IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මංජුල තිලකරත්නට ගැසූ අය තාම අල්ලා නෑ

අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී ගිය දෙසැම්බරයේදී පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එදින හුවමාරු වූ දුරකතන ඇමතුම් හය ලක්ෂයක් සෝදිසි කරන බව කොළඹ අපරාධ කොට්ටාස බාර පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රණාන්දු මහත්මිය හමුවේ කියා සිටියේය.

මෙතෙක් සිදු කළ පරීක්ෂණවල විමර්ශන වාර්තාවක් ද ඔහු ඉදිරිපත් කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරිය යළි විභාගය අප්‍රේල් තුන්වැනිදාට කල් තැබුවාය.

 



අදහස් (0)

මංජුල තිලකරත්නට ගැසූ අය තාම අල්ලා නෑ

හේරත් Thursday, 21 February 2013 07:29 PM

කවුද කියන්නේ මම ගුටි කෑවා කියලා? අනේ මට මතක නැහැනේ. (නි)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 12:16 PM

එහෙම වෙන්න දෙන්න බැහැ (දී)

:       0       0

ඉන්දු Thursday, 21 February 2013 12:33 PM

රටේ නම කැත වෙන්න දෙන්න එපා (දී)

:       0       0

පින්තූ Thursday, 21 February 2013 12:48 PM

අපේ පොලිසිය දක්ෂයි. (දී)

:       0       0

ගාමිණි Thursday, 21 February 2013 12:50 PM

එහෙමවෙන්න දෙන්න එපා (දී)

:       0       0

ආනන්ද Thursday, 21 February 2013 12:58 PM

අනේ මන්දා අප්පා (දී)

:       0       0

වරුණ Thursday, 21 February 2013 01:05 PM

ඉක්මන් කරලා අත්අඩංගුවට ගන්න (දී)

:       0       0

සුරියා Thursday, 21 February 2013 01:11 PM

මොකද්ද ඊට හේතුව (දී)

:       0       0

නාලක Thursday, 21 February 2013 01:46 PM

තම වගකීම පහර හැරීමක්ද (දී)

:       0       0

ලලිත් Thursday, 21 February 2013 02:04 PM

මොකද්ද මේ තරම් කාලයක් ගතවෙන්න හේතුව (දී)

:       0       0

ලන්කොනිස් Thursday, 21 February 2013 02:21 PM

ඉක්මන් කරන්න දෙයියනේ (දී)

:       0       0

සමන් Thursday, 21 February 2013 02:43 PM

පොලිස් දෙපාර්තමේන්තුව මොකද්ද කරන්නේ (දී)

:       0       0

බණ්ඩා Thursday, 21 February 2013 03:32 PM

"සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එදින හුවමාරු වූ දුරකතන ඇමතුම් හය ලක්ෂයක් සෝදිසි කරන බව කියා සිටියේය." අනේ මන්දා? අධි ආරක්ෂිත කලාපයක් නේද? (නි)

:       0       0

කීර්ති Thursday, 21 February 2013 03:33 PM

මොන්ටිසෝරි ළදරුවෙක් වුණත් දැන් දන්නවා ඇකි වුණේ මොකක්ද කියලා. (නි)

:       0       0

බණ්ඩා Thursday, 21 February 2013 03:36 PM

දුරකතන ඇමතුම් හය ලක්ෂයක් සෝදිසි කරන එක එසෙ මෙසේ වැඩක් නෙමෙයිනේ. (නි)

:       0       0

තිලක් Thursday, 21 February 2013 03:38 PM

බයවෙන්න එපා. මතු සම්මතේදීවත් හොයන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 132 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 530 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1134 4

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 1001 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 157 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 985 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site