IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මෝටර් රිය ගියා ගියාමයි

රාවණ ඇල්ල ප්‍රදේශයේදී අගහරුවාදා (06) රාත්‍රී අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරලී ගිය මෝටර් රථය මේ වන තෙක් සොයා ගෙන නැතැයි ඇල්ල පොලිසිය කියයි.

මෝටර් රථයේ ගමන් ගත් යුද හමුදාවේ දෙදෙනෙකු මෝටර් රථයෙන් පැන දිවි බේරාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

මෝටර් රිය ගියා ගියාමයි

සෑම් Thursday, 08 December 2016 05:51 AM

කේ. තිස්ස, ඔබ කියන දේ හරි වෙන්න පුළුවන්. වාහනයක් කියන්නේ අල්පෙනිත්තක් වගේ දෙයක් නොවෙයිනේ (නි)

:       0       0

ජනක Thursday, 08 December 2016 06:21 AM

ඕකටත් දැන් මහින්දද වගකියන්න ඕනෑ (නි)

:       0       0

හේමපාල Wednesday, 07 December 2016 02:11 PM

ජීවිත බේරුනා නම් මදැයි. යකඩ ගොඩ පස්සෙ සොයාගන්ට බැරියැ... (නි)

:       0       0

ටිකිරි Thursday, 08 December 2016 07:41 AM

ජීවිත ගැළවුණ දෙදෙනා නම් වාසනාවන්තයින් (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 07 December 2016 02:44 PM

දරුණු ප්‍රපාත සහිත දුෂ්කර මාර්ගයකි. වාහන ඉතාම ප්‍රවේශමෙන් පැදවිය යුතුය. එකල මම රැකියාවට ආගිය බස් රථය මම නොගිය දවසක අනතුරකට ලක්වී විශාල ජීවිත ගණනක් විනාශ වුණා. මෙම හමුදා නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා වීම ගැන සතුටු වෙමි. (නි)

:       0       0

නුවන් Wednesday, 07 December 2016 03:15 PM

ප්‍රපාතයේ පහළ තියෙන්නේ ගම්මානයක්. ඔය ප්‍රපාතය ලෝකාන්තය වගේ මහා විශාල එකක් නෙවෙයිනේ. හෙව්වා නම් හම්බ වෙනවා. හැබැයි හම්බවුණාට අාපහු ගන්න නම් ලේසි නැහැ (නි)

:       0       0

අසංක Thursday, 08 December 2016 08:52 AM

පල්ලමේ හැටියට හත් දවසේ දානය දෙනකන් පෙරළෙනවා කියනවනේ කතාවට

:       0       0

කේ.තිස්ස Wednesday, 07 December 2016 07:32 PM

ඔය කාර් එක කොහාටහරි විකුණලා දැන් බොරුවට නටන ජවනිකාවක් වෙන්නත් පුලුවන්. ලංකාවේ ඉන්න බහුතරය හොරුනේ ඉතින් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6626 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4981 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 929 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1330 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3185 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4160 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40181 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site