IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මඟුල් පොකුණෙ අවමඟුලෙන් ගැමියෝ කිපේ

වැලිකන්ද මගුල් පොකුණේ සිවිල් ආරක්ෂක නියාමකයකු අද සවස වල් අලි ප්‍රහාරයකින් මිය යාමත් සමග කුපිත වූ ප්‍රදේශවාසීහු මහ වැසිද නොතකා  මඩකලපුව-පොළොන්නරුව ප්‍රධාන මාර්ගය වැලිනක්දෙන් හරස් කර උද්ඝෝෂණයක් ඇරැඹූහ.

 



අදහස් (0)

මඟුල් පොකුණෙ අවමඟුලෙන් ගැමියෝ කිපේ

රෝසා Tuesday, 26 November 2013 10:01 PM

එයාලගේ වාසභූමි මිනිසුන් ආක්‍රමණය කරලා සතුන් වියරු වැටිලා.ඒක තමා හේතුව (නි)

:       0       0

නාමල් Wednesday, 27 November 2013 09:50 AM

අලි ගමන් කල පැරණි පාර 'අලිමංකඩ' සිතියම් පවා වනජීවී එකේ තියෙනවා. එයාලට බලයක් නැහැ හොරු, බලවත්තු කැලෙන් අයින් කරන්න? මේක ඉහල බලවතෙක් මුල්වෙලා කරන්න ඕනේ රටටම හදන සැලැස්මකට අනුව. තැන් තැන් වල වෙන වෙන පිළියම් යොදල හරි තේරුමක් නැති 'මෙහෙයුම්' කරලා හරි අලි එලෙව්වට වැඩක් නැහැ. උන් මොලේ තියෙන සත්තු , ආපහු එනවා, නැත්නම් තරහ පෙන්නන්න පහර දෙනවා. කවුරුත් නැද්ද මේ ටික වටහාගන්න පාලකයෝ අතරේ ? (නදී)

:       0       0

ශාන්ති Tuesday, 26 November 2013 10:17 PM

නිකන් ඉන්න අලිත් මිනිස්සුම තමයි කුලප්පු කරවන්නේ (නි)

:       0       0

සුනිල් Wednesday, 27 November 2013 03:53 PM

අලින්ට යන්න එන්න තැනක් නැති වුණහම මෙහෙම දේවල් වෙනවා (නි)

:       0       0

අක්ෂි Tuesday, 26 November 2013 05:29 PM

වන විනාශය ගැන වටහාගෙන එකමුතුවෙලා සැලැස්මකට සංවර්ධනය නොකළොත් මේ යන විදියට බොහෝ විනාශ සිදුවේවි. අලි ප්‍රහාර තව වැඩිවේවි. පාර වැහුවා කියලා අපරාධකාරයෝ කැළෑ පාළුකිරීම් නවත්වන්නේ නැහැ. හමුදාව දාලා හරි සතුන්ගේ ජනාවාස නිදහස් නොකළොත් මේ මරණ වැඩිවෙයි. විසදුම් ගැන පාලකයෝ හිතන්නේ නැහැ. පාලකයෝ දැන්වත් රටේ ප්‍රශ්න විසදන්න ඕනෑ (නි)

:       0       0

ධම්ම Tuesday, 26 November 2013 05:53 PM

අලින්ගේ ඉඩම් ඔවුන්ට ස්ථිරව වෙන්කර දෙන්න බලධාරීන්ට නැණස පහළ වේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 November 2013 06:04 PM

වෙන කවරදාවත් නැති විදියට වල් අලි ප්‍රහාර වැඩි වෙලානේ (නි)

:       0       0

කුමාරි Tuesday, 26 November 2013 06:22 PM

ඔය ගොල්ල පාරවල් වහල උද්ඝෝෂණ කරන්න ඕනෑ ඔය අලින්ගේ වාසස්ථාන අහිමි කරද්දී. එක්කෙනෙක් මැරුණට පස්සේ පාරේ යන මිනිස්සුන්ව අමාරුවේ දමල වැඩක් නැහැ. (නදී)

:       0       0

රජින්ද Wednesday, 27 November 2013 11:55 AM

ගැමියන්ට තියෙන්නේ සත්තුන්ගේ දේපළ,ජීවිත විනාශ නොකර ඉන්නයි. එතකොට ඔවුනුත් එසේ කරාවි. මිනිසුන්ට වඩා මෙම සතුන් ගුණධර්ම වඩන බවකුයි දැන් පෙනෙන්නට තිබෙන්නේ. (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Wednesday, 27 November 2013 06:26 AM

ඔය යාපනේට යන රේල් පාර හරස් කරනකොට නිශ්ශබ්දව හිටියට හිතන්න එපා ගොයියෝ බස් පාර හරස් කරනකොට නිශ්ශබ්දව ඉදී කියල. එකෙක් තියා සීයක් මැරුණත් කමක් නැහැ.(නදී)

:       0       0

උපාලි Wednesday, 27 November 2013 06:26 AM

කුමාරි ඔබ හරි. උද්ඝෝෂකයෝ වහල තියෙන්නේ අලි යන පාර නෙමෙයිනේ. මිනිස්සු යන පාර. කරදරේ මිනිස්සුන්ටයි. ඒ නිසා අලින්ගේ වාස භූමිය උන්ට අහිමි කරන වැඩ වලටයි එරෙහි විය යුත්තේ. කොහොම වුනත් මේක නිතර සිදුවෙන දෙයක් නිසා බලධාරීන් 'සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත්' වෙන්කරලා දෙන්න දැන්වත් ක්‍රියා කල යුතුයි. (නදී)

:       0       0

සිරියලතා Tuesday, 26 November 2013 07:02 PM

අලින්ට දැන් කේන්ති ගිහින් තියෙන්නේ. මොකද එයාල දන්නවා මෙහෙම ගියොත් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ කියලා.(නදී)

:       0       0

සත්‍යා Wednesday, 27 November 2013 09:02 AM

අපේ කට්ටිය යු එන් පී එකේ (අලි) සද්දන්තයින් ව දණ ගස්සන අලි මන්තරේ දන්නවා. ඒ අය ලග ඔය මන්ත්‍ර ගොඩ ගැහිලා තිබුනට දුප්පත් ගොවියන් ට එදා වේල කන්න වත් සල්ලි නැහැ. ඉතින් හෙනහුරා වැටෙන්නෙත් රජාගේ පිඟානට නොවෙයි හිඟන්නාගේ පාත්තරේට. අහෝ ඛේදයකි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 41 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 85 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 211 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 665 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1159 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 868 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site