මාංචු පිටින් සිටි සැකකරුවකු පිහියෙන් ඇනගෙන මියගිය බව පිළියන්දල පොලිසිය කියයි. පිහිය උදුරාගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ද තුවාල ලැබීය.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාංචු දැමූ සිරකරු පිහියෙන් ඇනගෙන මැරේ
komal Wednesday, 25 January 2012 07:00 PM
මාංචු දාලා තිබුණෙ කකුල් වලටද?
මාර්ක් Wednesday, 25 January 2012 08:35 PM
මාංචු දාලා තිබිලා තියෙන්නේ වෙන කාගෙ හරි අතටද දන්නේ නෑ.
සමන් Wednesday, 25 January 2012 09:52 PM
මේව නම් මහදැන මුත්තාගෙ කතා වගේ
ජයී Thursday, 26 January 2012 12:00 AM
මෙය වැඩිදුර සිතා බැලිය යුතු කරුණකි. බොහෝ රටවල දෑත් පිටිපස්සට කර මාංචු දමන්නේ ඔවැනි හේතු නිසාය.
chaly Thursday, 26 January 2012 05:27 AM
මාංචු දාලා කුස්සියකද හිටියේ?
කමල් Thursday, 26 January 2012 09:02 AM
වරද සොයා බලන්න කලින් ගුටි බැට දුන්නද දන්නෙ නෑ. අපි එකක් මතක තබා ගත යුතුයි. පොලිසිය ඉන්නෙ ගහන්න නෙමෙයි, සාමය ආරක්ෂා කරන්නයි
පුෂ්ප Thursday, 26 January 2012 09:39 AM
මාංචු දාල මැල්ලුමක් ලියන්න කියල තියනව පිහියක් අතට දීල.එහෙමයි වෙලා තියෙන්නෙ.
සන්ධ්‍යා කුමාරි Thursday, 26 January 2012 11:10 AM
මාංචු දැම්මට හරියට වැටිල නැතිවද?
පිස්සු පූසා Thursday, 26 January 2012 01:43 PM
මාංචු දාල පිහියකුත් අතට දීල වෙන්න ඇති...
එස්. කුරේ Thursday, 26 January 2012 02:16 PM
සැකකරුවකු අත්අඩංගුවට ගත් පසු ඔහු නිරායුධ කළ යුතුයි. ඔහු පොලිස් නිලධාරීන්ට කියල නැතිව ඇති නේද?