වෘත්තියක් නියැළෙන ගමන් නිරූපණ කලාවට සම්බන්ධවන ඔහු නමින් කෞෂ් එම්.ජේ. ගීත රූප රචනා හා ෆොටෝ ෂූට් සඳහා සම්බන්ධවී සිටින ඔහුගේ කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ මෙලෙසින් අදහස් දැක්වූවාය.
ඔබේ නම කිව්වොත්?
රැකියාවක් කරනවාද?
ඔව් රැකියාවක් කරනවා.
රැකියාවක් කරන ගමන්ද කලාවට එකතු වෙන්නෙ?
ඔව් මම රැකියාවක් කරන ගමන් තමා කලාවට සම්බන්ධ වුණේ.
ඒ කොයි කාලේද?
දැනට මීට අවුරුද්දකට කලින් තමයි කලාවට සම්බන්ධ වුණේ.
මුලින්ම දායකවූ කටයුත්ත කිව්වොත්?
මම මුලින්ම ෆොටෝ ෂූට්වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ කසුන් කල්හාරගේ අලුත් මියුසික් වීඩියෝ එකට සම්බන්ධන වෙන්න අවස්ථාව ලැබුණා.
කොහොමද එකේ අත්දැකීම ගැන කිව්වොත්?
මම පොඩි කාලේ ඉඳලම කොළඹ ප්‍රදේශයේ ජීවත් වෙලා මේ ගොඩනැගිලි කොන්ක්‍රීට් පොළවල් දැකලා දැකලා සුන්දර කැලවල් ස්වාභාවික සම්පත් තියෙනවා කියලා මට දැකගන්න ලැබුණේ මගේ පළවෙනි වීඩියෝ එකේදී. ඇත්තටම ජීවිතේට ලොකු අත්දැකීමක් වුණා. ඒ පරිසරයත් එක්ක දවසක්ම කරපු වීඩියෝ එක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ අත්දැකීමත් එක්ක වාසනාවන්තයි කියලා මට හිතෙනවා. අපේ රටේ කොළඹින් පිට ගිහින් ඒ සුන්දර පරිසරයත් එක්ක ලබාපු අත්දැකීම කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ඉදිරිකටයුතු ගැන කිව්වොත්?
ඉදිරියට මම මගේ ජීවිතයට ලබා ගත්තු එක්ක කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමා මගේ ලොකුම බලාපොරොත්තුව.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද උදවු කරපු?
ඔව් අනිවාර්යයෙන්ම මුලින්ම මතක් කරන්න ඕනේ මගේ දෙමාපියන් දෙදෙනාව. මගේ නංගිව. එයාලා තමා මට මේ තැනට එන්න මග පෙන්නුවේ. ඊට පස්සේ නිරූපණය ක්ෂේත්‍රයේ මගේ යාළුවෝ හැමදෙනාවම මතක් කරනවා. මම සම්බන්ධව වුණු පළවෙනි මියුසික් වීඩියෝ එකට මට ආරාධනා කරපු වත්සලා නංගිවයි කසුන් කල්හාර අයියවයි, ෂූට් එක කරපු රුක්මල් නිරෝශ් අයියා ඇතුළු සියලුම දෙනාව මතක් කරනවා. විශේෂයෙන් මට මේ ක්ෂේත්‍රයට එන්න මගේ හැමදේටම හිටපු ඉන්දික අයියා (Indika Bridal) මතක් කරන්න ඕනේ. එයා තමයි මට හැමදේටම විශේෂ මගපෙන්වීමක් කළේ. තව මම ඉගෙන ගන්න නිරූපණ පන්තියේ මගේ ගුරුවරයා නික් සර්වත් විශේෂයෙන් මතක් කළ යුතුයි. ඒ හැමදෙනාගේම සහයෝගයෙන් තමා මට මේ තැනට එන්න වාසනාව ලැබුණේ. ඒ නිසා මට උදවු කරපු හැමදෙනාටම මගේ ස්තූතිය පුදකරනවා.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මගේ පළමු වීඩියෝවෙන් ඉතා හොඳ අත්දැකීමක් ලැබුවා