ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 200 කාන්තා ඉසව්වේ අවසන් මහා තරගයේදී එම ඉසව්වේ ලෝක ශූරිය වන ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල් පරාජයට පත්වුවාය. අවසන් වරට පැවැති බීජිං ඔලිම්පික් උළෙලේදී සහ 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී මීටර 200 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් කැම්බල් මෙවර ක‍්‍රීඩා උළෙලේදී සිවුවැනි ස්ථානය දක්වා පසු බැස්සාය. ඒ තත්පර 22.38 කිනි. බීජිං සහ ඇතන්ස් ඔලිම්පික් උළෙල දෙකේදීම මෙම ඉසව්වේ රිදී පදක්කම් ලාභිණිය වු ඇමරිකාවේ ෆීලික්ස් ඇලිසන් මෙවර රන් පදක්කම දිනා ගත්තාය. ෆීලික්ස් තරගය තත්පර 21.88 කින් නිම කළාය. මෙවර ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 ඉසව්ව ජය ගනිමින් වේගවත්ම කාන්තාව වු ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රෙසර් රිදී පදක්කම දිනා ගත්තාය. ඇය තත්පර 22.09 කින් තරගය නිම කිරීමට සමත්වුවාය. ඇමරිකාවේ පීටර් කර්මිල්ටා තත්පර 22.14 කින් තරගය අවසන් කර ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මීටර 200 කාන්තා රන් පදක්කම ලෝක ශූරිය පැරද වු ඇලිසන්ට
නිශාඩ් පෙරේරා Friday, 10 August 2012 09:22 AM
මේව දකිද්දි මතක් වෙන්නෙම සුසන්තිකායි , ශ්‍රියන්තියි , දමයන්ති දර්ශායි .ඒ වගේ අය ආයෙත් අපිට කවදා දකින්න ලැබෙයිද දන්නේ නෑ....(ස)
අනුර Thursday, 09 August 2012 08:38 PM
ඔබට සුබ පතමි සුසන්තිකා හිටියනම් හොඳ තරඟයක් බලන්න තිබුණා.(අ)