IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මඟුල අවමඟුලකින් කෙළවර වේ

මගුල් ගෙදරක ගොස් යතුරුපැදියකින් එමින් සිටි සිව් දෙනකුගෙන් පියා දියණිය (07) මරුමුවට පත්වූහ. මව සහ පුතා රෝහල්ගත කරනු ලැබූහ. ඔවුන් ගමන් කළ යතුරුපැදිය නවතා තිබූ ලොරියක ගැටීමෙන් මේ අනතුර සිදුවිය



අදහස් (0)

මඟුල අවමඟුලකින් කෙළවර වේ

ඩිසිඩී Sunday, 18 May 2014 08:42 AM

හොදට බීලා එන්න ඇති.(නදී)

:       0       0

රණතුංග Sunday, 18 May 2014 08:56 AM

යතුරු පැදියේ නිතියානුකුලව ගමන් කරන්න පුළුවන් දෙන්නටයිනේ. දැන් බලන්න මොන තරම් අපරාදයක්ද සිද්ධ වුනේ කියලා.(නදී)

:       0       0

කවිඳු Sunday, 18 May 2014 09:16 AM

හතරදෙනෙක් යතුරුපැදියේ ගිහිල්ලා. ! අනේ මන්දා කොහොම ගියාද කියලා. මීට කලකට කලින් මට මතකයි සැමියා සමග යතුරු පැදියේ ගිය ගුරුවරියක් සාරිය රෝදයට අසු වී පාරට වැටී ලොරියකට යැවුණ පුවත. (නධී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 18 May 2014 09:47 AM

නින්ද යන්න ඇති පව් පොඩි දරුවා.(නදී)

:       0       0

පුබුදු Sunday, 18 May 2014 10:19 AM

ජීවිතයේ හැටි ඔහොම තමයි. නොසිතුව වෙලාවක මේ කුණු ශරීරය දාල යන්න වෙනවා.(නදී)

:       0       0

ශාන්ති Sunday, 18 May 2014 10:28 AM

අනේ දෙවියනේ මොන අපරාදයක්ද මේ උනේ ?කොච්චර සන්තෝසයකින්ද එයාල යන්ඩ ඇත්තේ , ඒත් අන්තිමට මොකද උනේ .පියාට සහ දියණියට නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

නිමාෂා බණ්ඩාර Sunday, 18 May 2014 10:40 AM

අද දවසේ පත්තරේ උඩින්ම දැක්කේ මෙවන් අවාසනාවන්ත පුවතක්. යතුරු පැදියක සිවු දෙනෙක් පැමිණීමත් නවතා තිබු ලොරියක ගැටීමත් නිසා. මෙවන් රිය පැදවීම් දිනපතා අපිට පාරට බැස්සාම (විශේෂයෙන්ම උදේ පාසල් කාලයට පෙර) දකින්නට ලැබෙනවා. එයින් සිදුවන අනතුරු දිනෙන් දින වැඩිවෙනවා. අඩු සහ මද්‍ය ආදායම් ලබන සාමාන්‍ය බොහෝ දෙනෙකුට තිබෙන පොදු වාහනය යතුරු පැදියයි. අවදානම් බව දැන දැනත් පවුල් පිටින් ඒවායේ නැගලා යන්නේ වියදම පිරිමසා ගන්ට වගේම ඉක්මණින් යාගන්ට වෙන්ට පුළුවන්. අපේ පොදු ධාවන පහසුකම් වල ඇති අක්‍රමවත්භාවය නිසා මෙම ක්‍රමය භාවිතා කරනවා වෙන්ටත් පුළුවන්. ඒ කොහොම උනත් මෙහෙම අවදානම් දේ දකින මගේ සිතට නිතරම නැගෙන දෙයක් තියෙනවා. පත්තරේ තියෙන මෙම පුවතේ සිටින දැරිවිය තම පියාගෙන් "අනේ අප්පච්චි මාව මෝටර් බයිසිකලයේ එක්ක යන්ටකෝ.." කියා ඉල්ලීමක් නොකර පියාගේ කැමැත්තට රැගෙන ගොස් මේ කණගාටුදායක මාරකය සිදු උනා උනත්, එය එසේ නොවී ඒ දරුවාගේ අතක් පයක් කැඩී සදාකාලික අබ්බාගාතයෙක් උනා නම් ඒ දරුවා පියා දකින සැම වෙලේම " අනේ අප්පච්චි මම ඉල්ලීමක් නොකර මාව එක්ක ගිහින් මට මෙහෙම දෙයක් කළේ ඇයි?" කියල අහනවා නේද? ඔබේ දරුවා ගැන මම කිවුව විදිහට හිතන්ටකෝ. එවිට පුදුම දුකකුත් බයකුත් ඇතිවෙනවා නේද.? මම මේ දෙය දැනටමත් බොහෝ මිතුරියන්ට කියලා එයාල ඒ අවදානම් වැඩේට දැන් යොමු වන්නේ නැහැ. ඒ නිසා මම මේ සටහන තුළින් ආයාචනය කර සිටින්නේ එවන් අවදානම් ක්‍රියාවක ගොදුරක් බවට ඔබේ දරුවා පත් නොකර හැකි අයුරින් තම උවමනාව ඉටු කරගන්ට සුදුසු විකල්ප මාර්ගයකට යොමුවන ලෙසයි. මේ සම්බන්ධයෙන් අපි කාට දොස් කිවත් වැඩක් නැහැ කියලයි මම හිතන්නේ. අපේ සමාජ ආකෘතිය නැවත සකස් කරනවා වෙනුවට අපි අපේ ආකල්පමය වෙනසකට යොමුවෙමු. (නදී)

:       0       0

ඉරංගනී සුබසිංහ Sunday, 18 May 2014 06:13 PM

නතර කළ වාහනේ වැදිල දෙන්නෙක් මිය යන්න මෙයාලා ගොඩක් වේගයකින් යන්න ඇති. (ස)

:       0       0

ශාන් අමිත් Sunday, 18 May 2014 11:43 AM

නිමාෂා මාද දරුවන් දෙදෙනා පාසල් රැගෙන යන්නේ ඔය කියන විදිහට. අවරුදු 20 කට අදික කාලයක් මාත් යතුරු පැදි භාවිතා කරනවා, නමුත් මෙතන දුකම දේ "නවතා තිබු ලොරියක" මෙය සිදු නොවිය යුත්තක්.(නදී)

:       0       0

නිමාෂා බණ්ඩාර Sunday, 18 May 2014 12:28 PM

ශාන් අමිත් - අයියේ ඔයාගේ සුපරික්ෂාකාරී යතුරු පැදි හැසිරවීම දරුවන්ට ලැබුණු ආශිර්වාදයක්. එහෙත් අයියේ වැරදීම කියන නොවටිනා දෙය අපගේ ජිවිත වල වටිනා දේ උදුරා ඉවත දමන්නේ ඇසුරු සැණින්. ඔයාට සුභ අනාගතයක්. (නදී)

:       0       0

නිසාර් කුවෙට් Sunday, 18 May 2014 03:20 PM

අනේ මේ මිනිසුන්ට පවුල ගැන කිසිම වග කීමක් නැති තරම්. පවු මගේ කණගාටුව ප්‍රකාස කරමි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3840 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2805 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3578 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3268 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 733 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1416 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36126 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site