කරන්න පුළුවන් වෙලාද තියෙන්නේ?

ඇත්තටම පුළුවන් වෙලා තියෙනවා.

 

නිරූපණය හොඳයි කියලා හිතෙනවද?

නිරූපණය කියන ක්ෂේත්‍රය හොඳයි. තමන් තේරුම් අරන් මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරනවානම් හොඳයි.

 

මේ වනවිට මොනවා සඳහාද දායක වෙලා තියෙන්නේ?

වැඩ කිහිපයක් සඳහා දායක වෙලා තියෙනවා. නමුත් ඒවා තාම ඇවිත් නැහැ. දැනට කරලා තියෙන්නේ ෆෝටෝ ෂූට් සහ වීඩියෝ තමයි.

 

ඉදිරියේදී වෘත්තීයත් නිරූපණයද?

නිරූපණය කියන දේ වෘත්තීයට විදිහට කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් නිරූපණය තුළ ඉදිරියටත් ඉන්නවා.

 

දැන් වෙනත් රැකියාවක යෙදිලාද ඉන්නේ?

ඔව්, දැනට මම පෞද්ගලික ආයතනයක් රැකියාව කරනවා.

 

රංගනය සහ නිවේදනයට එන්න කැමැත්තක් තියෙනවාද?

ඔව්, කැමැත්තක් තියෙනවා. අවස්ථාවක් ලැබුණොත් ඒ සඳහා දායක වෙනවා.

 

නිරූපණයට එන්න කවුරු හරි උදව් කරපු අය ඉන්නවාද?

ඔව් ඉන්නවා. මම රැකියාව කරන ආයතනයේ අය, මගේ යාළුවෝ, අම්මා, තාත්තා. ඒ අය නිසා තමයි මම අද මේ ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ. නිරූපණයේ යම්කිසි තැනක ඉන්නවා නම් ඒ ඔවුන්ගේ ආදරණීය ආශීර්වාදය නිසා කියලා මම විශ්වාස කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - පුබුදු චින්තක

 

2016-08-02-ent-98
2016-08-02-ent-97
2016-08-02-ent-94
2016-08-02-ent-93
2016-08-02-ent-92
2016-08-02-ent-91
2016-08-02-ent-90
 



අදහස් (0)

මගේ නම තරුණි, ආදරේට කියන්නේ තරු කියල

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 210 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 398 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 764 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 884 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 675 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 636 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site