IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මේජර්/සෙබළා සඳුදා උසාවියට

බොක්සිං පුහුණුවෙමින් සිටියදී ප‍්‍රතිවාදියාගේ පහරකින් මියගිය බුද්ධි ඉන්දිර පන්නිපිටිය ධර්මපාල සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි යුද හමුදා මේජර් ලක්ෂ්මන් ජයලත් රත්නසූරිය (බොක්සිං උපදේශක) හා ක‍්‍රීඩක සෙබළ අඛිල රුවන් කරුණාරත්න පැය 48ක් රඳවාගැනීමෙන් පසුව සඳුදා 13 යළි හෝමාගම මහේස්ත‍්‍රාත් සුමිත් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඇප මත සිටි ඔවුහු සිසුවා මළ පසු යළි අත්අඩංගුවට ගනු ලැබූහ. මේජර් සෙබළා



අදහස් (0)

මේජර්/සෙබළා සඳුදා උසාවියට

රංග Sunday, 12 February 2012 12:57 PM

ක්‍රීඩකයා වගකිව යුතුයි..

:       0       0

ආර් කේ ඉන්ද්‍රෙද්න Sunday, 12 February 2012 01:17 PM

මෙවැනි ක්‍රීඩා අනතුරු සහිතයි. ඔවුන් නිදහස් කරන්න...

:       0       0

උදයකාන්ත- ඇෆ්ගනිස්ථාන් Sunday, 12 February 2012 05:20 PM

ක්‍රීඩාවෙදි වුණ වරදට උපදේශක වගකිව යුතු නැහැ. ඔහුව නිදහස් කරන්න.

:       0       0

රුවන් Sunday, 12 February 2012 05:23 PM

අත් වැරදීමකින් වුණ දේට කොහොම දඩුවම් දෙන්නේ?

:       0       0

අජිත් කුමාර Sunday, 12 February 2012 07:58 PM

නිදහස් කළ යුතුයි. පුහුණු වීමකදි නිසා..

:       0       0

අජිත් Sunday, 12 February 2012 08:00 PM

දඩුවම නිදහස් කිරීම බවයි මගේ හැගීම

:       0       0

ශෙරාන් Sunday, 12 February 2012 08:54 PM

පාසලේ ළමයෙකුට පුහුණු කරද්දි දැනගන්න ඕන පහරවල් ගහනකොට පරිස්සමෙන් ගහන්න..

:       0       0

ගුණතිලක Sunday, 12 February 2012 09:05 PM

මේක හිතා මතා කරපු මිනීමැරුමක් නෙමෙයිනේ; ක්‍රීඩාවකදි වුන දෙයක්නේ. ඒ හින්දා මේ මරණයට යුද හමුදා සෙබළාවත් පුහුණුකරුවත් වැරදිකාරයින් නෙමෙයි. අනෙක් අතට ඔවැනි මරාගන්න ක්‍රීඩාවලට මම කොහොමත් කැමති නෑ.

:       0       0

අමිල සම්පත් Sunday, 12 February 2012 11:56 PM

කවුරුත් වැරදි නැහැ..

:       0       0

සාන්ත Monday, 13 February 2012 08:18 AM

මේජර්/සෙබළා වගකිව යුතුයි.

:       0       0

සංඛ Monday, 13 February 2012 08:28 AM

මේවා අනතුරු විනා මිනී මැරීම් නොවෙයි. ඔවූන් නිදහස් කළ යුතුයි.

:       0       0

ගාමා ගාමිණී Monday, 13 February 2012 11:45 AM

මෙවැනි ක්‍රීඩාවල අවදානම මෙයයි. මෙය උවමනාවෙන් කළ දෙයක් නොවන නිසා ඔවුන් නිදහස් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 27 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ


අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 459 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
2024 නොවැම්බර් මස 28 532 0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,


‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘
2024 නොවැම්බර් මස 28 1073 0

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ගංවතුරට අසු වූ උතුර
2024 නොවැම්බර් මස 28 728 0

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති


රුපියල් මිලියන 205,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද
2024 නොවැම්බර් මස 28 707 0

රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site