නිමන්ති රණසිංහ
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යන අය මෙරටට පැමිණීමට කැමැත්තක් ඇත්නම් ඒ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අධිකරණයට සඳහන් කර අවසර ලබා ගන්නා ලෙස නීතිපති නියෝජනය කරමින් රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා සඳහන් කරයි.
මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුව අද (29) කැඳවු අවස්ථාවේ දී රජයේ නීතිඥවරයා මේ බව සඳහන් කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ දීය.
එසේම මිග් යානා සිද්ධියට අදාළව ගුවන් හමුදාවේ හිටපු හමුදාපතිවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් 5 දෙනෙකුෙග් බැංකු ගිණුම් 40 ක් පරීක්ෂා කිරීමට ද අධිකරණයේ අවසර ලැබිණි.
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ ඉහළ නිලධාරීන් 5 ක බැංකු ගිණුම් පරීක්ෂා කරන්න නියෝග
Mahee Friday, 29 June 2018 06:00 AM
ඒ කියන්නේ එයාගේ කැමැත්තෙන් එන්න බැරිද? අවසර ගන්න ඕනි කියන්නේ එහෙ උසාවියටත් මෙයාව ඕන කරලා තියෙනව නම් නේද? ඒ කියන්නේ එයා එහෙත් විත්ති කාරයෙක්ද? එයාව ගෙන්වලා දෙන්නම් කියපු අය මේවා දන්නවා ඇතිනේද? මොකුත් නොදන්නා මිනිස්සු ඉන්නේ අපි විතරක්ද? වෙන්න ඇති නේද?
Rasi Friday, 29 June 2018 07:03 AM
ගෝටා කොහේ හරි ගෑවිලා තියනවද කියල අත්තා මුත්තා පනත්තගේ ඉදල හොයනවා. ඔහොම ගෑවිලා ඉන්න එවුන් අත්අඩංගුවට ගන්න බලනවා නම් ලංකාවට කිට්ටුව තව දුපතක් හදන්න වෙනවා හිර ගෙවල් හදල මේකේ ඉන්න මේ දේශපාලකයෝ ටිකයි අර නිලධාරී ටිකයි දා ගන්න.
සතයපාල Friday, 29 June 2018 07:20 AM
යුද්ධය කියන්නේ පාලකයන්ගේ බිස්නස් එකක්. ඒකයි වසර තිහක් තිස්සේ යුද්ධ දිග් ගැස්සෙන්නත් හේතුව උනේ. සරත් ෆොන්සේකා මේ යුද්ධය අවසන් කල වරදට තමයි ජම්පරය ගහාගෙන වැලිකඩට යන්න උනේ .
kumaraFriday, 29 June 2018 12:49 PM
සරත් ෆොන්සේකා විතරක්ද යුද්ධය ඉවර කළේ?
ThilinaFriday, 29 June 2018 03:36 PM
විධායකය නිසා අලි දෙන්නා එළවාගන්න බැරි සරත් ෆොන්සේකා යුද්ධය ඉවර කරපු හැටි ගැන පොඩ්ඩක් කිව්වා නම් වටිනවා දැනුම සඳහා...
Hafeel Friday, 29 June 2018 07:33 AM
මේවා සේරම සංදර්ශනය පමණයි.
tommy Friday, 29 June 2018 09:32 AM
මේවා නිකම් ඵලයක් නැති පරීක්ෂණ විතරයි.
Sunil Friday, 29 June 2018 12:27 PM
ඒ කියන්නේ උදයංග ඉන්නේ ඩුබායි අත්අඩංගුවේ.. එහෙනම් මස්සිනා කියන්නේ එයා ගෙන්නනවා කියලා...
Saman Friday, 29 June 2018 12:28 PM
මේ අයව ගාවන්න දෙයක් නැහැ.. එයා දන්න නිසා තමයි වාරණ ඉල්ලන්නේ...