IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


''මඟුල් ගෙවල් වල යන්න තියෙනවා''

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මඟුල් ගෙදරක යන අතර තුරදී  හොරණ මදුරාවල ප්‍රාදේශීය සභාවට අද උදේ ගොඩ විය.

මාධ්‍යවේදීන් ඇතුළු 2000 කට අධික පිරිසක් ඔහු ආ පුවත අසා  එහි ආහ.

මාධ්‍යවේදීන් සමග  නිදහසේ කතා කළ රාජපක්ෂ මහතා පැවසූවේ ඔහු අගමැති   කිරීම සඳහා වන මහනුවර රැළියට ඇරයුම් ලැබී ඇති බවයි.

එයට සහභාගී වන්නේ දැයි ඔහු  නිශ්චිත පිළිතුරක් දුන්නේ නැත.

''මට මගුල් ගෙදරක යන්න තියෙනවා. නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ මා ලඟයි. මමයි  නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ'' යැයි ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මාධ්‍ය  වේදීන් දිගටම ප්‍රශ්ණ අසන්නට වු විට ඔහු පැවසුවේ ''ඔය ඇතිනේ, වැඩිය කතා කළොත් කට වරද්දාගන්න වේවි'' යනුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතා එහි ආ බව අසා කුමාර වෙල්ගම මහතා ඇතුලු හිටපු මැති ඇමතිවරු පිර්සක්ද එහි ආහ.

S1650001

මහින්ද රාජපක්ෂ මහතා ලංකාදීප පුවත්පත බලමින්

S1650005 S1650007 S1650011 S1650014 S1650015 S1650018



අදහස් (0)

''මඟුල් ගෙවල් වල යන්න තියෙනවා''

ලාල් Saturday, 07 March 2015 09:05 AM

අතිතයේ සිදුඋන වැරදි සහ අතපසුවීම් බුද්දිමත් මනසකින් තේරුම් ගෙන අනාගතයට මුණ දීමට් ශක්තිය දිරිය එතුමට ලැබේවා නැවත. (අ)

:       0       0

තිලෝක Friday, 06 March 2015 04:53 AM

ඇත්ත ඇත්ත. මේ දවස් වල කට වරද්දාගන්න නම් හොඳම නැහැ (නි)

:       0       0

යොහාන්‍ Friday, 06 March 2015 05:34 AM

එතුමා සාමාන්‍ය මිනිසුන් සමඟ එකමුතුව කටයුතුකිරීම අපි අගය කරනවා (නි)

:       0       0

විපුල Monday, 09 March 2015 04:26 AM

කොහොමද මහින්ද මහත්තයාගේ ජන ප්‍රසාදය. කලින් කිව්වේ බස් වලින් ඇදල කියලා. (නදී)

:       0       0

වසන්ත Friday, 06 March 2015 05:52 AM

බලන්නකෝ එතුමාට ඇති ජනතා ප්‍රසාදය? (නි)

:       0       0

වසන්තඉතාලිය Friday, 06 March 2015 11:24 PM

එතුමට අයිතියක් තිබේද එසේ ඇතුල් වෙන්න (නදී)

:       0       0

සමිත Friday, 06 March 2015 06:40 AM

මේක තමයි යථාර්තය තේරුම් ගත්තා නම් හොදයි (දිල්)

:       0       0

ධම්මික Friday, 06 March 2015 07:12 AM

ඇත්තම කියනවනම් මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තය එක්ක (බ)

:       0       0

කුමාර Friday, 06 March 2015 07:44 AM

මෙතුමා අපේ රජු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1540 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 264 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4442 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 474 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 626 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2173 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site