නිදානයකින් ගත් බව කියන කිරිගරුඬ මංජුසාවක් රුපියල් ලක්ෂ පහකට මහනුවර ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය පුද්ගලයෙක් සීගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මංජුසාවේ මැණික් ඇතැයි කියමින් එය අලෙවි කිරීමට ගිය තව පිරිසක් සොයන බව ද පොලිසිය පවසයි.
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මංජුසාවත් නෑ සල්ලිත් නෑ
පුෂ්පසිරි Wednesday, 28 March 2012 04:53 AM
ගෙදර තියෙන මංජුසාව බලන්නේ නැතුව අහක තියෙන මංජුසා හොයන එක දැන් රටාවක් වෙලා වගේ
රාගල්කන්ද Tuesday, 27 March 2012 12:57 PM
මංජුසාව දැන් කොහොද දන්නෙ නෑ
උදයකාන්ත , ඇෆ්ගනිස්ථානයේ සිට Tuesday, 27 March 2012 12:59 PM
මේක ඇතුලෙත් මන්ත්‍රී කෙනෙක් හෝ ඇමති කෙනෙක් ගෑවිලා ඉන්න පුළුවන්
ඩී.එම්.උඩුකුඹුර Tuesday, 27 March 2012 01:13 PM
උදයකාන්තගේ ප්‍රකාශය 100% හරි.
එම්.ප්‍රේමලාල් පෙරේරා Tuesday, 27 March 2012 06:45 PM
මංජුනම් ඇති. සාව කොහේ වෙතත්.