(ඉන්දිකා රාමනායක)
මට්ටක්කුලිය හා ඒ අවට ප්‍රදේශ වල මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ජවාරම්කාරියක් වු “නින්ජා” නැමැත්තිය රුපියල් ලක්ෂ 13ට ආසන්න වටිනා හොරොයින් සහ මුදල් සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අද (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 8ට ආසන්න හෙරොයින් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 6ට ආසන්න මුදල් තිබු බව පොලිසිය කියයි..
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය හේනමුල්ල කඳවුර (පැල්පත් නිවාස) ආශ්‍රිතව මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත (42) හැවිරිදි කන්තාවක් බව පොලිසිය කියයි.
මැය අත්අඩංගුවට ගැනීමට යමින් සිටියදී වත්තල ප්‍රදේශයට පලාගොස් ඇති බවත්, ඇය වත්තල සිට හෙරොයින් රැගෙනවිත් හේනමුල්ල කැඳවුර ප්‍රදේශයේ ජාවාරම්කරුවන් අතට ලබා දෙන බවත් පොලිසිය සඳහන් කරයි..
සැකකාරිය මත්කුඩු තොගයක් රැගෙන හේනමුල්ල කඳවුරට වෙත පැමිණ සිටින බවට ලද තොරතුරකටඉ අනුව පොලිසිය මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව හොරොයින් ග්‍රෑම් 30 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.
සැකකාරිය කුමන ජාවාරම්කරවකුගේ හෙරොයින් ජාවාරම් කරන්නේ ද යන්න හෙළි කර ගැනීම සදහා ඇය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මට්ටක්කුලිය නින්ජා මාට්ටු