IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් හතරක් මරුට

මට්ටක්කුලිය සමිට්පුර සිදුවූ වෙඩි තැබීමකින් සිව්දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

හෙරොයින් විකිණූ බව කියන පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මෙම ඝාතන සිදුවී ඇති බවත් මියගිය පිරිස අවුරුදු 24ත් 29ත් වයස්වල පසුවන්නන් බවත් පොලිසිය කියයි.

RDS_2211 RDS_2248 RDS_2255 RDS_2266

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා

DSC02477 DSC02483 DSC02490

ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න



අදහස් (0)

මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් හතරක් මරුට

ශෂික Sunday, 23 October 2016 02:55 PM

ඒ කාලෙනම් ඕව ඔක්කොම ගෝටා ගේ එකවුන්ට් එකට තමා ගියේ....(බ)

:       0       0

ලුසේනා Sunday, 23 October 2016 02:58 PM

ඇත්තටම කියන්න කනගාටුයි, දිනෙන් දින පෙර වසරවලට වඩා අපරාද රැල්ල වැඩිවේගන එනවා. නීතිය නමලා හරි මේවා නැතිකරන්න වර්තමාන පොලිස්පතිට හැකියාවක් නැද්ද? (බ)

:       0       0

යහපාල Sunday, 23 October 2016 04:02 PM

අදහසක් ලියන්නටවත් බයයි මට නම් (නි)

:       0       0

ලක්ෂි Sunday, 23 October 2016 04:07 PM

2015 ජනවාරි 08 ට කලින් ලංකාවේ කොහේ මිනීමැරුමක් වුණත් පොලිසිය සත්‍ය සොයාගන්න කලින් එ් මිනීමැරුම එක්තරා පුද්ගලයෙකුගේ නමට බැරකරන පුරුද්දක් තිබුණ. දැන් මේ යහපාලන අාණ්ඩුවෙත් එ් වගේ කෙනෙක් නිර්මාණය කරගන්න අපිට බැරිද? නෑ... මම මේ කිව්වෙ සත්‍ය මොකක් වුණත් කාටහරි මඩගහලා සතුටක් ගන්න අපි හරිම කැමති නිසා. (නි)

:       0       0

එරන්ද Sunday, 23 October 2016 04:29 PM

අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 23 October 2016 07:27 PM

ලංකාව දැන් කව්බෝයි චිත්‍රපටි වල දැක්ක දර්ශන ඇත්තටම බලන්න පුළුවන් රටක්නේ. ඇමරිකාවේ ඉස්සර පුද්ගල ආරක්ෂාවට ඉනේ පිස්තෝලයක් පැළඳයාමට අවසර දී තිබුනා. දැන් ලංකාවටත් එවැනි නීතියක් ක්‍රියාත්මක නොකළොත් පාරේ බැහැලා යන්න බැරිවේවි (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Monday, 24 October 2016 01:07 AM

පසුගිය ආණ්ඩුව කාලේ පාතාලය නතර කරපු විදිය උදේ දවල් හෙළාදැකි මිනිසුන්, දැන් පුළුවන් නම් මේවා නවත්වන විදිය ගැන අදහසක් දුන්නා නම්... (නි)

:       0       0

ප්‍රියාන් Monday, 24 October 2016 02:53 AM

දිලිප්ගේ අදහස සමඟ එකඟවෙමි. දැන් තේරෙනවද එදා සුදු වෑන් අාවේ මොකටද කියලා. නැතුව සාමාන්‍ය මිනිස්සු ගෙනියන්න නෙවෙයි. (නි)

:       0       0

දිලාන් Monday, 24 October 2016 02:53 AM

දිලිප් වික්‍රමරත්න, රජයේ හමුදාවකට කිසිම මිනිසකු පැහැරගෙනගොස් මරා දැමීමට කිසිම අයිතියක් නැත. එවැනි දේවල් කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම්ය. (නි)

:       0       0

සෙනරත් Monday, 24 October 2016 03:08 AM

යහපාලනය කියමින් පාතාලයන් හුරතල් කිරීමෙන් සිදුවු‍ණේ රටේ අපරාධ වැඩිවීමයි. රටක නීති තිබියයුත්තේ අහිංසක මහජනතාව ගැන සිතා මිසක පාතාලයන් රැකීමට නොවෙයි (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 24 October 2016 03:15 AM

යහපාලනය, අනේ යහපාලනය! (නි)

:       0       0

කුරුගොඩ Monday, 24 October 2016 03:28 AM

උන්ටම ගිය රට (බ)

:       0       0

ධම්ම Monday, 24 October 2016 03:38 AM

වෙනසක් නෑනේ.(හේ)

:       0       0

ආනන්ද Monday, 24 October 2016 03:39 AM

පාතලේ වැඩ තමයි ඔය.(හේ)

:       0       0

චමල් Monday, 24 October 2016 05:14 AM

දිලිප් පසුගිය ආණ්ඩුව පාතාලය නතර කළේ ඔවුන් විසින් පාතාල කල්ලියක් නිර්මාණය කරලා කුඩු එ්කාධිකාරිය තම යටතට තියාගෙන. (බ)

:       0       0

සංජීව Monday, 24 October 2016 05:23 AM

ලංකාව දැන් ඇමරිකාවේ වගේ හැමදේම තියෙනවා (හේ)

:       0       0

නිරූ Monday, 24 October 2016 05:25 AM

මේවා නවත්වන්න බැහැ. අඩු කරන්න පුළුවන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 796 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 974 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 515 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 294 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 318 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 600 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 59 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site