මංජුල පුෂ්පකුමාර සුපර් ස්ටාර් ගායන තරු පරපුරේ මුල්ම ගායකයෙක්. මුල්ම රියැලිටි වැඩසටහනකින් බිහි වූ ඔහු අද වන විට බොහෝ රසික ජනාදරයට පත්ව සිටිනවා. මේ පිළිසඳර ඔහුගේ කලා කටයුතු පිළිබඳවයි.
"මේ දවස් ගොඩක්ම කාර්යය බහුලවෙලා ඉන්නේ සංගීත ප්‍රසංග නිසයි. ඊට අමරතව මම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. ඉතිං එහි වැඩකටයුතු කරගෙන යනවා. සංගීත කණ්ඩායම ගැන කතාකරනවා නම් ඒක කලින් තිබ්බේ "ආයුබෝවන් ශ්‍රී ලංකා^ කියලා. කලින් හිටියේ වෙන නායකයෙක්. දැන් ඒක "ආයුබෝවන් ශ්‍රී" වෙලා මගේ නමින් කරගෙන යනවා. එයට හොඳ ප්‍රතිචාර හිමිවෙමින් පවතිනවා. මොකද වෘත්තීමය වශයෙන් සංගීත කණ්ඩායම් සාමාජිකයන් කිහිපදෙනෙක් තමයි ඉන්නේ. අද කාලේ ගොඩක් සංගීත කණ්ඩායම් බිහිවෙන්නේ සංගීතය ඉගෙන ගත්තෙ නැති අයත් එක්කනේ."
"මම එළිදැක්වූ "තෙරුවන් සරණයි" කියන ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒකේ වචන ටිකත් එක්ක මිනිසුන් අතරට ගිය ගීතයක් කියලා ගොඩක් අය කියනවා. ඊට පස්සේ තමයි "තනි වෙලා මා" කියන ගීතය කළේ. ඊට අමතරව මේ අවුරුද්දේ තව ගීත කිහිපයක් එන්න තියෙනවා. මෙවැනි දේවල් එක්ක තමයි කාලය ගෙවෙන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මංජුලගෙන් නවතම ගීතයක් ළඟදීම