IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මැටරඹ කපුවාට එරෙහිව විරෝධයක්

(ඩී.ජී.සුගතපාල)

ළමා අපයොජන කිරිම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින උණවටුන මැටරඹ දේවාලයේ බටගොඩගේ කිර්ති කුමාර කපුවාට දඬුවම් ඉල්ලා සර්ව ආගමික නායකයෝ සහ සමාජ ක්‍රයාකාරීහු ගාල්ල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ.

ළමා අපයෝජන චෝදනාව සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් ගතව සිටින සැකකරු  අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද උදෑසන රැගෙන ආ අවස්ථාවේ සර්ව ආගමික නායකයියෝ සහ සමාජ ක්‍රියාකාරිහු දෙමව්පියෝ ඇතුලු පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් නිතර වූහ

ළමා අපයෝජකයොන්ට නිසි දඩුවම් ලබාදෙන ලෙසත් සැකකාර කපුවාට ආරක්ෂාව ලබාදුන් පොලිස් නිලධාරින් හෙලි කරන ලෙසත් දරුවන් විකුණා රැස්කල ධනය රාජසන්තක කරන ලෙසත් විරෝධතාවයට එක්වු පිරිස් ඉල්ලා සිටියහ.



අදහස් (6)

මැටරඹ කපුවාට එරෙහිව විරෝධයක්

ගමේ එකාලා Tuesday, 23 August 2022 02:26 PM

කපුවා කපෝතිම කරන්ඩයි තියෙන්නේ ?

:       0       4

sachith Tuesday, 23 August 2022 02:27 PM

මේ කපුවා ටීවීවල ඇඩ් දැම්මා නේද? මේ වගේ ඒවට කපුවම විතරක් නෙමෙයි සල්ලිවලට ගණිකාවක් වෙලා ඉන්න ජන මාධ්‍යත් වගකියන්න ඕනේ.

:       0       0

fairoos Tuesday, 23 August 2022 02:52 PM

මිනීමරුවන්ව නිදහස් කරන එකේ මොන දඩුවම්ද. තව ටික දවසකින් එලියට.

:       0       0

ganegoda Tuesday, 23 August 2022 03:13 PM

අනේ හාමුදුරුවනේ ඔය විරෝධය පටන්ගන්න තිබුණෙ පන්සලේම නේද?

:       2       29

PODI MALLI Tuesday, 23 August 2022 04:57 PM

ඔය අසමජ්ජාතියට එරෙහිව නෙවේයි ඔය සල්ලාලය වෙනුවෙන් පෙනිසිටින කලුකෝට් කාරයන්ට එරෙහිව පිකටින් කරන්ට

:       0       5

UKUSSA Tuesday, 23 August 2022 08:18 PM

දක්ෂිණ දේශයේ අග නගරයේ ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනයක ගොඩනැගිල්ලක්ද? මෙි. සකියනි, බලන් කඩතුරා හැර දෑසේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1250 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 926 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 73 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2919 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 729 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1457 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 303 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1736 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site