සුරංග ජයසූරිය නිෂ්පාදනය කළ ශමීර රංගන නාඹටන්න විසින් අධ්‍යක්ණය කළ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයක් පසුගියදා (09 වැනිදා) බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරිණ. රංගන නම් වූ තරුණයෙකුගේ ජනප්‍රිය තරුවක් වීමේ සිහිනය සහ අලුත් මෝටර් බයිසිකලයක් වටා ගෙතෙන කතාපුවතක් පදනම් කරගෙන මෙය කතා පුවත දිවේ. රංගන සේනානායක කලා අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙහි සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරිගෙනි. ගීත රචනයෙන් උපුල් ශාන්ත සන්නස්ගල, ශමීර රංගන සහ අජිත් කුමාරසිරි දායක වූ අතර, ගායනයෙන් අජිත් කුමාරසිරි, මනෝජ් ප්‍රනාන්දු, ලක්රුවනි රොසයිරෝ දායක වෙති. පහත දැක්වෙනුයේ එහි සුවිශේෂී දසුන් කිහිපයකි.
සටහන ඉඳුනිල් සින්දු/ සේයාරූ ඒශාන් ප්‍රනාන්දු
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෝටර් බයිසිකල් මාධ්‍යයට එළිදකී