IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


මඟ මරුවා දැරියට තුවාල කර පියා බිලි ගනී

(සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)

සිය හත්හැවිරිදි දියණිය අනතුරට පත් කර පළා ගිය ලොරි රථය පිටුපස හබා ගිය පියෙකු ලොරිය නවතා රියදුරු බස්සවාගැනීමට රියදුරු අසුන පැත්තේ වීදුරුවේ එල්ලීමේදී ලොරියේ රියදුරු රථය ඉදිරියට ධාවනය කර විදුලි කණුවක හප්පවා එම පියා මරණයට පත් කර ඇතැයි බලන්ගොඩ පොලීසිය කියයි.

බලන්ගොඩ  කහටපිටිය මාර්ගයේදි ඊයේ (01) මෙම අනතුර සිදු කර  ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පල්ලෙබැද්ද,  අමිබැවිල  ප්‍රදේශයේ පදිංචිව සිටි  වයි.ඒ.   තිලිණ රංගලාල් නැමති  තිස්දෙක හැවිරිදි පියෙකු මෙලෙස මරණයට පත්ව  ඇතැයි පොලිසිය කියයි.

බල්ලෙකු  සපාකා සිටි සිය දියණියට  එන්නත් ලබා ගැනීමට පියා සහ මව  සමග යතුරු පැදියෙන් බලන්ගොඩ මුලික රෝහලට පැමිණ  එන්නත්  ලබා ගෙන  නැවත  අමිබැවිල ප්‍රදේශය දක්වා  යතුරු පැදියෙන්  ගමන් කර  තිබේ.

අනතුරුව යම් අවශ්‍යතාවකට බලන්ගොඩ  නගරයේ ප්‍රධාන  බස්  නැවතුම්පොළ හරහා  යතුරු  පැදිය ධාවන කර ඇති අතර එහිදී  පැමිණ  ලොරි  රථයක්   යතුරු පැදියේ හප්පා තිබෙන අතර එහිදී  සත් හැවිරිදි දැරියට  තුවාල  සිදු කර ලොරි රථය  පලා ගොස් ඇත.

දරුවා  බලන්ගොඩ  මුලික රෝහලට ඇතුළත්  කරන මෙන්  බිරිඳට  පවසා  පලාගිය  ලොරි රථය  පිටුපස යතුරු පැදියෙන් කිලෝමීටර් කිහිපයක්   ලුහුබැඳ ගොස් ලොරි  රථය  ඉදිරියෙන්  යතුරු පැදිය  නතර  කර රියදුරු අල්ලා  ගැනිම සදහා  ලොරි රථයේ රියදුරු අසන පැත්තේ ඇති   විදුරුවෙි  සහ  දොරේ   එල්ලි  ඇතැයි තොරතුරු අනාවරනය වී ඇති බව පොලීසිය කියයි.

 



අදහස් (5)

මඟ මරුවා දැරියට තුවාල කර පියා බිලි ගනී

සෙනෙවිරත්න Friday, 02 August 2024 01:34 PM

නීතිය අතට ගන්න ගියාම වෙන දේවල්. වාහනයේ අංකය ලියාගෙන පොලීසියට දුන්නා නම් ඉවරයි නේ. රියැදුරා අල්ලාගෙන මරන්නද අවශ්‍ය වෙලා තිබුණේ කියලා.. සැකයි...!

:       37       34

Bunny Preena Friday, 02 August 2024 02:44 PM

කවුරු මොන විදිහේ අර්ථකථන දුන්නත්... පියෙකුගේ සෙනෙහස දන්නේ හොඳ පියෙකු පමණි.

:       1       57

Sarasi Friday, 02 August 2024 10:19 PM

හදසි තීරණ ගන්න යෑමේදී ජීවිතෙන්ම වන්දි ගෙවන්න වුණානේ. දැන් මොන දේ වුණත් වැඩක් නෑනේ. දරුවාට තාත්තා අහිමි වෙලානේ. ලොරිකාරයා ගල් මූසලයෙක්. හිතලම මැරුවනේ...

:       0       1

sk Saturday, 03 August 2024 07:39 AM

මෙවැනි අයට මරණ දඩුවම් දිය යුතුයි...

:       0       1

sumanasiri Saturday, 03 August 2024 08:53 AM

ඔක්කොටම වඩා මේ රියදුරන්ට විනය නැහැ ,අනතුරක්වුණු වහාම රියදුරු පොලිසියට යාම කල යුතුයි ,අනෙක රටේ රියදුරන් සඳහා පවතින නීති ඉතාම ඇල්මැරුණු ඒවා ,මේ මැද පෙරදිග රියදුරන් සඳහා නීති ඉතාම තදයි ,එම නිසා අනතුරු ඉතාම අඩුයි

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් කත මරුට
2024 නොවැම්බර් මස 12 81 0

කුඩා දරු දෙදෙනෙකු ඇතුළු අඹුසැමි යුවළක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් හොරණ ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් කාන්තාව මියගොස් අනෙක් සියලුම දෙනා බරපතල තුව


සෙල්ෆි ගන්න ගිහින් කෝච්චියෙන් වැටී රෝහලේ
2024 නොවැම්බර් මස 12 214 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් තරුණියක සහ කොරියානු ජාතික විදේශීය සංචාරකයකු සෙල්ෆි


බදුල්ල බස් අනතුරේ රියදුරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 12 351 0

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු ට මරු කැදවා 40කට තුවාල සිදු කරමින්


‘ටික් ටොක්‘ පෙම්වතා දැරිය රවටා හදි කරලා
2024 නොවැම්බර් මස 12 604 0

අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ වයස අවුරුදු 14ක බාල වයස්කාර පාසල් දැරියක් ’’ටික් ටොක්’’ සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලිංගික අ


වැලිකඩ මහ ගින්නක්
2024 නොවැම්බර් මස 12 465 0

වැලිකඩ මැද වැලිකඩ ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්න මැඩ පැවැත්වීමට කොළඹ සහ කෝට්ටේ ගිනි නිවන ඒකක දැඩ පරිශ්‍රයක් දරන බව පොලිසිය කියයි.


නිලධාරීන් 9000 ක් කලුතර ඡන්ද රාජකාරියේ
2024 නොවැම්බර් මස 12 120 0

2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කය පුරා ඡන්ද මධ්‍යස්ථාන 735 සඳහා රාජ්‍ය නිලධාරීන් 9000 ක ප්‍රමාණයක් යොදවනු ඇතැයි කළුතර මහා දිසාපති සහ තේර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 158 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 503 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1561 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site