ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකයකු ලෙස රසික මංජුල බුද්ධදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පත්වීම් ලැබීය.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මංජුල බුද්ධදාසටත් සංවිධායක ධුරයක්
විජේතිලක Thursday, 08 September 2016 07:53 AM
අම්මෝ! ඉදිරිය ගැන හිතද්දී බයත් හිතෙනවා මේ යන විදිහට (නි)
ගයාන් Thursday, 08 September 2016 07:58 AM
කඩුවෙල අපිට ජයවේවි. යහපාලනයට ජයවේවා! (නි)
ඇසළ Thursday, 08 September 2016 03:07 AM
ඊළඟ ඡන්දෙදි තවත් රාජසන්තක වෙන ඇපයක් වේද කියා බලමු. (නි)
ධම්ම Wednesday, 07 September 2016 01:57 PM
පවුල් ගස් පැලකරන එක අනාගතේට හොඳයි කියලා හිතෙන්න ඇති. (අ)
දිනේෂ් Thursday, 08 September 2016 08:55 AM
යහපාලනෙන් කිව්වේ නම් දේශපාලනයෙන් පරම්පරා හදන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි කරන්නේ නම් එකමයි. කකුළුවෝ හරහට යනවා අපිට කෙළින් යන්න කියනවා. (නි)
චමල් Thursday, 08 September 2016 05:30 AM
දසුන්, පක්ෂ සංවිධායකකමක් කියන්නේ රස්සාවක් නෙමෙයි. එ්ක පක්ෂයේ පුද්ගලික අයිතියක්. දසුන්ට දේශපාලනයේ සාමාන්‍ය දැනුම පොඩ්ඩක් අඩුයි වගේ (නි)
කරුණාරත්න Thursday, 08 September 2016 05:33 AM
නියමයි. ඔහොම යමු! ජයවේවා යහපාලනයට! (නි)
ධනුෂ්ක Thursday, 08 September 2016 05:46 AM
එතුමා නම් ගොඩගියා වගෙයි (නි)
උපේක Thursday, 08 September 2016 09:52 AM
මොනවද මන්දා දැන් දැන් සිද්ධවෙන්නේ? (නි)
තරංග Thursday, 08 September 2016 06:14 AM
මෙතුමා ගැන අපි දන්න හැටියට, යහපාලනයට කොහොම ගැළපුනාද කියලා හිතාගන්න බැහැ (නි)
මාර්ක් Wednesday, 07 September 2016 05:02 PM
යහපාලනයට ඇස් අරින්න කාලය හරි (නි)
රාමන් Thursday, 08 September 2016 10:07 AM
මුළු දිස්ත්‍රික්කයේම සංවිධායකකමක් දෙන්න මෙයාගෙන් කොළඹ දිස්ත්‍රික්කයට වූ සේවය කියනවද. දන්නේ නැති නිසා අහන්නේ. (නි)
දසුන් Wednesday, 07 September 2016 09:44 PM
මේ තනතුරු ලබන්න ඕනෑ සුදුසුකම් මොනවාද? අපේ ළමයි උසස්පෙළ හොඳට පාස් කරලා, සමහර ළමයි විශ්ව විද්‍යාල උපාධිත් කරලා රස්සාවක් ගන්න හරි වෙහෙසක් ගන්නවා. (නි)
යසිරු Thursday, 08 September 2016 07:32 AM
තව ඉස්සරහට තව කාට කාට ලැබෙයිද දන්නෙ නැහැ (නි)
සුසන්ත Thursday, 08 September 2016 07:35 AM
මොන පාලනේ ආවත් වෙන්නේ තාත්තලා දේශපාලකයෝ වීම සහ පුතාලට ඒ තැන ලබාදීමයි. තමන්ගේ ගොඩේ ඊළඟ පරම්පරාවට ගොඩයාමට අවස්ථාව සළසාදීමයි. (නි)
රන්ජිත් Thursday, 08 September 2016 01:47 AM
ඔහොම යමුකෝ! (නි)